මේ ඉන්නේ ජනක රාමනායක..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ ඉන්නේ ජනක රාමනායක..

    මේ ඉන්නේ ජනක රාමනායක...
    එයාගේ තාත්තා මහින්ද රාමනායක....

    ඔව්....

    එයාත් අර එතනොල් කාරයන්ගේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක් තමයි....:yes::yes::yes::yes:

    මෙන්න ලින්ක් එක..

    http://www.thesundayleader.lk/2013/03/24/politicians-spirit-out-mathata-thitha/

    12794435_1575491712769766_7140303946983394906_n.jpg

    12804620_1575491709436433_5611121454955930933_n.jpg

    දැන් නූතන සමාජවාදයේ අසහාය නායක අනුර කුමාරයි
    එයාගේ කල්ලියේ කටිටයයි
    රාමනායක පවුලට අයත් අම්රිත් එකේදී
    මේ සාකච්ඡා කරන්නේ
    එතනොල් කාරයන්ගෙන් අපේ රට මුදවා ගන්න හැටි වෙන්න ඇති නේද...?
    :lol::lol::lol::lol:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol::lol:එන්න එන්නම ජෙප්පොන්ගෙ රෙදි ගැලවෙනව:rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Capture.jpg

    මේ ඉන්නේ එමිල් කාන්තන්. ලෝකයේම කොටින්ගේ මූල්‍ය කටයුතු කරන්නේ මෙයා. එයාගේ ලඟ ඉන්නේ නාමල් කොලුවා.
    කොටි පරද්දන හැටි කතා කරනවා වෙන්නැති නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Capture.jpg

    මේ ඉන්නේ එමිල් කාන්තන්. ලෝකයේම කොටින්ගේ මූල්‍ය කටයුතු කරන්නේ මෙයා. එයාගේ ලඟ ඉන්නේ නාමල් කොලුවා.
    කොටි පරද්දන හැටි කතා කරනවා වෙන්නැති නේ

    :lol::lol::lol::lol::lol: Jabuk
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Sounds familiar...

    Father has been accused for a crime.... don't take photos with his son
    Father died with HIV.. don't take son to school
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    Capture.jpg

    මේ ඉන්නේ එමිල් කාන්තන්. ලෝකයේම කොටින්ගේ මූල්‍ය කටයුතු කරන්නේ මෙයා. එයාගේ ලඟ ඉන්නේ නාමල් කොලුවා.
    කොටි පරද්දන හැටි කතා කරනවා වෙන්නැති නේ

    හරි හරි කොහොම හරි සාකච්චා කරලා හරි නොකර හරි කොටි පැරද්දුවනේ. නැතුව අර උබේ සන්ද්‍යා එක්නැලිගොඩ නෙවිනේ ඒ වැඩේ කරේ.

    :lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: Miami-Vice

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    හරි හරි කොහොම හරි සාකච්චා කරලා හරි නොකර හරි කොටි පැරද්දුවනේ. නැතුව අර උබේ සන්ද්‍යා එක්නැලිගොඩ නෙවිනේ ඒ වැඩේ කරේ.

    :lol::lol::lol::lol::lol:

    ඔව් ඔව් හෙළ උරුමයි ජෙප්පොයි ෆොර්ස් කරලා තමයි යුද්ධ කරේ. පළමුවත් මගේ අගමැති කම දෙවනුවත් මගේ අගමැති කම තුන්වනුවත් මගේ අගමැති කම කියලා හිටපු මහින්දව යුද්ධ කරන තැනට ගෙනාවේ වෙන කවුද ?. හැබැ‍යි ඊට කලින් කොටියට සල්ලි දීලා රනිලට ඡන්දේ දෙන්න එපාය කියපු එකා හිතලම යුද්ද කරයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Sounds familiar...

    Father has been accused for a crime.... don't take photos with his son
    Father died with HIV.. don't take son to school

    ලිස්ට් එකේ ජොනියා , චන්දිම, අරුන්දික ලා ඉන්නවා . හැබැයි ඒ ඔක්කොම අත හැරලා පුතෙක්ව හොයාගෙන ගිහිල්ලා.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    hariyata patikiriya dammoth paksha bedhayakin thorawa kage kageth redi galawenawa mahaththayo...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    ඔව් ඔව් හෙළ උරුමයි ජෙප්පොයි ෆොර්ස් කරලා තමයි යුද්ධ කරේ. පළමුවත් මගේ අගමැති කම දෙවනුවත් මගේ අගමැති කම තුන්වනුවත් මගේ අගමැති කම කියලා හිටපු මහින්දව යුද්ධ කරන තැනට ගෙනාවේ වෙන කවුද ?. හැබැ‍යි ඊට කලින් කොටියට සල්ලි දීලා රනිලට ඡන්දේ දෙන්න එපාය කියපු එකා හිතලම යුද්ද කරයි.

    ඉතින් හිතට අමාරුද උබේ පුක් කොල්ලාව පරද්දපු එකට? නැත්නම් ඉතින් මාසෙකට දෙකකට පාරක් බෝම්බෙක රස බලලා ආතල් එකේ ඉන්න තිබුනනේ. බොරුද මන් කියන්නේ. කොහෙද ඉතින් මේ මහින්දයා ඒ ආතල් එක කෑවනේ.

    ඇයි චන්ද්‍රිකාගේ කාලේ ජෙප්පෝ හිටියේ නැද්ද චන්ද්‍රිකා ව force කරන්න ?

    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉතින් හිතට අමාරුද උබේ පුක් කොල්ලාව පරද්දපු එකට? නැත්නම් ඉතින් මාසෙකට දෙකකට පාරක් බෝම්බෙක රස බලලා ආතල් එකේ ඉන්න තිබුනනේ. බොරුද මන් කියන්නේ. කොහෙද ඉතින් මේ මහින්දයා ඒ ආතල් එක කෑවනේ.

    පැරැද්දුවේ එයාම හිතල නෙවෙයිනේ. අච්චර දේශප්‍රේමියා නම් සුනාමි සහන මණ්ඩලය ගෙනෙද්දි විරුද්ද වෙන්න තිබ්බනේ. ඔව් මැඩම් ඔව් මැඩම් ම් මගේ අගමැති කම කියපු එකා හිතල යුද්ධ කරාලු.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture.jpg

    මේ ඉන්නේ එමිල් කාන්තන්. ලෝකයේම කොටින්ගේ මූල්‍ය කටයුතු කරන්නේ මෙයා. එයාගේ ලඟ ඉන්නේ නාමල් කොලුවා.
    කොටි පරද්දන හැටි කතා කරනවා වෙන්නැති නේ

    sawuththu unada manda:sorry::sorry::sorry:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Capture.jpg

    මේ ඉන්නේ එමිල් කාන්තන්. ලෝකයේම කොටින්ගේ මූල්‍ය කටයුතු කරන්නේ මෙයා. එයාගේ ලඟ ඉන්නේ නාමල් කොලුවා.
    කොටි පරද්දන හැටි කතා කරනවා වෙන්නැති නේ
    ඉතින් කොටි පැරැද්දුවනෙ බන්
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Capture.jpg

    මේ ඉන්නේ එමිල් කාන්තන්. ලෝකයේම කොටින්ගේ මූල්‍ය කටයුතු කරන්නේ මෙයා. එයාගේ ලඟ ඉන්නේ නාමල් කොලුවා.
    කොටි පරද්දන හැටි කතා කරනවා වෙන්නැති නේ

    JABUK :lol::lol::lol::lol::lol::lol::lol: