Thissa Madawala කියන්නේ ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් නේ ඉතින්. දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නේද?Chanel eka karana kena nm industry eke mula idan inna kenek
නෑ නෑ .. ඕව සමහර ඒවා මම අහල තියනව . .මේවා 1980 කාලේ ඒවාද බන්>?
Haliborange or Farley's Rusks advertisement ekak giyada pahala thiyena music/song eka thiyena? Mathakayak thiyenawada?
මේක නම් මතක නෑ බන්.
හැබැයි හැලිබොරේන්ජ් ad එකට ගියා මෙන්න මේ සින්දුව හෝ මේකේ තනුවට සිංහලෙන් කියපු එකක්.
ඔය උඹ උද දාපු මියුසික් එකද ගියේ ඒ ad එකේ.. කොච්චර පරණ එකක්ද?oka newei machan. Me lagadi dawasaka radio eken ahila mata mathakayak awa podi kale advert ekak widiyata. Habai hariyatama mokakda ad eka kiyala mathaka nehe