මමත් ආවෙ ඕක කියල යන්නමුන්ට ඡන්ද අයිතියත් තියනවානේ යකෝ. අපරාදේ ලක්ෂ බර ගානක් වියදම් කරලා මුන්ට නිදහස් අද්යාපනේ දුන්නේ.
හැදෙයිමේරට.
alt+f4 then press enterඑබුව ඒත් වැඩ කරන්නෙ නෑ. මගේ FB එක මොකක් හරි වෙලා වගේ මේක එබුවම හැක් වෙන්නද හදල තියෙන්නෙ ?

Ctrl + Alt + down arrow keyalt+f4 then press enter![]()
![]()
අම්බෝ ඒකකැළණි නයින්ටත් රැවටුණු එවුන් ඉන්න රටක්නෙ මේක.![]()

මෙවුවයෙ කමෙන්ට් කියවනකොට, මට එක එක බිස්නස් අයිඩියාස් එනව ඔලුවට...
karima commentමුන්ට ඡන්ද අයිතියත් තියනවානේ යකෝ. අපරාදේ ලක්ෂ බර ගානක් වියදම් කරලා මුන්ට නිදහස් අද්යාපනේ දුන්නේ.
හැදෙයිමේරට.