මේ ඇත්තද කළුවනි ?

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    587054.jpg
     
    • Like
    Reactions: thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113

    යාලුවො 40න් 25ක් 30ක් ගිහින්ලු, මට කියන්න තියෙන්නෙ "හරක් ආස්‍රය කරන්න එපා බූරුවො" කියලා 🥴 🥴

    අර හම්බයගෙ තියෙන ටැලන්ට් එක මොකක්ද
    ඌ මොනව ඉගෙනගත්ත එකෙක්ද
    පකීර් වගේ හැමදේටම විචාර දෙනව දැකල තියෙනව
    ඌ රස්සාවක් කරනවා පොන්නයෝ, උඹ වගේ අම්ම මතක් කරලා අතේ ගහල ඊට පස්සෙ එලකිරියේ ඇවිත් එක එකාව බුලි කරන්නෙ නෑ 🤭🤭
    ------ Post added on Jun 30, 2025 at 1:14 PM
     
    • Like
    Reactions: thomian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,428
    113
    එකමත් එක රටක
    මුන් එක පැත්තක් ගැන විතරක් හිතල අනිත් පැත්ත මුකුත් වෙන්නේ නෑ කියල උපකල්පනය කරලා කතා කරන්නේ හැම එකාම AI ගැන කියවද්දී . :rofl:

    service එක දෙන එකයි , service එක ගන්න එකයි කියලා දෙන්නෙක් ඉන්නව කියලා හිතන්නේ නෑ .
    ඕන එකෙක්ට කරන්න පුලුවන් දෙයක value එකක් නෑ කියල තේරෙන්නේ නෑ .
     
    • Like
    Reactions: thomian

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,421
    113
    AI walata berida ban okoma weda baragena okoma miniusta salary ekak gewanna.job nethi wenawa wenawa kiya kiya inne netuwa
     
    • Like
    Reactions: thomian