මේ ඉන්නේ වීරයෙක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ ඉන්නේ වීරයෙක්

    23658688_2002333300010762_1493400474467917012_n.jpg


    මේ ඉන්නේ රිෂාඩ් බදියුර්දීන් !!

    මේ ඉන්නේ වීරයෙක්.. අපේ නෙමෙයි උනාට මුස්ලිම් මිනිස්සුන්ගේ වීරයෙක්.. සැබෑ ජනතා නියෝජිතයෙක්.. සැබෑ මුස්ලිම් ජාතිකයෙක්..

    මෙයා කරන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන එක.. ඒ කියන්නේ පාර ටාර්ගට් දෙකකට යන එක.. එක ටාර්ගට් එකක් තමා ශ්‍රී ලංකාව අරාබි කොලණියක් බවට පත් කරන එක.. ඒ කීවේ මේ රටේ සුළු ජාතින් වෙලා හිටිය මුස්ලිම් අයව බහුතරය කරන එක.. ඒකට මේ අයගේ ආගමේ නීති පවා සකස් කරලා තියෙන එක වෙනම කතාවක්.. මෙයාට මේකට අරාබි රටවල් වලින් සල්ලි පොම්ප කරනවා.. විල්පත්තුව කියන්නේ ඒ එක මිෂන් එකක් විතරයි.. හිතන්න කටාර් වලින් ලක්ෂ 100ක් මෙයාට දෙනවා.. ලක්ෂ 50ක් මෙයාගේ මල්ලට ලක්ෂ 50 මිනිස්සු පදිංචි කරන්න.. හැබැයි මුස්ලිම් මිනිස්සු ඒකට ඇගිල්ල දික් කරන්නේ නෑ.. ඒ අයට ඕනේ දේ වෙනවා.. මෙයා වැඩි හරියක් පදිංචි කරන්නේ ලාංකික මුස්ලිම් අය නෙමෙයි. බහුතරයක් ආනයනය කරපු මුස්ලිම් අය..
    මෙයාගේ අනිත් ටාර්ගට් එක තමා මේ රටේ පලවෙනි මුස්ලිම් ජනාධිපති වෙන එක. 2030 වෙනකොට ඒ ටාර්ගට් එකට යන්න මෙයා උපරිමය කරනවා.. ඒ ටාර්ගට් එකට අනිවාර්යයෙන්ම මෙයාට යන්න පුළුවන්.. හේතුව ඔය උඩම කීව පලවෙනි කරුණ.. එදාට බහුතරයක් මුස්ලිම් රිෂාඩ් වෙනුවෙන් චන්දය ලබාදෙන්න කටයුතු කරයි..

    රිෂාඩ්ගේ අනික් අන්තයේ තරගකරුවා බොහෝ විට හකීම් වගේ කෙනෙක් උනොත් පුදුම වෙන්න එපා. එතකොට මේ රටේ බහුතරය මුස්ලිම් වෙලා පමණක් කියලා හිතාගන්න..

    සිංහල බහුතරයක් ඉන්න රටේ අන්‍යාගමිකයන් ලබාගෙන තියෙන නිදහස මුස්ලිම් බහුතරයක් වෙලා මුස්ලිම් ජනාධිපති කෙනෙක් වටා තියෙන රටක විදින්න පුළුවන් වෙයි කියලා ඔබ හිතෙනවා ඔබට මම සරල යෝජනාවක් කරනවා.. ඔබදැන්ම සියදිවි නසාගන්න..

    මක්කම ගිහින් යක්ෂයාට ගල් ගහනවා කියලා තිලෝගුරු බුදු රජාණන්වහන්සේට ගල් ගහලා එන ඉස්ලාම් ජාතිකයන් එදාට ශ්‍රී පාදස්ථානයට ගිහින් මොනවා කරලා එයිද.. අතීතයේ මකුලාරාමය මක්කම උනා වගේ ශ්‍රී පාදස්ථානයත් ඔවුනේ කියයි.. එදාට කිසිම බෞද්ධයෙක්ට සිරිපා කරුණා කරන්න නොලැබෙයි..

    ඇෆ්ගනිස්තානය , බංගලාදේශය හලාල් උනා වගේ මේ පුංචි රටත් හලාල් වෙයි.. ඒකට හේතු දෙකයි..

    පලවෙනි එක මුස්ලිම් ජාතිකයන් වගේ සිංහල අපේ සමගියක් නැති එක..

    දෙවෙනි එක රිෂාඩ්ලා හකීම්ලා ෆයිසර්ලා රහුමාන්ලා , සාලීලා වගේ දේශපාලන නායකත්වයක් අපිට නැති එක..

    එහෙනම් සුබ ගමන් ලක් අම්මේ !!

    පසුව ලියමි : වයඹ පලාතේ පුත්තලම් දිසත්‍රික්කයේ ආණමඩුව නගරයේ සිංහල සිංහයෙක් හිටිය ද.මු දසනායක කියලා.. එතුමා පුත්තලම් එනවා කීවම ඔය අන්තවාදීන් කඩ වහලා හැංගුනා.. කොටින්ම ඔය රිෂාඩ්ලා වගේ අය මීක් කීවේ නෑ.. රටෙයි ජාතියෙයි අපෙයි අවාසනාවට අද එතුමා අපි අතර නෑ.. එතුමා හිටියා නම් අද විල්පත්තුව වෙනුවෙන් අනිවාර්යයෙන්ම සටන් කරනවා ❤️🙏 උපුටා ගැනීම ලහිරු මෙසී.
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    එහෙනම් සුබ ගමන් ලක් අම්මේ !!:(:(

    රට කරන වේ&$^%$ පුතාලට මේවා ගැන හිතෙන්නෙම නැත්තෙ අැයි බං..කොන්දක් තියන ඒකෙක්වත් නෑ :angry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එක අතකට මූ හම්බයොන්ට වීරයෙක්.මොකද මූ කරන නරක හරි වැඩක් කරන්නේ උන්ටනේ.ඒකට බලපන් අපේ සිංහල පොලිටික්කෝ.අපේ උන් බලේ අරගන්නේ අපිට තියෙන දේත් හොරා කන්න.පුලුවන්නම් අපේ ගෙවල් ඉඩමුත් උන්ට ගනියි.:lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දුකයි බන් වෙන දෙවල් වලට... ඕය සර්පයට ඉතින් කිරි දීල හැදුවෙ බල ලෝභි දෙගොල්ලොම(ටොයි,බයී තමයි)
     
    • Like
    Reactions: ForgottenSand

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දුකයි බන් වෙන දෙවල් වලට... ඕය සර්පයට ඉතින් කිරි දීල හැදුවෙ බල ලෝභි දෙගොල්ලොම(ටොයි,බයී තමයි)

    ඔව් ටෝය්යෝ බය්යෝ ඔක්කොමලා එකතු වෙලා චුට්ට චුට්ට කිරි පොවලා හදපු සර්පයා තමා මේ ඉන්නේ.ඉස්සරහට දෂ්ට කරනකොට ප්‍රමාද වැඩි
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    දුකයි බන් වෙන දෙවල් වලට... ඕය සර්පයට ඉතින් කිරි දීල හැදුවෙ බල ලෝභි දෙගොල්ලොම(ටොයි,බයී තමයි)
    :yes::yes::(:(
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් ටෝය්යෝ බය්යෝ ඔක්කොමලා එකතු වෙලා චුට්ට චුට්ට කිරි පොවලා හදපු සර්පයා තමා මේ ඉන්නේ.ඉස්සරහට දෂ්ට කරනකොට ප්‍රමාද වැඩි


    දෂ්ට කරලා තුවාලය පැසවලා මැරිලා යනකල් කවුරුත් දැනගන්න එකක් නෑ
    :(:(
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    මකුලාරාමය????
    Mona jokes da oye me?kohenda Hoya gaththe me nama
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63


    කතාව ඇත්ත. හැබැයි මොනව කලත් හිටං නම් මෙයාට විරුද්ධව මීක් කියන එකක් නෑ.
    +රෙප්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දුකයි බන් වෙන දෙවල් වලට... ඕය සර්පයට ඉතින් කිරි දීල හැදුවෙ බල ලෝභි දෙගොල්ලොම(ටොයි,බයී තමයි)

    :yes:

    bahutharaya muslim wenakan inna ona ne muta president wenna. muslim population eka thawa tikak wedi wenna witharai ona. sinhala ewungeth set ekak innawa me wage ewunta vote karana.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචං අපි යථාර්තය හොදට දන්නවනේ ..මේවගේ කථා ඕනෑතරම් අහල තියනවා ..දැන් හම්බයන්ට වඩා සිංහලයෝ කියන මේ අදෝනාව තිත්තයි ...!!!

    අදෝනා වදන් නෑ .... අවශ්‍ය කරන්නේ බුද්දිමත් වැඩපිළිවෙලක් . කවුරුහරි

    කියනවද අප සිංහලයෝ විදිහට කරන්න ඕන මුලික දේවල් 5ක් !!

    1. ?
    2.?
    3.?
    4.?
    5.?
    :confused::confused::confused::confused::confused:
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    :yes:

    මචං අපි යථාර්තය හොදට දන්නවනේ ..මේවගේ කථා ඕනෑතරම් අහල තියනවා ..දැන් හම්බයන්ට වඩා සිංහලයෝ කියන මේ අදෝනාව තිත්තයි ...!!!

    අදෝනා වදන් නෑ .... අවශ්‍ය කරන්නේ බුද්දිමත් වැඩපිළිවෙලක් . කවුරුහරි

    කියනවද අප සිංහලයෝ විදිහට කරන්න ඕන මුලික දේවල් 5ක් !!

    1. ?
    2.?
    3.?
    4.?
    5.?
    :confused::confused::confused::confused::confused:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    77 ඉදලා පත් වෙච්ච හැම ආණ්ඩුවක්ම ඇතිවෙලා තියෙන ත්ත්ත්වෙට වග කියන්න ඕනේ.ඉස්ලාම් අන්තවාදීන් ශක්තිමත් කිරීම ගැන කතා කරද්දී විශේෂයෙන් ප්‍රේමාදාස ආණ්ඩුවට වැඩි ගෞරවය ලැබෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පට්ට කතාව. හැබැයි අර මකුලාරාමය නං ඒ වගේම පට්ට බොරුවක්. ඉස්සරහට කියයි ජෙරුසෙලමත් බුදුන් වැඩිය තැනක් කියල. නිකන් විහිලුවට ලක් කරන්න එපා. සිංහලු එකතු වෙලා යමක් කරපල්ලා කැලෑ පාලුවාට