මෙයාලට තුනෙන් දෙක තිබුනා කියලා ලොකු දේශපාලන අනාගතයක් නෑ.කොරොනා වසංගතය නිසා හුගක් අය තිබුන ජොබ්ස් නැති කරගෙන. සමහර අයට කලින් තිබුන ආදයමෙන් බාගයක්වත් නෑ.මිනිස්සුත් වියදම් කරන්නේ අඩුවෙන්.රාජ්ය ආදායම් 30%කින් අඩුවෙලා.නමුත් රාජ්ය වියදම් වැඩිවෙලා.මේ වගේ තත්වයක දෙවියන් පවා පය තියන්න බය තැන්වල මෝඩයො පිනුම් ගහනවා වගේ මේ ආන්ඩුව කරන්නේ.කජු පුහුලන් වේවැල් වලන් විකුනලා මේ ආර්ථික අර්බුදයෙන් බේරෙන්න බෑ.ඕවා හැදුවට මාකට් එක වැඩි වෙන්නේ නෑ.

untath sathututine ethakota..monawa unath mun me thread daanne kaala beela innane ban..paksha walin hambena salli walata un karanna deyak ne ithin..unuth jobak karanna onene ,gon gas nisa hoda jobak karagannath be..thread wala ,social media wala rena eka thamai karanne.. hari ban ela kiapan owa epa