අඩේ මාත් කැල්ල හම්බෙන්න ගියෙ ඔකක. එවගෙම මමත් ගිරිඋල්ලෙ. ඔකම නෙමෙ උනත් Honda C50 යක. දැක්ක ගමන් නොස්ටැජියා ෆිලිං එකක් ආවා.
මගේ තිබුන එකේ ගියර් තුනයි. 1, නියුටල් එක, 2, 3. ඔන වෙලාවට නියුටල් එකට මලාට දාගන්න බැ.කරුම වෙලාවල් වලට නියුටල් වෙනවා. එකයි දෙකයි අතර තමයි නියුටල් එක තියෙන්නෙ. දන්න උන් දන්නවා.
දවසක් කැල්ලයි එකිගේ මල්පොච්චියකුයි පටොගෙන ගියා එකිගෙම යාලුවෙකුගෙ ගෙදර. මගදි තියෙනවා පත කන්දක්. කන්දෙ මැද හරියේ බඩු අදින්නෙ නැ බරටම. ගියර් එක තුනේ ඉදන් දෙකට දැම්මා මදි එත් අදින්නැ. ඉලගට ෆස්ට් එකට කියලා කරුමෙට වැටුනා නියුටල් එකට. කලබලේටම හොදටම රේස් උනා එ එක්කම ෆස්ට් එකට. අයෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනෙ. ඉස්සරහ උඩ ගියා කැල්ලයි මල් පොච්චියයි බිම. බොරලු පාරක. ඉටපස්සෙ වෙච්ච දෙවල් ප්රසිද්දියෙ කියන්න බැ.
කැල්ල දැන් බැදලා ඉන්නෙ දඹදෙනියේ එකෙක්.