මම මේ නිකමට වගේ අහන්නේ, වෙරදිලා හරි මෙතන මේ හැප්පුන වාහන ගන්න එපා කියල කියන ඇයගේ වාහනයක් හැප්පුනොත් එහෙම ඒ වාහනේට වෙන්නෙත් මේ වාහන වලට වෙච්චි දේම නේද? උපදෙසක් දෙද්දී රැල්ලට දෙන්නේ නැතුව ටිකක් හැම අතින්ම හිතුවනම් නරකද?
පාවිච්චි කරපු වාහනයක් කියන්නේ සාමාන්‍ය පාරවල්වල අඩුම අවුරුද්දක්වත් දුවපු වාහනයක්, ඒවා හැප්පෙන්න පෙරලෙන්න සීරෙන්න පුළුවන්. නමුත් ඒවා හදල තියන තියන විදිය සහ විකුණුම් මිල සාදාරනනම් ඒවා මිලදී ගන්න එකේ කිසිම වරදක් නෑ (මේක මගේ දැක්ම)
මොකද ඔය කියන විදියේ අනතුරු දෙකකට ලක් උන වාහන දෙකක් මන් හදල විකුණුව වෑන් එකක් සහ කාර් එකක්, හැබැයි මන් ඒවා පුළුවන් උපරිමයෙන් හදල සාදාරන ගානකට වික්කේ.
කට්ටිය කියන විදියට ඉතින් නොඉඳුල් නිකැළැල් වාහන ගන්නවානම් ගන්න වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් තමයි, ඊට පස්සේ එක අවුරුදු දෙක තුනක් හෝ ඇතිවෙනකන් දුවල එක ගිනි තියල අපහු බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නවා. පට්ට තියරිය
රත්තරං;17314127 said:ඕක ඕශදීගේ කාර් එකද කියල හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා
හැප්පිච්ච පාරට ඩෑශ් බෝර්ඩ් එකේ අසාමාන්‍ය ලෙස විශාල පත වලවල් දෙකක් එබිල ඇති. සාමාන්නෙන් පොල් ගෙඩි දෙකක් ඉතර වගේ.










