මේකේ තාත්තගේ කැරුක්ට එක මගේ තාත්තා කාලයක් කරා. දැන් මම මගේ ළමයින්ට කරනවා🤣 ටෝච් එක අල්ලපං කියපු ගමන් ජීවිතේ එකපාරට නැවතුනා වගේ🤣