මේක වටිනවද?
මචන්ලා අපේ ගෙවල් ගාව ඉඩමක් විකුණනවා ,ගන්න කියලා හිතුවේ ගෙදරටත් ළඟ නිසා. රත්මලාන කිට්ටුව බීච් සයිඩ් එකේ ,වෙලරට මුහුණලා. අඟුලාන ස්ටේෂන් එකට 0.5 km විතර කොලොම්බෝ පැත්තට වෙන්න. පර්චස් එක ලක්ෂ 10ක් කියනවා ,. ඒ ගානට වටිනවද? ගත්තොත් පාඩුද? අනාගතේ මාර්කට් වෙයි ද ? අනාගතේ මේ හරියේ මුකුත් development projects එහෙම ඇති වෙයිද ? පොඩ්ඩක් මේ ගැන දන්නා කෙනෙක් උදවු කරන්නකෝ. රුම්ස් ටිකක් ගහන්න එක්ක තමයි ගන්න හිතන් ඉන්නේ.. අඟුලාන ,ලුනාව,රත්මලාන බීච් සයිඩ් එකේ පර්චස් එක කියක් විතරද දැන් යන්නේ..?
කව්රු හරි උදව් කරපල්ලකෝ... මේ සබ්ජෙක්ට් ගැන දන්නා අය ....!
කව්රු හරි උදව් කරපල්ලකෝ... මේ සබ්ජෙක්ට් ගැන දන්නා අය ....!
Last edited:


budu ammoo 
