මේ ඉන්න කෙනාව අදුරනවද

Nilapriya

Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    මේ ඉන්න කෙනාව අදුරනවද

    MR Agreement 1.jpg

    MR Agreement 2.jpg


    මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ ගම පරිශ්‍රයේදි සිවිල් සංවිධාන 128ක් සමඟ ගිවිසුමකට එලඹීමේ අවස්තාවෙදී ඔහුගේ පිටුපසින් සිටින මේ පුද්ගලයාව ඔබ හඳුනනවාද කියා බලන්න.


    මහින්ද කොච්චර වෙනස් උනා කීවත් මෙයලව ලග තියාගෙනනම් ඉන්නෙ ඇත්තටම වෙනස් වෙලාද? බුලත් කොළේට ඡන්දයක් දෙන්න කලින් ආයෙත් සැරයක් නෙමේ දෙසැරයක්ම හිතන්න වෙනව
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මූ පල් හොරෙක්. උසාවියෙන් නොතීසිත් දාලා තියෙන්නෙ මුගේ හොරකම් වලට. යහපාලන ආණ්ඩුවෙත් නොහැකියාව මූ වගේ පල් හොරු ඇල්ලුවේ නැති එකට
     

    Nilapriya

    Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    මහින්ද කොච්චර වෙනස් උනා කීවත් මෙයලව ලග තියාගෙනනම් ඉන්නෙ ඇත්තටම වෙනස් වෙලාද? බුලත් කොළේට ඡන්දයක් දෙන්න කලින් ආයෙත් සැරයක් නෙමේ දෙසැරයක්ම හිතන්න වෙනව
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    unp මාද්‍යය නිදහස හින්ද රස්සාව නැතිඋන මාද්‍යයවේදියො...

    මේ කියල තියෙන දෙයින් පෙන්වන්නේ උඹලගේ නිවට කම මිසක් වෙන දෙයක් නෙමෙයි.
    හොරාට හොර කියන්න බැරි තොපි තාමත් හිතන් ඉන්නේ නිවට නෑ කියලද.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කෝ අර අයිටීඑන් එකේ ගෑනු කිචා මෙතන නැහැ
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    unp මාද්‍යය නිදහස හින්ද රස්සාව නැතිඋන මාද්‍යයවේදියො...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේකත් බලපන්කො එහෙනම්



    බැලුම්ගල

    :growl::growl::growl::growl:

    හොරු සමග හෙළුවෙන් :lol::lol::lol::lol:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඉතින් ඌ හොරානම් මෙච්චර මාස 6ක් ආණ්ඩු බලය තියාගෙන ඇල්ලුවේ නැත්තේ මොකද? පව් බන් උඹල. රටේ බලය ලැබිලත් තාම පුළුවන් හොරා හොරා කියල කෑගහන්න විතරයි.