මේ ආණ්ඩුව වැඩ කරන්නෙත් ගිය ආණ්ඩුවේ සල්ලි&#3520

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මේ ආණ්ඩුව වැඩ කරන්නෙත් ගිය ආණ්ඩුවේ සල්ලි&#3520


‘මේ ආණ්ඩුව වැඩ කරන්නෙත් ගිය ආණ්ඩුවේ සල්ලිවලින්’

වත්මන් රජය කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘතීන් සඳහා සියලු මූල්‍ය ප‍්‍රතිපාදන ලැබී ඇත්තේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජයද යම් යම් ව්‍යාපෘතීන් ආරම්භ කර ඇති බවයි. ඒවා ඇතැම් විට පසුගිය රජයේ ව්‍යාපෘතිවල මට්ටමටම පැමිණ නොතිබිය හැකි බවද සඳහන් කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ “මේ ආණ්ඩුවෙන් ලැබිච්ච සල්ලියක් නෑ. මේ ඔක්කොම ගිය ආණ්ඩුවේ සල්ලි. අපි ඒක අගය කරන්න ඕනේ.” යනුවෙනි.

කෙසේවෙතත් ඉදිරියේදී කිසිඳු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නොලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. එකිනෙකාගේ විවිධ ගැටලු නිසා පක්ෂය දෙකට තුනට කැඩී ගොස් විනාශ වෙනවා මිස තනි පක්ෂයක් ලෙස බලයට පැමිණිය හැකිද යන්නත් අමාත්‍යවරයා ප්‍රශ්න කළා.

තමන් ජාතික ආණ්ඩුව සමග එක්වූ හේතුව පිළිබඳවද නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී කරුණු දැක්වූවා. ආණ්ඩුව තුළින් සේවයක් කිරීමට හැකියාව ලැබෙන හෙයින් ඊට එකතු වූ බවයි හෙතෙම සඳහන් කළේ.


මරා හොරකන් කරල හොයපු සල්ලි වලින්ලු ව්‍යාපෘතීන් කරන්නේ. අයියෝ වොක්ස්වැගන් දෙන්න ආපු හිගන ආන්ඩුව

මරා හොයපු සල්ලි වලින් කොරල අලි ලොකුවට ජහපාලන නම ගහගන්නවා. ලොල්
:rofl:
 
Last edited:

Similar threads