මේ ඉන්නේ මම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    ඉතින් ඇයි එහෙම කරන්නේ. යාළුවෝ වගේ ඉඳපන් ළමයි එක්ක. 🙂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    වෙලාවට උබ කෙන්‍යාවල ඉන්නෙ උබ ස්කැනේඩියන් රටක වගේ හිටියනං ලමයින්ට ඔහොම බොරුවට බැනලා තග දාන්න ගියොත් උන්ගෙ රටවල තියන ලමාරක්ෂක organization වලින් ඇවිල්ලා ලමයි අරං යයි උබ mentality unstable father කෙනෙක් කියලා 🤣
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙලාවට උබ කෙන්‍යාවල ඉන්නෙ උබ ස්කැනේඩියන් රටක වගේ හිටියනං ලමයින්ට ඔහොම බොරුවට බැනලා තග දාන්න ගියොත් උන්ගෙ රටවල තියන ලමාරක්ෂක organization වලින් ඇවිල්ලා ලමයි අරං යයි උබ mentality unstable father කෙනෙක් කියලා 🤣
    එතකොට මම විතරද මෙහෙම🤣
    එළ එළ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේකේ තාත්තගේ කැරුක්ට එක මගේ තාත්තා කාලයක් කරා. දැන් මම මගේ ළමයින්ට කරනවා🤣
    කොල්ලා එක්ක කමක් නෑ කියමුකො. වයිෆ්ගෙන් උදව් ගන්න ගියත් ඔහොම තමයි. :lol: :lol:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22