මේ ඇල්බම් කාටද මතක ?

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මේවානම් පට්ට ඇල්බම් මේ ඇල්බම් වල cd අපුවනම් මන්ලග තියෙනවා...........
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Mewa thama wadada ban...mama gawath tibuna..ewa Dan sawuththu wela..ochara Parana Ewa Nam nevi..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,434
    113
    පස්සේ ඔක්කොම සින්දු දිස්දී ඩිඩින් .. දාල ගැහුව
    දැන් ඔය සින්දුවක් සර්ච් කරොත් එන්නේ දිස්ති ඩිදින් ඒව :(
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මේ ඇල්බම් වල ආපු හැම ගීතයකම හිතන්න යමක් තිබ්බා,සිහිබුද්ධියෙන් මේ ගීත රස විඳපු එවුන් කි දෙනෙක් මෙවා අහලා මිනිස්සු වෙන්න ඇත්ද......

    pSfV9V8.jpg

    Wz4hcEm.jpg

    nPfAPdz.jpg

    Kk4fVGa.jpg

    aniwa.. mama asama sindu tika...
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,673
    6,002
    113
    @ගෙදර
    මේ ඇල්බම් වල ආපු හැම ගීතයකම හිතන්න යමක් තිබ්බා,සිහිබුද්ධියෙන් මේ ගීත රස විඳපු එවුන් කි දෙනෙක් මෙවා අහලා මිනිස්සු වෙන්න ඇත්ද......

    :love::yes::yes::yes:


     
    Last edited: