මේ ඇඩැප්ටර් එක පාවිච්චි කරන්නේ කවුද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ඇඩැප්ටර් එක රවුම් ප්ලග් 13A උපකරණයක් එක්ක පාවිච්චි කරන්න හොඳද?

    සමහර තැන්වල අවුට් පුට් එක 13A කියලා තියෙනවා.තව තැනක 10A කියලා තියෙන්නේ.හැබැයි දෙකම ඇඩැප්ටර් 13A කියලා ඇඩ්වටයිස් කරල තියෙන්නේ

    f3C97YG.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    13a කියල තිබුණට එච්චර ඇම්පියර් ගාණක් ගන්න බෑ ඕවට, උපරිම 8ක්ක් 9ක් ගනියි...

    ඒ නිසා වොට් ගාණ වැඩි උපකරණ ගහන්න එපා,
    රයිස් කුකර්, ෆ්‍රිජ්, අවන්, හොට් ප්ලේට්, වතුර මෝටර් වගේ ඒව ගැහුවම උණුවෙන්න පුලුවන්....
     
    ෆ්‍රිජ් එකක් ,රයිස් කුකර් එකක් ගහන්න පුලුවන් ඇඩැප්ටර් එකක් හොයාගන්න නැද්ද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ෆ්‍රිජ් එකක් ,රයිස් කුකර් එකක් ගහන්න පුලුවන් ඇඩැප්ටර් එකක් හොයාගන්න නැද්ද
    රයිස් කුකර් එක ගහන්නනං හොයාගන්න බැරිවෙන එකක් නෑ.
    පාවිච්චි කරපු කෙනෙක් කියයි, හොඳ බ්‍රෑන්ඩ් ගැන...

    ෆ්‍රිජ් එකනං ගහන්න එපා....
    ස්ථිරව ප්ලග් පොයින්ට් එකක් හදල ගහනව මිසක්...
    අන්තිමට ගලවන්නවත් බැරිවෙයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    මේ ඇඩැප්ටර් එක රවුම් ප්ලග් 13A උපකරණයක් එක්ක පාවිච්චි කරන්න හොඳද?

    සමහර තැන්වල අවුට් පුට් එක 13A කියලා තියෙනවා.තව තැනක 10A කියලා තියෙන්නේ.හැබැයි දෙකම ඇඩැප්ටර් 13A කියලා ඇඩ්වටයිස් කරල තියෙන්නේ

    f3C97YG.png

    ඕක උණුවෙනව, AKKO STAR කියල එකක් තියෙනව ඒක ගන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆ්‍රිජ් එකනං ගහන්න එපා....
    ස්ථිරව ප්ලග් පොයින්ට් එකක් හදල ගහනව මිසක්...
    අන්තිමට ගලවන්නවත් බැරිවෙයි...
    ඒ මොකෝ බන්.අපේ ෆ්‍රිජ් එක අවුරුදු ගානක් තිස්සේ ගහලා තියෙන්නේ මේ ජාතියේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකට.

    sYdLdbY.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඒ මොකෝ බන්.අපේ ෆ්‍රිජ් එක අවුරුදු ගානක් තිස්සේ ගහලා තියෙන්නේ මේ ජාතියේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකට.

    sYdLdbY.png
    හෑ... එහෙනම් උඩ තියෙනව වගේ ඇඩැප්ටරේකින් දෙන්න පුලුවන් වෙයි....
    මම මල්ටි සොකට් එකක් හරහා දීල, උණුවෙලා ඇලිල තිබුණ...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,210
    55,001
    113
    Colombo
    මේ ඇඩැප්ටර් එක රවුම් ප්ලග් 13A උපකරණයක් එක්ක පාවිච්චි කරන්න හොඳද?

    සමහර තැන්වල අවුට් පුට් එක 13A කියලා තියෙනවා.තව තැනක 10A කියලා තියෙන්නේ.හැබැයි දෙකම ඇඩැප්ටර් 13A කියලා ඇඩ්වටයිස් කරල තියෙන්නේ

    f3C97YG.png

    13A කියන්නෙ ඔය ප්ලග් ටයිප් එකේ ඇම්පියර් එක.ඕකෙන් 13A අදින්න බෑ.

    පෝන් එකක් චාජ් කරගන්න,ලැප් එකක් ගහගන්න,රව්‍ටර් එකක් ගහ ගන්න වගේ නම් ඇති.

    ඒ මොකෝ බන්.අපේ ෆ්‍රිජ් එක අවුරුදු ගානක් තිස්සේ ගහලා තියෙන්නේ මේ ජාතියේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකට.

    sYdLdbY.png

    මොලේ අව්ලක් තියනවද ෆ්‍රිජ් එකක් ඕකට ගහන්න ?
    ------ Post added on Sep 3, 2022 at 12:55 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක උණුවෙනව, AKKO STAR කියල එකක් තියෙනව ඒක ගන්න
    ඕක හතරැස් පින් තියෙනවද ?

    13A උපකරණ 2ක් එක පාර ප්ලග් කරන්න බැරිද ඕකට?
    (දෙකේම වොට් ගාන 1000w පනින්නේ නෑ)

    ඕක සයිස් එකත් එක්ක, ප්ලග් කරද්දී wall socket/extention cord socket ස්විච් ඒකේ වදින්නේ නැද්ද?

    ඔර්ජිනල් ප්‍රොඩක්ට් එක කොහොමද හොයාගන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඕක හතරැස් පින් තියෙනවද ?

    13A උපකරණ 2ක් එක පාර ප්ලග් කරන්න බැරිද ඕකට?
    (දෙකේම වොට් ගාන 1000w පනින්නේ නෑ)

    ඕක සයිස් එකත් එක්ක, ප්ලග් කරද්දී wall socket/extention cord socket ස්විච් ඒකේ වදින්නේ නැද්ද?

    ඔර්ජිනල් ප්‍රොඩක්ට් එක කොහොමද හොයාගන්නේ?

    Daraz එකෙන් ගත්තෙ

    3KKfPLah.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    13A කියන්නෙ ඔය ප්ලග් ටයිප් එකේ ඇම්පියර් එක.ඕකෙන් 13A අදින්න බෑ.

    තේරුණේ නැ බන්..

    එතකොට අර ඔරේන්ජ් extension cord එකේ තියෙන්නෙත් 13A කියලානේ. එකෙනුත් 13A අදින්න බැරිද එතකොට?

    මොලේ අව්ලක් තියනවද ෆ්‍රිජ් එකක් ඕකට ගහන්න ?
    ------ Post added on Sep 3, 2022 at 12:55 PM
    ගෙනාපු දවස්වල ඉදලා ඕකට තමයි බන් ගහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඔවා සවුත්තු වෙනවා බාන්. ඕකක් මම ගාව තිබ්බ. ඉක්මනටම ලුස් වෙනවා. මන් දැක්කා විසිකරලා තිබ්බා එක ලගදී.
    ලු ස් වෙන ඒවා පාවිච් කරන්න එපා. ස්ප ක් වෙනවා කියන්නේ තඹ උණු වෙනවා ඉක්මනට. එතකොට අවුල් යන්නේ එතන විතරක් නෙමේ බෝඩ් එකේ සෙට් වෙන තැනත් එක්කම උණු වෙනවා. මගෙත් එක ලයින් එකක් එහෙම උනා. මාර පාඩුයි ඉතින්. එකක් හරි අඩුයි කියන්නේ බෝඩ් එකේ.
    අනික ඔවා වෙන්නේ ගෙදර නැති වෙලාවටම තමා. මම දවස් දෙකකට ගෙදරින් ගිහින් එනකොට ලැප් එකේ charger පිච්චිලා. ට්‍රිප් ගිහිල්ලා. ප්‍රිජ් එක ඔෆ් වෙලා, එක ඇතුලේ ඔක්කොම නරක් වෙලා පණුවෝ ගහලා, වෙන්න තියන ඔක්කොම වෙලා. ගේ විතරක් ගිනි ගන්නේ නැතිව. :lol: :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඒ මොකෝ බන්.අපේ ෆ්‍රිජ් එක අවුරුදු ගානක් තිස්සේ ගහලා තියෙන්නේ මේ ජාතියේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකට.

    sYdLdbY.png
    පිස්සුද යකෝ.. 😵‍💫 ගිණි ගත්තෙ නැතුව ඇති.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිස්සුද යකෝ.. 😵‍💫 ගිණි ගත්තෙ නැතුව ඇති.
    අවුරුදු 10කටත් වැඩි ඇති දැන්.
    ඔව් ඔය දෙකට සපෝට්

    මං ගත්ත එක දැන් අයින් කරල :sorry:

    0uMOSKm.png

    වෙන ගන්න තැනක් නැද්ද
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,011
    6,722
    113
    ගග අද්දර
    රයිස් කුකර් එක ගහන්නනං හොයාගන්න බැරිවෙන එකක් නෑ.
    පාවිච්චි කරපු කෙනෙක් කියයි, හොඳ බ්‍රෑන්ඩ් ගැන...

    ෆ්‍රිජ් එකනං ගහන්න එපා....
    ස්ථිරව ප්ලග් පොයින්ට් එකක් හදල ගහනව මිසක්...
    අන්තිමට ගලවන්නවත් බැරිවෙයි...
    Mata una ara keta labbak gahala. Plug eka unu wela tibbe antimata.