මේ ඉන්න කෙනාව අදුරනවද

මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ ගම පරිශ්රයේදි සිවිල් සංවිධාන 128ක් සමඟ ගිවිසුමකට එලඹීමේ අවස්තාවෙදී ඔහුගේ පිටුපසින් සිටින මේ පුද්ගලයාව ඔබ හඳුනනවාද කියා බලන්න.
මහින්ද කොච්චර වෙනස් උනා කීවත් මෙයලව ලග තියාගෙනනම් ඉන්නෙ ඇත්තටම වෙනස් වෙලාද? බුලත් කොළේට ඡන්දයක් දෙන්න කලින් ආයෙත් සැරයක් නෙමේ දෙසැරයක්ම හිතන්න වෙනව

Last edited: