Me pohottu bijjata anik ratawal ekka katha karala loan ekak wath ganna ba.lagadima minisunta terei.habai kochara kanna nathi unath rajapassa onemai 
Bodubaleta wechcha de weida anduwatath
ආණ්ඩුවට 2/3 අහිමි වෙන ළකුණු..? – ශ‍්‍රීලනිප 16ට පාර්ලිමේන්තුවේ ස්වාධීන වන්නැයි යෝජනාවක්..!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී ඇති මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනව වන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මන්ත්‍රී ආසන 16ක් මෙවර මැතිවරණයෙන් ශ‍්‍රීලනිපය ජයග්‍රහණය කර ඇති අතර ඔවුනට ස්වාධීන වන ලෙස යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය ලබාදුන් භික්ෂූන් වහන්සේලා පිරිසකි.
ඒ අනුව එළැඹෙන සතියේ රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධානීන්ට කැබිනට් ඇමති ධුර ලබා නොදීම මෙන්ම ලබා දුන් ඇමති ධුරවල බලතල අඩු කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් කනස්සල්ලෙන් පසුවන බවද සදහන්ය.

2/3 balayak deepu ekanam godak hondai.
Den araka na meka na kiyala andanna ba ne
Weda bari Tarzen lage weda balaganna wenne balaya deelama thamai.
ඔව් බන් අපි හංදියේ පොල් තියාගෙන විකුනලා මේ ආන්ඩුව ගේන්න වැඩ කරේ.උන්ට එහෙම රස්සවක්වත් කර ගන්න බෑකජ්ජක් හරි විකුනපන් මේකෙම කොට කොට ඉන්නෙ නැතුව
මෙයාලට තුනෙන් දෙක තිබුනා කියලා ලොකු දේශපාලන අනාගතයක් නෑ.කොරොනා වසංගතය නිසා හුගක් අය තිබුන ජොබ්ස් නැති කරගෙන. සමහර අයට කලින් තිබුන ආදයමෙන් බාගයක්වත් නෑ.මිනිස්සුත් වියදම් කරන්නේ අඩුවෙන්.රාජ්‍ය ආදායම් 30%කින් අඩුවෙලා.නමුත් රාජ්‍ය වියදම් වැඩිවෙලා.මේ වගේ තත්වයක දෙවියන් පවා පය තියන්න බය තැන්වල මෝඩයො පිනුම් ගහනවා වගේ මේ ආන්ඩුව කරන්නේ.කජු පුහුලන් වේවැල් වලන් විකුනලා මේ ආර්ථික අර්බුදයෙන් බේරෙන්න බෑ.ඕවා හැදුවට මාකට් එක වැඩි වෙන්නේ නෑ.
