මේ ඇලියන් මුසාවක්ද ?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මේ නිකමට වගේ අහන්නේ, වෙරදිලා හරි මෙතන මේ හැප්පුන වාහන ගන්න එපා කියල කියන ඇයගේ වාහනයක් හැප්පුනොත් එහෙම ඒ වාහනේට වෙන්නෙත් මේ වාහන වලට වෙච්චි දේම නේද? උපදෙසක් දෙද්දී රැල්ලට දෙන්නේ නැතුව ටිකක් හැම අතින්ම හිතුවනම් නරකද?

    පාවිච්චි කරපු වාහනයක් කියන්නේ සාමාන්‍ය පාරවල්වල අඩුම අවුරුද්දක්වත් දුවපු වාහනයක්, ඒවා හැප්පෙන්න පෙරලෙන්න සීරෙන්න පුළුවන්. නමුත් ඒවා හදල තියන තියන විදිය සහ විකුණුම් මිල සාදාරනනම් ඒවා මිලදී ගන්න එකේ කිසිම වරදක් නෑ (මේක මගේ දැක්ම)

    මොකද ඔය කියන විදියේ අනතුරු දෙකකට ලක් උන වාහන දෙකක් මන් හදල විකුණුව වෑන් එකක් සහ කාර් එකක්, හැබැයි මන් ඒවා පුළුවන් උපරිමයෙන් හදල සාදාරන ගානකට වික්කේ.

    කට්ටිය කියන විදියට ඉතින් නොඉඳුල් නිකැළැල් වාහන ගන්නවානම් ගන්න වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් තමයි, ඊට පස්සේ එක අවුරුදු දෙක තුනක් හෝ ඇතිවෙනකන් දුවල එක ගිනි තියල අපහු බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නවා. පට්ට තියරිය

    රත්තරං;17314127 said:
    ඕක ඕශදීගේ කාර් එකද කියල හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා:yes::yes:

    හැප්පිච්ච පාරට ඩෑශ් බෝර්ඩ් එකේ අසාමාන්‍ය ලෙස විශාල පත වලවල් දෙකක් එබිල ඇති. සාමාන්නෙන් පොල් ගෙඩි දෙකක් ඉතර වගේ.:nerd::nerd:


    :lol::lol::lol::lol::lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    රත්තරං;17314127 said:
    ඕක ඕශදීගේ කාර් එකද කියල හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා:yes::yes:

    හැප්පිච්ච පාරට ඩෑශ් බෝර්ඩ් එකේ අසාමාන්‍ය ලෙස විශාල පත වලවල් දෙකක් එබිල ඇති. සාමාන්නෙන් පොල් ගෙඩි දෙකක් ඉතර වගේ.:nerd::nerd:


    HIKHIK
    :yes::yes::yes::yes::yes::yes:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්.අපි sale එකකින් ගද්දි වුනත් පිටරට කුඩුවෙන්ඩ වැදිලා.මෙහෙ ගෙනල්ලා හදපු එකක් සෙට් වෙන්ඩ පුලුවන් නේද.ඔන්න කෙලින්ම toyota lanka වගේ company එකෙන්ම brandnew ගන්නවනම් ඔය අවුල වෙන්නෙ නැ.සල්ලි තමයි ඉතින් අවුල.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොහෙද බොල හිටියේ මෙච්චර දවසක් ඉඳල ඉඳල කමෙන්ට් එකක් දැම්ම නේද ලොවෙත් නැති වෙන්නම. :shocked::shocked::shocked::shocked:

    මචෝ මේ මගේ අදහස..
    වාහනේ හොඳටම හදල කියලත් විකුණනව නම් ඒකේ කිසිම වැ‍රැද්දක් නෑ :yes::yes::yes: මොකද එතකොට විකුණන එකා වගේම ගන්න එකත් දන්නවා වාහනේ තත්ත්වේ...‍රැවැට්ටීමක් නෑ..
    ඒවගේ නෙමේ සමහරු ඉන්නව මිනිස්සුන්ව ගොනා කරල වාහන දෙන.එක්කො බොඩිය දිරලා එක්කෝ ගියර් බොක්ස් එකට වැඩේ සෙට් වෙලා..
    සමහරු වාහන දෙල් වෙන්න වැදුණම පුලුවන් ඉක්මණට වැඩේ ගොඩින් ගොඩ දාලා විකුණල දානවා ඒකේ වරදක් කියන්න බෑ.
    ගන්න එකා අරන් ටික දවසක් දුවද්දි එක එක කේස් එනවා හදන තැනකට අරන් ගිහින් ගැලෙව්වම කලින් විකුණපු එකාගේ අම්මයි තාත්තයි දෙන්නම ගැරේජ් එකෙදි ඉවරයක් වෙනවා..

    මොන ලෙඩේ තිබුනත් කොලේ වහල හරි විකුණන පොර දක්ෂයා. :dull::dull::dull:
    එහෙම දේවල් වලට අඩුවෙන් මාට්‍ටු වෙලා ගානට වටින විදියේ වාහනයක් ගන්න එක වෙන්න ඕන එළකිරි එකේ කට්ටිය මේ කියන්නේ...
    හැප්පිලා හදපු ඇලියොන් එකක් 37කට තියෙනවා ඒ විදියේ ආබාධයක් නැති එකකුත් 37.5 කට තියෙනවා..නම් දෙවෙනි වාහනය ගන්න එක හොඳයි.මට හිතෙන විදියට :nerd::nerd::nerd:

    (එතකොට අර වාහනෙත් හදලා ඒ ගානට විකුණන එක වැරදි ද..නෑ.. ඒක වෙන කවුරු හරි ගනීවී..)

    අනික් කේස් එක බ්‍රෑන් නිව් උනත් මෙහේ ගෙනත් හදනවා අපේ අය. :yes::yes::yes::yes:


    mama dan cmb inne ban tikak welawa adui log wenna, umbe adahasatath man piligannawa machan.
     
    • Like
    Reactions: Randike Mendis