මේ ඉඩම වටිනවද?

Jan 21, 2012
131
11
0
36
මේක වටිනවද?

මචන්ලා අපේ ගෙවල් ගාව ඉඩමක් විකුණනවා ,ගන්න කියලා හිතුවේ ගෙදරටත් ළඟ නිසා. රත්මලාන කිට්ටුව බීච් සයිඩ් එකේ ,වෙලරට මුහුණලා. අඟුලාන ස්ටේෂන් එකට 0.5 km විතර කොලොම්බෝ පැත්තට වෙන්න. පර්චස් එක ලක්ෂ 10ක් කියනවා ,. ඒ ගානට වටිනවද? ගත්තොත් පාඩුද? අනාගතේ මාර්කට් වෙයි ද ? අනාගතේ මේ හරියේ මුකුත් development projects එහෙම ඇති වෙයිද ? පොඩ්ඩක් මේ ගැන දන්නා කෙනෙක් උදවු කරන්නකෝ. රුම්ස් ටිකක් ගහන්න එක්ක තමයි ගන්න හිතන් ඉන්නේ.. අඟුලාන ,ලුනාව,රත්මලාන බීච් සයිඩ් එකේ පර්චස් එක කියක් විතරද දැන් යන්නේ..?

කව්රු හරි උදව් කරපල්ලකෝ... මේ සබ්ජෙක්ට් ගැන දන්නා අය ....!
 
Last edited:

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔක්කොම පර්චස් කීයක්ද?
    අර ගෙන හෝල්ඩ් කරන් ඉඳලා අවුරුදු 5 - 6න් වික්කොත් සෑහෙන්න ලාභයක් ඒවි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා අපේ ගෙවල් ගාව ඉඩමක් විකුණනවා ,ගන්න කියලා හිතුවේ ගෙදරටත් ළඟ නිසා. රත්මලාන කිට්ටුව බීච් සයිඩ් එකේ ,වෙලරට මුහුණලා. අඟුලාන ස්ටේෂන් එකට 0.5 km විතර කොලොම්බෝ පැත්තට වෙන්න. පර්චස් එක ලක්ෂ 10ක් කියනවා ,. ඒ ගානට වටිනවද? ගත්තොත් පාඩුද? අනාගතේ මාර්කට් වෙයි ද ? අනාගතේ මේ හරියේ මුකුත් development projects එහෙම ඇති වෙයිද ? පොඩ්ඩක් මේ ගැන දන්නා කෙනෙක් උදවු කරන්නකෝ. රුම්ස් ටිකක් ගහන්න එක්ක තමයි ගන්න හිතන් ඉන්නේ.. අඟුලාන ,ලුනාව,රත්මලාන බීච් සයිඩ් එකේ පර්චස් එක කියක් විතරද දැන් යන්නේ..?

    කව්රු හරි උදව් කරපල්ලකෝ... මේ සබ්ජෙක්ට් ගැන දන්නා අය ....!

    apooo mcn e side eka nm hari na bn :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    ඔක්කොම පර්චස් කීයක්ද?
    අර ගෙන හෝල්ඩ් කරන් ඉඳලා අවුරුදු 5 - 6න් වික්කොත් සෑහෙන්න ලාභයක් ඒවි

    පර්චස් 70ක් බන් :sorry::sorry:
    එච්චර ගානක් වියදම් කරොත් අපරාදේ වෙයි ද ? මට එකෙක් කිවුවා අඟුලාන බීච් සයිඩ් එකේ ඉඩම් වටින්නේ නෑ කියලා
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මැරින් ඩ්‍රයිව් එක මොර‍ටුවට යනකන් දික් වෙයිද? එහෙම උනොත් ඉඩම අහු වෙයිද කියල හොයල බලන්න. මුහුදු ඛාදනය, සුනාමි වගේ දේවල් වලට ඉඩම හසුවෙයිද කියලත් හිතල බලන්න.
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    මැරින් ඩ්‍රයිව් එක මොර‍ටුවට යනකන් දික් වෙයිද? එහෙම උනොත් ඉඩම අහු වෙයිද කියල හොයල බලන්න. මුහුදු ඛාදනය, සුනාමි වගේ දේවල් වලට ඉඩම හසුවෙයිද කියලත් හිතල බලන්න.

    ඉඩම ඉස්සරහින් තමා මැරීන් ඩ්‍රයිව් එක වැටෙන්නේ. ඉඩම අහුවෙන්නේ නෑ... ඒ හරියේ ලුනාව ලැගුන් එකටත් අහුවෙනවා.. ඒ හරියේ බීච් එක ටිකක් පළලට තියෙනවා. බීච් එකට අරින මීටර් ගාන අයින් කරලා තියෙන්නේ..
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පර්චස් 70ක් බන් :sorry::sorry:
    එච්චර ගානක් වියදම් කරොත් අපරාදේ වෙයි ද ? මට එකෙක් කිවුවා අඟුලාන බීච් සයිඩ් එකේ ඉඩම් වටින්නේ නෑ කියලා

    koti 7kne ban :shocked: budu ammoo
    ubata echchara salli tiyanwanam okkoma ekama invest eke danna epa, idam 2k 3k aragena wena dewal walath invest karapan. okkoma salli ekaka dala kela unoth kela wenawa anthetama
     
    ගෙවල් ළඟ නිසා බන් බැලුවේ.හතර වටෙන් අරන් මැනේජ් කරන්න කරදරයි බන්. දැනටත් වැලිගම සයිඩ් එකේ එකක් තියෙනවා. ඒවාට මේවට දුවන්න ගියාම එපා වෙනවා. මේ හරියේ අවුරුදු 5කට කලින් තිබ්බ වටිනා කම වගේ දහ ගුණයක් දැන්. ඉතින් මේකේ වටිනා කම තව අවුරුදු 5කින් ඒ වගේ
    දෙගුණයක් වත් උනොත් අඩුම ගානේ....? :cool::cool:
     
    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    rathmalana station eke idan ban sehena durak thiyenwa neda gall road ekatath. wata pitawa nam awul wage ban dekala thiyena widhata :s