මේ......... ආර්ථික විද්‍යාව දන්නා එවුන් ඉන්නවද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලංකාව වගේ අන්ත දුෂිත රටක ඕක කරන්න ඕන පියවරෙන් පියවර.

    දැන් විදුලිබල මණ්ඩලය විකුනන්න යන විදිහ බලන්න. කිසිම කස්ටමර් කෙනෙකුට මණ්ඩලෙන් සහනාධාර දෙන්න බැහැ. ඒ නිසා අඩුවෙන්ම පාවිච්චි කරන අයගෙනුත් ලාභ විදිහට අය කරන්න කියල තමයි බිල් වැඩි කරන්න යන්නෙ.

    මේ IMF කියන විදිහටම කරොත් අවුරුදු 10ක් විතර යද්දී රට ගොඩ යයි.
    Privatization නෙමෙයි වැරැද්ද මුන් ඒවා කරන විදිය. IMF ප්‍රෝගෑම් කීයකට ගියාද බන් ලංකාවේ උන්. එකක්වත් කම්ප්ලීට් කරේ නෑ. මේ පාරත් ඔහොම තමයි .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    රජයට කිසිම ආයතනයක් තියා ගන්න ඕනේ නැහැ ඉස්පිරිතාල ටික තියාගෙන අනිත් ඒවා ඔක්කොම Private කරන්න ඕනේ

    Campus යන එවුන්ගෙන් අනිවාර්යෙන්ම සල්ලි ගන්න ඕනේ Education වලට
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලාබ ලබන ආයතන විකුණන්නේ කවුද බං? ලංකාවේ ලාභ ලබන රජය ආයතන කීයද තියෙන්නේ?
    රක්ෂණ සංස්ථාවයි ටෙලිකොම් එකයි පාඩුද බං

    ඔය දෙකම ලාභාන්ෂත් රජයට ගෙවලා තියෙනවා දැනට රජයට කරන ගෙවීම් වලට අමතරව


    bump
    ------ Post added on Jan 29, 2023 at 3:28 PM