මේ ආන්ඩුවත් ක්‍රැෂ් වෙනවා

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මෙයාලට තුනෙන් දෙක තිබුනා කියලා ලොකු දේශපාලන අනාගතයක් නෑ.කොරොනා වසංගතය නිසා හුගක් අය තිබුන ජොබ්ස් නැති කරගෙන. සමහර අයට කලින් තිබුන ආදයමෙන් බාගයක්වත් නෑ.මිනිස්සුත් වියදම් කරන්නේ අඩුවෙන්.රාජ්‍ය ආදායම් 30%කින් අඩුවෙලා.නමුත් රාජ්‍ය වියදම් වැඩිවෙලා.මේ වගේ තත්වයක දෙවියන් පවා පය තියන්න බය තැන්වල මෝඩයො පිනුම් ගහනවා වගේ මේ ආන්ඩුව කරන්නේ.කජු පුහුලන් වේවැල් වලන් විකුනලා මේ ආර්ථික අර්බුදයෙන් බේරෙන්න බෑ.ඕවා හැදුවට මාකට් එක වැඩි වෙන්නේ නෑ.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙයාලට තුනෙන් දෙක තිබුනා කියලා ලොකු දේශපාලන අනාගතයක් නෑ.කොරොනා වසංගතය නිසා හුගක් අය තිබුන ජොබ්ස් නැති කරගෙන. සමහර අයට කලින් තිබුන ආදයමෙන් බාගයක්වත් නෑ.මිනිස්සුත් වියදම් කරන්නේ අඩුවෙන්.රාජ්‍ය ආදායම් 30%කින් අඩුවෙලා.නමුත් රාජ්‍ය වියදම් වැඩිවෙලා.මේ වගේ තත්වයක දෙවියන් පවා පය තියන්න බය තැන්වල මෝඩයො පිනුම් ගහනවා වගේ මේ ආන්ඩුව කරන්නේ.කජු පුහුලන් වේවැල් වලන් විකුනලා මේ ආර්ථික අර්බුදයෙන් බේරෙන්න බෑ.ඕවා හැදුවට මාකට් එක වැඩි වෙන්නේ නෑ.

    Umba palayan Parliament ehenan.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    විග්නේශ්වරන් කැරියගේ කතාව ඇහුවද? අමු කුහක හුත්තිගෙ
    පුතෙක්. උන්ගෙ චන්ද පදනම අඩු වේගෙන යන හින්ද ආපහු බෙදාගන්න තමයි කතාව.
    මොනා උනත් සිංහල ආණ්ඩුවක් තියන එක ගැන මාර සතුටක් එනවා මුන්ගේ කතා අහනකොට.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    0403-sb-come-on.gif
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මොනා උනත් සිංහල ආණ්ඩුවක් තියන එක ගැන මාර සතුටක් එනවා මුන්ගේ කතා අහනකොට.

    yako oya wage comment daala munge athal kudu karanne ei? hari ban ela kiapan :D untath sathututine ethakota..monawa unath mun me thread daanne kaala beela innane ban..paksha walin hambena salli walata un karanna deyak ne ithin..unuth jobak karanna onene ,gon gas nisa hoda jobak karagannath be..thread wala ,social media wala rena eka thamai karanne.. hari ban ela kiapan owa epa
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    2/3 balayak deepu ekanam godak hondai.

    Den araka na meka na kiyala andanna ba ne

    Weda bari Tarzen lage weda balaganna wenne balaya deelama thamai.

    ඒක අැත්‍ත.ඒ උනාට 2/3 හම්බ වෙන්නේ නෑ කියල ඒ දවස් වල කවුද පාහරයෙක් කිව්වලු..මේ..

    https://elakiri.com/threads/මේකේ-අර-identity-කියන-ඵකා-කිව්ව-දේවල්-හරිනේ-බං-😱😱.1948066/
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    yako oya wage comment daala munge athal kudu karanne ei? hari ban ela kiapan :D untath sathututine ethakota..monawa unath mun me thread daanne kaala beela innane ban..paksha walin hambena salli walata unta karanna deyak ne ithin..unuth jobak karanna onene ,gon gas nisa hoda jobak karagannath be..thread wala ,social media wala rena eka thamai karanne.. hari ban ela kiapan owa epa


    මංගල වැඩ පටන් ගත්තේ චන්දෙට පස්සේ දවසේ.
    ගොබෙල්ස් න්‍යාය උගේ එක මෙතඩ් එකක්.
    පචේ උනත් දිගටම කියන කොට ඒක මිනිස්සුන්ගේ ඔලුවට යනවා. 2015 දී එක එක පුතාල දම්මල කලේ ඔය දේ.

    දැන් කරන්නෙත් මේක වෙන්න පුළුවන්.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නෑලු. එදා බලේ තිබිල නොකරපු දේවල් දැන් 2/3 තිබ්බ කියල කරනවා කියල හිතන ය ඉන්නවනම් කියන්නේ ibbagen pihatu ilanna epa kiyala
     
    • Like
    Reactions: JohnSnow

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නෑලු. එදා බලේ තිබිල නොකරපු දේවල් දැන් 2/3 තිබ්බ කියල කරනවා කියල හිතන ය ඉන්නවනම් කියන්නේ hde inna hawa diha balan inna Digatama.
    FB_IMG_1597444672939.jpg