අත්‍යවශ්‍ය ආහාර රැසක හිඟයක්....

Max_r

Well-known member
  • May 10, 2007
    12,718
    1
    15,383
    113
    මචං list එකක් දාපන්
    අපි උබලට බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ...
    අනිවා එකතු කරලා දෙන්නම් මොනා හරි..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    මචං list එකක් දාපන්
    අපි උබලට බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ...
    අනිවා එකතු කරලා දෙන්නම් මොනා හරි..
    ඔය වීඩියෝ එක බලපන් සිංහල තේරෙනවා නම් ලිස්ට් එක කියනවා :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: 2osama and Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    මචං list එකක් දාපන්
    අපි උබලට බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ...
    අනිවා එකතු කරලා දෙන්නම් මොනා හරි..

    වැඩිය දෙයක් ඕන නෑ.
    වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ 🤭
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    අත්‍යාවශ්‍ය හොරාකෑම් නෑ.

    එවලින් යැපුන එවුන්ට හුස්ම ගන්න නෑ
     
    • Wow
    Reactions: Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට එහෙම උනාට අපිට එහෙම ඉන්න බෑ . 🫣

    අපිට ඇති තරං කෑම තියෙනවා. අපිට නැත්තෙ ඔය කියපුවා. 😹

    සිලින්ඩර් පෝට්ටු බයියන්ට ඕන ඒව කියල දැනන් හිටියෙ නෑනෙ🙈
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    පැන්චියේ, මේකෙන් සෝදන්න පුළුවන් සේදිල්ලක් :yes:

    Reality React GIF by Married At First Sight
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    බොරු වෙන්න ඇති..සිරස newsfirst එකේ නම් කිව්වේ නැහැ කියලා ජෙප්පෝ කියයි දැන්..:lol:
    බොරු නිව්ස් නම් ඉතින් නඩුවක් දාල පෙන්නන්න තමයි තියෙන්නේ ජෙප්පන්ට
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,162
    113
    ඔහොම තමයි බන් ගෑණී හම්බ කරලා දෙන දෙයින් යැපෙන්න ගියාම. මූ නිකං මක බාස් වගේ හින්දා වැඩ නෑලූ. 😂😂
    Paw utto ඒ අයත් අපේම දරුවෝ
    Srinath kiyanne lankawe inne threewheel driver kenek. a unata ausi yana eka thamai eyage sihinaya 🤗
    ithin eya hithen jeewath wenne ausi wala
    අනේ පව්
    ගොඩක් මහින්දට බනින්නේ තමන්ගේ නොහැකියාව වහගන්න, උන්ට බැරි ඌ හොරා කාලා ලංකාව බ්ංකොලොත් කරපු නිසාලූ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    මචං list එකක් දාපන්
    අපි උබලට බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ...
    අනිවා එකතු කරලා දෙන්නම් මොනා හරි..
    අපිට මොනා හරි කරගන්න පුළුවන් කියමුකෝ. එදා දවසෙ පඩිය හොයන කුලී වැඩ කරලා තමුන්ගෙ පව්ලට කන්න දෙන මිනිස්සු මොකද බන් කරන්නෙ. කවදද ඒ මිනිස්සු කන එකවත් හරියට කන්නෙ ? ඒ නිසා මේවා ආතල් එකට ගන්න එපා බ්‍රෝ. :-( චුට්ටක් ගිහින් බලපන්කො දුෂ්කර පැති වල. ඒ මිනිස්සු කන ඒවා. පොඩි උන් එහෙම පව්.
     
    • Like
    Reactions: Mr Bones

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,718
    1
    15,383
    113
    ඔය වීඩියෝ එක බලපන් සිංහල තේරෙනවා නම් ලිස්ට් එක කියනවා :ROFLMAO: 🤌
    ඒ බං එයාට neh.
    උබට mona ආධාර ද ඕනේ..

    ලැජ්ජා වෙන්න එපා බං. අමාරු දවස් තියනවා හැමොටම.. 🥲

    අපිට මොනා හරි කරගන්න පුළුවන් කියමුකෝ. එදා දවසෙ පඩිය හොයන කුලී වැඩ කරලා තමුන්ගෙ පව්ලට කන්න දෙන මිනිස්සු මොකද බන් කරන්නෙ. කවදද ඒ මිනිස්සු කන එකවත් හරියට කන්නෙ ? ඒ නිසා මේවා ආතල් එකට ගන්න එපා බ්‍රෝ. :-( චුට්ටක් ගිහින් බලපන්කො දුෂ්කර පැති වල. ඒ මිනිස්සු කන ඒවා. පොඩි උන් එහෙම පව්.
    අාතල් වගේ ද පෙනෙන්නේ??
    List eka ඉල්ලුවම ...
    ------ Post added on Dec 29, 2024 at 2:01 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    ඒ බං එයාට neh.
    උබට mona ආධාර ද ඕනේ..

    ලැජ්ජා වෙන්න එපා බං. අමාරු දවස් තියනවා හැමොටම.. 🥲
    ඔය වීඩියෝ එක කියන දේවල් ටික එවපන්