මේ ආදරයමයි...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    මේ ආදරයමයි
    මම සොයා ගියේ...
    හදවතට තටු ලැබී
    පියාඹා දුර අනන්තේ
    පුංචි වැහි ලිහිණියෝ
    ඇගේ ගී හඬ දෝ...
    තවම මා ලඟ ඇසෙන්නේ