මේ ඇඩ් එක දාපු එකක් පව්.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    455879140-122136481784280376-6982964216841010847-n.jpg

    බූටක් වගේ
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මෝටර් බයිසිකල් කියන ෆිල්ම් එකේ වගේ කෑල්ලව ඕකෙ දාගෙන යන්න ඇති.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඕකත් රතු පාට ගාලා ජනසතු කරන්න ඕනි

    ප.ලි.

    කෙල්ල නෙමේ, බයිසිකලේ
     
    • Haha
    Reactions: Mr Bones

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    අඩේ මාත් කැල්ල හම්බෙන්න ගියෙ ඔකක. එවගෙම මමත් ගිරිඋල්ලෙ. ඔකම නෙමෙ උනත් Honda C50 යක. දැක්ක ගමන් නොස්ටැජියා ෆිලිං එකක් ආවා.

    මගේ තිබුන එකේ ගියර් තුනයි. 1, නියුටල් එක, 2, 3. ඔන වෙලාවට නියුටල් එකට මලාට දාගන්න බැ.කරුම වෙලාවල් වලට නියුටල් වෙනවා. එකයි දෙකයි අතර තමයි නියුටල් එක තියෙන්නෙ. දන්න උන් දන්නවා.

    දවසක් කැල්ලයි එකිගේ මල්පොච්චියකුයි පටොගෙන ගියා එකිගෙම යාලුවෙකුගෙ ගෙදර. මගදි තියෙනවා පත කන්දක්. කන්දෙ මැද හරියේ බඩු අදින්නෙ නැ බරටම. ගියර් එක තුනේ ඉදන් දෙකට දැම්මා මදි එත් අදින්නැ. ඉලගට ෆස්ට් එකට කියලා කරුමෙට වැටුනා නියුටල් එකට. කලබලේටම හොදටම රේස් උනා එ එක්කම ෆස්ට් එකට. අයෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනෙ. ඉස්සරහ උඩ ගියා කැල්ලයි මල් පොච්චියයි බිම. බොරලු පාරක. ඉටපස්සෙ වෙච්‍ච දෙවල් ප්‍රසිද්දියෙ කියන්න බැ.

    කැල්ල දැන් බැදලා ඉන්නෙ දඹදෙනියේ එකෙක්.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මෝටර් බයිසිකල් කියන ෆිල්ම් එකේ වගේ කෑල්ලව ඕකෙ දාගෙන යන්න ඇති.
    උඹත් බයික් එකේ කෑල්ල දාගෙන ගියා නේද? එකත් විකුනපන්.
     
    • Haha
    Reactions: Heshan Daminda

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    අඩේ මාත් කැල්ල හම්බෙන්න ගියෙ ඔකක. එවගෙම මමත් ගිරිඋල්ලෙ. ඔකම නෙමෙ උනත් Honda C50 යක. දැක්ක ගමන් නොස්ටැජියා ෆිලිං එකක් ආවා.

    මගේ තිබුන එකේ ගියර් තුනයි. 1, නියුටල් එක, 2, 3. ඔන වෙලාවට නියුටල් එකට මලාට දාගන්න බැ.කරුම වෙලාවල් වලට නියුටල් වෙනවා. එකයි දෙකයි අතර තමයි නියුටල් එක තියෙන්නෙ. දන්න උන් දන්නවා.

    දවසක් කැල්ලයි එකිගේ මල්පොච්චියකුයි පටොගෙන ගියා එකිගෙම යාලුවෙකුගෙ ගෙදර. මගදි තියෙනවා පත කන්දක්. කන්දෙ මැද හරියේ බඩු අදින්නෙ නැ බරටම. ගියර් එක තුනේ ඉදන් දෙකට දැම්මා මදි එත් අදින්නැ. ඉලගට ෆස්ට් එකට කියලා කරුමෙට වැටුනා නියුටල් එකට. කලබලේටම හොදටම රේස් උනා එ එක්කම ෆස්ට් එකට. අයෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනෙ. ඉස්සරහ උඩ ගියා කැල්ලයි මල් පොච්චියයි බිම. බොරලු පාරක. ඉටපස්සෙ වෙච්‍ච දෙවල් ප්‍රසිද්දියෙ කියන්න බැ.

    කැල්ල දැන් බැදලා ඉන්නෙ දඹදෙනියේ එකෙක්.
    ඔහ් නෝ
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda

    අපි හැමෝගෙම ෆිස්ට් ලවු වෙන එවුන් දැන් බැන්ඳල ඉන්නෙ :lol: