මේ ආන්ඩුවත් එච්චරයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ ආන්ඩුවත් එච්චරයි

    කට්ටිය කට කැඩෙන කං කිව්වා , airport වහල රට ඉදලා එන එවුන් නවත්තන්න කියලා.

    අඩු ගානේ එහෙම බැරිනම් එන එවුන් සේරම කොහෙ හරි එක තැනකට තියන්න තිබුණ.

    දැන් බොරුවට අඩලා වැඩක් නෑ .

    නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට පුරා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    ඔවුන් අතරින්ද කිහිප දෙනෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුනහොත් තත්වය තවත් වැඩි වනු ඇති බවද ඔහු පැවසීය.

    මේ අතර නිරෝධායන ක්‍රියාවලිය මගහරිමින් එය නිවෙස්වලට පැන ගිය ඉතාලි, ඉරාන හා දකුණු කොරියා සිට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු රැුස් කරමින් සිටින බවයි.

    තොරතුරු ලබාගෙන ඔවුන් නිරෝධායන කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.

    මේකත් තොරතුරු තියෙද්දි සහරාන් අල්ලුවේ නෑ වගේ වැඩක් තමයි.

    ඊටත් ලෙසියෙන් කරන්න තිබුන වැඩක.

    යහපාලනේ තිබුන කියලා උන් කරන්නෙත් නෑ , උන් හිටියනම් මෙච්චර වත් වෙන්නෙ න.

    අපරාදේ ලොකේ තිබුන ආරක්ෂාව වැඩිම රට. මේ රටේ අපිට ඉන්න නය නෑ.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    පැනපු එවුන්හෙ නම් ලිස්ට් එක හමුදාවට දීලා ඕකුන් සේරම කුදලන් යන්න ඕනේ. එයාපොර්ට් එකෙන් එන මිනිහෙක්ව නවත්තන්න බැරි රටේ කුඩු වගේ දේවල් කොහොම අල්ලනවද මන්දා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    90085844_426251284853175_4361411049954476032_n.jpg
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පැනපු එවුන්හෙ නම් ලිස්ට් එක හමුදාවට දීලා ඕකුන් සේරම කුදලන් යන්න ඕනේ. එයාපොර්ට් එකෙන් එන මිනිහෙක්ව නවත්තන්න බැරි රටේ කුඩු වගේ දේවල් කොහොම අල්ලනවද මන්දා.
    Dan wadak naa bn.
    Ape gewal pallahath housing scheme eke innawa italy walin apu ekek. Quarantine patan gaththe 10ne, mu awa 7 or 8.
    Dan u thagi boga (dannawane sinhalu rata idan ekek awoth chocolate kannamane illane) aragena rata watema yanawa threewheel walin pawle, yalu unta bedanna.

    cheennu mechchara awa, ungen mehema impact ekak une naa.
    eth lankawe un thama horen panala ratatama kelewwe.

    yako un lede thiyenawa kiyala dana danath meheta awilla. unta hithune nadda danna meheta wada kochchara hospital, health car system eka diyunuda kiyala ehe meheta wada.
    Ehe idala saneepa karaganna eka lesi meheta wada kiyala.
    anith eke un mehe ena eken wenne thawa unta bowena eka misak unta ikmanata hoda weemak neme kiyala.
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රටට එන්න එපා කියල කෙලින්ම කියන්න බෑනේ ලංකාවේ උන්ටම...නිරෝධායනයට ඔක්කොම යැව්වේ නැති එකනම් වැරද්දක්...ඒ වගේම චීනේ උන් ගෙනාපු හැටි අන්තිමයි...:no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    Dan wadak naa bn.
    Ape gewal pallahath housing scheme eke innawa italy walin apu ekek. Quarantine patan gaththe 10ne, mu awa 7 or 8.
    Dan u thagi boga (dannawane sinhalu rata idan ekek awoth chocolate kannamane illane) aragena rata watema yanawa threewheel walin pawle, yalu unta bedanna.

    cheennu mechchara awa, ungen mehema impact ekak une naa.
    eth lankawe un thama horen panala ratatama kelewwe.

    yako un lede thiyenawa kiyala dana danath meheta awilla. unta hithune nadda danna meheta wada kochchara hospital, health car system eka diyunuda kiyala ehe meheta wada.
    Ehe idala saneepa karaganna eka lesi meheta wada kiyala.
    anith eke un mehe ena eken wenne thawa unta bowena eka misak unta ikmanata hoda weemak neme kiyala.
    වැඩක් නෑ බන් කතා කරලා. සුනාමි ආපු වෙලෙත් රාජ්‍ය සේවය ෆෙල්. පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලේවෙ රජය ෆේල්. කොරෝනා ආපු වෙලේත් රජය ෆේල්. මුන් කැමතිද මන්දා මිනිස්සු මැරෙනවට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිටරටකට ගිහින් වීසා ඉවර උනාම ලංකාවට එන්නෙ නැතුව උන්ට එහෙ ඉන්න බැහැ. ආවම උන්ව ලෙඩද කියල චෙක් කරන එක සෞඛ්‍ය බලධාරීන්ගෙ ජොබ් එක. දේසපාලකයො මැදිහත් වෙන්න ඕනෙ නෑ නිලධාරීන් වැඩේ කරනව නම්.

    අර ජාසිංහ කියන එකා නම් තමන්ගෙ ජොබ් එක හරියට කරන්නෙ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    වැඩක් නෑ බන් කතා කරලා. සුනාමි ආපු වෙලෙත් රාජ්‍ය සේවය ෆෙල්. පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලේවෙ රජය ෆේල්. කොරෝනා ආපු වෙලේත් රජය ෆේල්. මුන් කැමතිද මන්දා මිනිස්සු මැරෙනවට

    යකෝ හරියට උන් බලෙන් පත් වෙලා ආව වගේ. වපුරන දේවල් තමා ලැබෙන්නේ. මම හිතන්නේ ඔබ ඔය කියන්නේ උබල්ගේ ප්‍රතිරූපයේ ප්‍රථිපල .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කට්ටිය කට කැඩෙන කං කිව්වා , airport වහල රට ඉදලා එන එවුන් නවත්තන්න කියලා.

    අඩු ගානේ එහෙම බැරිනම් එන එවුන් සේරම කොහෙ හරි එක තැනකට තියන්න තිබුණ.

    දැන් බොරුවට අඩලා වැඩක් නෑ .

    මේකත් තොරතුරු තියෙද්දි සහරාන් අල්ලුවේ නෑ වගේ වැඩක් තමයි.

    ඊටත් ලෙසියෙන් කරන්න තිබුන වැඩක.

    යහපාලනේ තිබුන කියලා උන් කරන්නෙත් නෑ , උන් හිටියනම් මෙච්චර වත් වෙන්නෙ න.

    අපරාදේ ලොකේ තිබුන ආරක්ෂාව වැඩිම රට. මේ රටේ අපිට ඉන්න නය නෑ.

    88155082_2882953821791259_6494866999758290944_o.jpg
    :(:(
     
    • Like
    Reactions: Mad Weera

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    පිටරටකට ගිහින් වීසා ඉවර උනාම ලංකාවට එන්නෙ නැතුව උන්ට එහෙ ඉන්න බැහැ. ආවම උන්ව ලෙඩද කියල චෙක් කරන එක සෞඛ්‍ය බලධාරීන්ගෙ ජොබ් එක. දේසපාලකයො මැදිහත් වෙන්න ඕනෙ නෑ නිලධාරීන් වැඩේ කරනව නම්.

    අර ජාසිංහ කියන එකා නම් තමන්ගෙ ජොබ් එක හරියට කරන්නෙ නෑ
    නිළදාරින්ට කරන්න පුළුවන් සීමාවකුත් තියෙනවා. එතනින් එහා වැඩක් කරන්න නම් දේශපාලන නායකත්වය ලැබිලා අවශ්‍ය පහසුකම් ලබලා දෙන්න ඕන.

    ඔය රටවල ඉඳලා ආපු එවුන් ප්ලේන් එකෙන් බහින්වත් එක්කම හමුදාව දම්මලා සේරම බෙල්ලෙන් අල්ලගෙන බස් වලට දාන් යන තැනක ගියානම් මොකද වෙන්නෙ. ඕවා නිලදාරීන්ට කරන්න පුළුවන් වැඩ නෙවේ. පොලිසිය ගියත් වැඩක් නෑ බය නෑ.

    යකෝ හරියට උන් බලෙන් පත් වෙලා ආව වගේ. වපුරන දේවල් තමා ලැබෙන්නේ. මම හිතන්නේ ඔබ ඔය කියන්නේ උබල්ගේ ප්‍රතිරූපයේ ප්‍රථිපල .
    ඔව්. උබත් මාත් ඇතුළුව.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වැඩක් නෑ බන් කතා කරලා. සුනාමි ආපු වෙලෙත් රාජ්‍ය සේවය ෆෙල්. පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලේවෙ රජය ෆේල්. කොරෝනා ආපු වෙලේත් රජය ෆේල්. මුන් කැමතිද මන්දා මිනිස්සු මැරෙනවට

    ලෙඩේ රටින් රටට යනවා දැන දැනත් ලෙඩේ තියෙන රටවල් වලින් මෙහෙ එද්දී ලොකු අවදානයක් දුන්නේ නෑ . එන්න දුන්නේ චන්දෙ ළඟ නිසා වෙන්න ඕනේ. වැඩේ ගු උනා කොරෝනා ආවයින් :lol:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    වැඩක් නෑ බන් කතා කරලා. සුනාමි ආපු වෙලෙත් රාජ්‍ය සේවය ෆෙල්. පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලේවෙ රජය ෆේල්. කොරෝනා ආපු වෙලේත් රජය ෆේල්. මුන් කැමතිද මන්දා මිනිස්සු මැරෙනවට

    :yes::yes::yes: ilagata balahnko monetary policy eken fail wena widiha.. eka corona walata wada bayanakay
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ලෙඩේ රටින් රටට යනවා දැන දැනත් ලෙඩේ තියෙන රටවල් වලින් මෙහෙ එද්දී ලොකු අවදානයක් දුන්නේ නෑ . එන්න දුන්නේ චන්දෙ ළඟ නිසා වෙන්න ඕනේ. වැඩේ ගු උනා කොරෝනා ආවයින් :lol:
    කොරෝනා ලෙඩ්ඩු 10 තියෙද්දි රැස්වීම් තියන්න එපා කියන්නෙ. තව කල් යනකොට කොහොමත් එකා දෙන්නා වැඩිවෙයි. එතකොට ලොවෙත් ඡන්දයක් නම් තියන්නෙ නෑ. ඡන්දෙ නොතියන්න ඕන නිසා මුන්ට එන්න දුන්නද මන්දා බන්.
    :yes::yes::yes: ilagata balahnko monetary policy eken fail wena widiha.. eka corona walata wada bayanakay
    මොනා වැටුනත් කමක් නෑ මිනිස් ජීවත බේරිලා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    "හෙල්පින් කොරෝනා" වගේ ව්‍යාපෘතියක් උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන්
    මතක නේ හෙල්පින් හම්බන්තොට
    :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    "හෙල්පින් කොරෝනා" වගේ ව්‍යාපෘතියක් උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන්
    මතක නේ හෙල්පින් හම්බන්තොට
    :lol:

    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා ලෙඩ්ඩු 10 තියෙද්දි රැස්වීම් තියන්න එපා කියන්නෙ. තව කල් යනකොට කොහොමත් එකා දෙන්නා වැඩිවෙයි. එතකොට ලොවෙත් ඡන්දයක් නම් තියන්නෙ නෑ. ඡන්දෙ නොතියන්න ඕන නිසා මුන්ට එන්න දුන්නද මන්දා බන්.

    මොනා වැටුනත් කමක් නෑ මිනිස් ජීවත බේරිලා.

    මුන් චන්ද වලට පරාන බයක් තියෙන්නෙ ..චන්දෙ එන්නෙ අප්ප්‍රේල් විසි ගනන් තාම මාර්තු ..මාසයකට වඩා තියෙනව චන්දෙ වෙලාවට තියනව..උබලට වැලලෙන්ඩ දැන්මම වලවල් කපා ගනියවු..:lol::lol::lol: