උබට අවුරුදු 25ක්ද?
පෙන්නේ නම් අවුරුදු 14 ලමෙක් වගේ.
අමුතුවෙන් ඇග අඩු කරන්න දෙයක් නෑ උබේ ඇග වයසට අනුව වඩිලා නෑ.
උස කියද?
Can you post another photo of you.උස 5.9 බර 70kg. ඇග නම් වැඩිලා තියෙන්නේ බන් ෆොටෝ එක කපලා තියෙන්නේ
Can you post another photo of you.
. Six packs තියනවද බලන්න shirt එක නැතුව එකක් දාපන්
උඹේ බර 70kg කියල පේන්නෙ නෑ. Six packs තියනවද බලන්න shirt එක නැතුව එකක් දාපන්
It will be a big relief for guys who ask so many questions about your appearance here. a picture is worth 1000 words.I will. Maybe tomorrow
Ubatath kollo gal kapanawa kiwwama hithaganna ba.
අඩේ මම හිතුවේ 35ත් පැනලා ඇති කියලා.පොඩි නෑ දැන් 25කට කිට්ටුයි