මේ ඇත්තටම සාදු කෙනෙක් ද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    දැන් හෙද සංගමේ ඉන්නෙත් හාමුදුරුවෝ
    සෞඛ්‍ය සංගමේ ඉන්නෙත් හාමුදුරුවෝ

    මේවා කොහොමද වෙන්නේ?

    චන්දෙ අරන් යන අය ද?

    එතකොට අස්ගිරි, මල්වතු, නායක හිමිවරු කැමති ඇති නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    වස් කාලෙ සීතල නිසා හාමුදුරුවන්ගෙ පයිය නගිනවා. ඒකයි කොහෙවත් යන්න හොඳ නැත්තෙ. ඇයි ලංකට් අඳන්නෙ නෑනේ. මම ඉස්සර හිතන් හිටියෙ තෙමෙන නිසා වෙන්න ඇති කියල. :-)
     
    Last edited:
    • Wow
    Reactions: missaka86