මේ ඇත්තද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    මේ ඉන්නේ 'සුමිත් චමින්ද' ඔව්, එදා මුඛවාඩම් බැඳගෙන, "පරිසරවේදීන් ඉන්නා තුරු රටක් දියුණුකල නොහැකි බව හා ගහක අත්තක් හෝ නොකැපූ" බව ජනපතියාට කියූ පුද්ගලයා!

    28lE958.png



    දන්නවද....?

    සිංහරාජ රක්ෂිතයේම
    කොටසක් අනවසරයෙන්
    කපා ජීවිත්වන මේ,
    "සුමිත් චමින්ද" නමැත්තාම
    ලංකාගම නිසා සිදුවන
    සිංහරාජ වනසංහාරය ගැන
    ඉතා කදිම හා නරුම
    උදාහරණයක්!
    ඔහු රක්ෂිතය කපා,
    එහි කිසිදු ඔප්පුවක් හෝ
    අවසරයක් නොමැතිව
    නිවෙසක් තැනූවෙක්....
    මේ පුද්ගලයා එදා
    නන්දසේන ජනපති ඉදිරියේ
    කතාකරන්නට තෝරා
    ගන්නට ඇත්තේත් එසේම
    ගම්වාසීන්ගෙන් අතර
    සිංහරාජය වනසා
    අසුනොවී සිටින්නේත්.....
    අන් කිසිවක් නිසා නොව___
    මගුල්, මරණවල කතා පවත්වන
    ඒ ගමේ සිටින එකම පුද්ගලයා
    ඔහු පමණක් නිසා ය...
    මේ පුද්ගලයා සිටින්නේ
    ලංකාගම පාසලෙන්
    පිටදෙනිය දෙසට යාමේ දී
    මීටර ගණනාවක් ඔබ්බෙන්
    ඇති වෛද්‍ය මධ්‍යස්ථානයට
    ඉහළින් වනය කපා තැනූ
    නිවෙසක ය.
    ඊට අමතරව ඔහු
    පාරෙහි අනෙක් පසෙහි
    ගිං ගංඟා රක්ෂිතයේ ද
    එම ගඟ රක්ෂිතය
    නායයෑමෙන් වළක්වා ගෙන
    තිබූ හොඳම ගස් ටික කපා
    අක්කරයකට වැඩියෙන්
    තේ වවා ඇත. එයද
    අධික බෑවුම් සහිතය.
    (එහි ග්‍රාමසේවක මහතාගෙන්
    මේ තොරතුරු විමසන්න.)
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    අප්පා බලාගෙන ගියාම මෙතනත් හොද script එකක් යනවා වගේ
     
    • Like
    Reactions: D_Mad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,242
    1
    28,981
    113
    මුන් මේ පරිසර විනාශයට සම්බන්ධනම් නාය යෑම් ආදී කිසිම පරිසර විපතක් උන්ට සිදු වුනොත් සත පහක ආධාරයක් කරන්න එපා.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අප්පා එතකොට මේක බොරු එකක්ද ? කව්රු ඇත්ත කියනවද කව්රු බොරු කියනවද කියල හිත ගන්න බෑ....

    "එක යායට කොළ පාටට අපි unp" කියන එක හරි ඇති කියල මටත් හිතෙනවා දැන්. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    118673537_992217784537658_1875111027665059596_n.jpg
     
    Last edited: