Questions ### මේ ඇත්තද මැග්නයිට්වරුණේ

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,648
    3,014
    113
    japan nemeda?
    Japan thamai eth interior vibe eka wenas,

    Yaris

    image


    Raize -

    toyota-raize-gallery-int-1-d.jpg.webp
     
    • Love
    Reactions: Psiko

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    කිරියෙ පොරක් හිටිය නේද ඔය ඉන්දියන් වාහන සෑහෙන promote කලා පහු ගිය දවස් ටිකේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    අර පේන බටේ break fluid line එක වෙන්නැති නේද
    පාරෙ ගැට්ටක හැපුනා ඊට පස්සෙ බ්‍රේක් නෑ වගේ වෙ‍යිද
    නෑ බන් lower arm එක තියෙනවනේ ඒකට පහලින්. ඒකෙන් කවර් වෙනවා 🤷‍♂️