මාසයකට විතර අරක්කු බොන එක සුදුවා ගහන එක joint ගහන එක නවත්තලා යාළුවන්ට කියන්න පොඩි break එකක් ගත්තා මචන් වැඩ ටිකක් තියනවා කරගන්න සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕන ඇගත් පොඩ්ඩක් detox කරගන්න ඕන කියලා! උන් කියනවා “දැන් උබට අපි එක්ක තමා සෙට් වෙන්න බැරි නේ?” “උබේ බොරු scene” “ඇයි උබ බුදු වෙන්නද යන්නේ” “පොඩි ලයින් එකක් ගහපන් ලාවට” “අද විතරක් එකක් ගහපන්” “හෙට ඉඳන් පටන් ගනින්”!
මේ ඇත්තටම යාලුවොද?
අපේ ජිවිතේ අපි ගන්න තීරණ වලට respect කරන්න බැරි පුද්ගලයෝ යාලුවෝ අපේ ජිවිත වලට ඕනද?
මිනිහෙක් හොඳ වෙනවා දකින්න අකමැතිද ? එහෙම ගියොත් උන්ගේ අදුරේ උන් තනිවෙන නිසාද?
ලාවට එකක් ගහපන් කියන්නේ ඇත්තටම යාලු ෆිට් එකටද නැත්තන් උබ වලෙන් ගොඩ වෙලා යනවට අකමැති හින්දාද? උබ වෙනස් වෙලා කියලා තැන් තැන් වල උබේ වැරදි කිය කිය යන්නේ ඇත්තටම උබ ගැන දුක හිතිලද නැත්තන් උබ වගේ ඌට එහෙම තීරණයක් ගන්න හය්යක් නැති නිසා උබව විවේචනය කරනවද?
ඕකටද බොක්කේ යාලු ෆිට් එක කියන්නේ ? නැත්තන් මෙතන තියෙන්නේ ජිවිතේ යථාර්තයක්, ජිවිතේ කියන්නේ මොකක්ද කියලා, තමා කියන්නේ කව්ද කියලා අගක් මුලක් හොයාගන්න බැරුව අසරන වෙලා ඉන්න කොල්ලෝ සෙට් එකක එකෙක් වලෙන් ගොඩ යනවා දැකලා එකට ඉරිසියා හිතිලා කකුලෙන් අදීමද?
මේ අතරේ ඇත්ත යාළුවොත් ඉන්නවා, උන්ටත් scene එක තේරෙනවා මේක අව්ල් කියලා හැබැයි උනුත් කතාකරන්න බයයි, උන්වත් හලයි කියලා. ඒ හින්ද උනුත් කටවහගෙන ඉන්නවා.උබලගේ ගනුන්ට ඕවා තේරෙනවා හරියට උබලගේ අම්මා උබගේ යාලුවෝ ගැන කියපු දේවල් හරියටම හරි වගේ, ඒ උනත් යාලුවන්ගේ කීම අහල අම්මට පානිය දාල ඒ කෙල්ලටත් සැර කරනවා! මොකද යාලුවෝ නැති උනොත් උබ උබ ගැන දන්නේ නැහැ! උබ කව්ද කියලවත් උබ දන්නේ නැහැ! උබ උබ ගැන දැනගන්නේ යාලුවෝ උබ ගැන කියන දේවල් වලින් යාලුවන්ගේ attention එකෙන් validation එකෙන් ,ඇත්තටම උබ කව්ද කියලා තමා ගැන idea එකක් උබට නැහැ ඒ හිස් බව උබ දන්නවා ඒ හිස් බව උබව ඇතුලෙන් මරනවා! උන්ගේ හිස් බව ගැන යාළුවොත් දන්නවා හැබැයි එකෙක්වත් ඒ ගැන කතා කරන්නේ නැහැ බයයි යථාර්තයට reality එකට මුහුණ දෙන්න, එහෙම ප්රශ්නයක් නැහැ වගේ ඔක්කොම එකට සෙට් වෙලා මොනාදෝ කරනවා! එකෙක්ටවත් මේකෙන් එලියට යන මගක් පෙන්නේ නැහැ! එහෙම එකක් හොයාගත්තු එකාට කියනවා ”උබට පිස්සු යකෝ මෙන්න මෙහෙට වෙලා හිටු කියල!”මොකද ඌ කොහොමහරි ආලෝකය හොයාගතොත් අනිත් උනුත් එකෙන් expose වෙන නිසා! ඒ නිසා කියනවා ”පොඩියට එකක් ගහපන් අද විතරනේ කියල!”