මේ ඉනිමේ කොලිටිය බලපල්ලා.

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    පුද්ගලික ජීවිතේ මොන අඩුපාඩු තිබ්බත් තමන් යෙදුණ වෘත්තියට උපරිම කැප කිරීමකින් කරපු මිනිස්සු. :) :love:
    ඒවාත් ඉතිං අඩුපාඩු කියන්න බැහැනේ
    වැඩියෙන් කරපුවා නේ බන් තියෙන්නෙ.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඒක නං ඇත්ත
    හැබැයි මිනිහට එක පාරින්ම තේරුනා වැරැද්ද, ආපහු ඉල්ලුවෙ නැහැනේ
    පොර කිව්වත් එක්ක ජීවිතේ කරපු ලොකුම වැරැද්ද දේශපාලනේ කරපු එක කියලා..(මතක විදිහට)

    මට ඔක්කොටම වඩා අවුල් දේශපාලනේට ආපු එක.
    දේශපාලනේට එන එක අවුලක් නෑනෙ. ඇවිල්ලා කරන වැඩ අනුවනෙ හොද නරක තීරණය වෙන්නෙ
    ------ Post added on Sep 25, 2023 at 11:20 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,036
    113
    දේශපාලනේට එන එක අවුලක් නෑනෙ. ඇවිල්ලා කරන වැඩ අනුවනෙ හොද නරක තීරණය වෙන්නෙ
    ------ Post added on Sep 25, 2023 at 11:20 AM
    සමාජෙ හොද නමක් තියාගෙන ඉදලා දේශපාලනේට ආවට පස්සෙත් ඒ තත්ත්වෙ තියාගත්ත කවුරුවත් ඉන්නව ද ලංකාවෙ? ඇත්ත කතාව එහෙම කවුරුවත් නෑ. අර්ජුන, හෂාන් තිලකරත්න, සරත් ෆොන්සේකා, ඔය මට දැනට මතකෙට ආපු නම් ටිකක්. ලංකාව ප්‍රමුඛ දකුණු ආසියාවෙ රටවල කරන දේශපාලනේට ඔයා කියන ඔය කතාව වලංගු නෑ මහත්තයො.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    සමාජෙ හොද නමක් තියාගෙන ඉදලා දේශපාලනේට ආවට පස්සෙත් ඒ තත්ත්වෙ තියාගත්ත කවුරුවත් ඉන්නව ද ලංකාවෙ? ඇත්ත කතාව එහෙම කවුරුවත් නෑ. අර්ජුන, හෂාන් තිලකරත්න, සරත් ෆොන්සේකා, ඔය මට දැනට මතකෙට ආපු නම් ටිකක්. ලංකාව ප්‍රමුඛ දකුණු ආසියාවෙ රටවල කරන දේශපාලනේට ඔයා කියන ඔය කතාව වලංගු නෑ මහත්තයො.
    කවදාවත් දේශපාලකයෙක්ට 100%ක් මිනිස්සු කැමති වෙන්නෙ නෑනෙ. දකුණු ආසියාවෙ නෙවේ ලෝකෙම politics ගත්තත් 100% හැම මනුස්සයෙක්ම තෘප්තිමත් කරන එක ප්‍රායෝගිකත් නෑනෙ.

    ඒත් ලන්කාව වගේ අන්ත දූශිත දේශපාලනයක් තියෙන රටක ඇවිල්ලා හොරකම් මැරකම් දූශන වංචා නොකර මනුස්සයෙක් තමන් කරන්ඩ ආපු වැඩේ සාධාරන විදිහට කරලා ගියානම් මන් හිතන්නෙ ඒ වගේ මිනිස්සුන්ගෙ නම කැත වෙන්ඩ විදිහක් නෑ කියලා. ( සනා බෝයි එහෙමද නැද්ද දන්නෙ නෑ , දන්න තරමින් නෑ )

    ඒ හින්දා මන් හිතන්නෙ දේශපාලනයට එන්ඩ ඕනෙ හොද නමක් තියාගෙන ඉන්න මිනිස්සු තමා. මඩ ගොහොරුවට පැනලා තමන් මඩ ගාගන්නවද නැත්නම් නම තියාගෙන වැඩේ කරනවද කියලා ඒ මිනිස්සු දැන ගන්ඩ ඕනෙ. නැත්නම් හැමදාම චේන් කාරයෝ,එතනෝල් කාරයො ,කුඩ්ඩො පාර්ලිමේන්තුවේ රජයයි ලන්කාව පරාදයි.