මේ ඉනිමේ කොලිටිය බලපල්ලා.

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මන් ආසම innings එකක්

    අපරාදෙ 200 , නියම ප්ලේයර් කෙනෙක්, odi වල සංගට පස්සෙ හිටපු හොදම ප්ලේයර් පොරගෙ කාලෙ. එකම අවුල ෆයිනල්ස් වලදි ලොකුවට perform කරන්ඩ බැරි උන එක මතක හිටින inns එකක්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,643
    113
    ආයේ කවද මේ වගේ එකක් බලන්න ලැබෙයිද ? :(

    ට්‍රැක් ලන්තේ උන්ට ක්‍රිකට් පිස්සුව ඇති කරේ සනා බෝයි තමයි. දැන් ඉන්න වට පඩ හුකන්නලා වගේද. කිසිම පඩ ශෝ එකක් නෑ. වැඩ විතරයි. එකෙක් විකට් එකක් ගත්තම දුනු විදිනවා. තව එකෙක් මල බද්දය හැදිලා වගේ ඇස් ලොකු කරන් යකා පකා කියාගෙන නහර පුප්පන් මැරෙන්න හදනවා. අඩුකුලේ මෝඩ හුත්තලා. එහෙම බැලුවම මුරලි, වාස්, මාලින්ග වගේ උන් පිච් එකේ පෙරලි පෙරලි පස් කන්න ඕනේ. කඹයක් විතර මාලයක් දාගෙන පච්ච ගහගෙන නයිට්කල්බ් වල බීලා බඩු ගහන එක තමයි දැන් ඉන්න වට පඩයොන්ගේ එකම ටාගට් එක. දැන් ඉන්න බේබදු හුත්තලාට යාර 30න් උඩට ගහගන්න ජින්තු නෑ, මල් පොන්නයෝ 🥴.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මු නෝන්ඩි වුනේ වෙලාවට අයින් වෙන්නැතුව ටීම් එකේ දිගටම ඉන්න ට්‍රයි කරපු එකෙන්
    වැඩේ කියන්නෙ බං ඌ අයින් වෙන කාලෙත් උට හොඳට සෙල්ලම් කරන්න පුලුවන්. ඌ තාම හොඳ ෆිට් එකේ ඉන්නවා
     
    • Like
    Reactions: lilman and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,643
    113

    සනා බෝයි ගහලා ගහලා ඉන්දියාවේ ෆාස්ට් බෝලර් කෙනෙක් ස්පිනර් කෙනෙක් කලා ඊට පස්සේ ඌ ඒ මැච් එකෙන් පස්සේ ක්‍රිකට් වලින් විශ්‍රාම ගියා. ඔන්න එහෙමයි ගැහිලි ඉස්සර. සනයි කලුයි ඕපන් එනවා කියන්නේ ඉස්සර බෝල් කරන උන් කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඈස් වල කඳුළු පිරිලා ඉන්නේ 🙃. රොශාන් මහානාම දැකලා නැති ගොඩේ බඩු වලට කුකුල් මෙන්ඩිස් වගේ සෙවලයෝ ලස්සන පොරවල් 🙃.අරවින්ද ද සිල්වා බැට් කරනවා දැකලා නැති උන්ට ධනන්ජය ද සිලවා පොරවල්. අර්ජුන වගේ කැප්ටන්ලා දැකලා නැති උන්ට දසුන් සානක හැලබෙම්බා පොරවල් :ROFLMAO:. මුරලි වගේ ස්පිනර්ලා දැකලා නැති උන්ට දුනු විදින හම්පඩයෝ පොරවල් :ROFLMAO::ROFLMAO:🥴.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාලින්ග
    mu neda owwa patan gatte?

    උට හොඳට සෙල්ලම් කරන්න පුලුවන්.
    What? mona pissuda ban? muta bole yara 30n ehata gahaganna bari una anthima kale. bole penne nathuwa creese eken passata gihin wicket eke idala hit wicket ehemath una.

    mata mathakai anthima kale mu bat karanna eddith api hoo kiyanawa.
    ------ Post added on Sep 25, 2023 at 1:23 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,121
    1
    28,693
    113
    ට්‍රැක් ලන්තේ උන්ට ක්‍රිකට් පිස්සුව ඇති කරේ සනා බෝයි තමයි. දැන් ඉන්න වට පඩ හුකන්නලා වගේද. කිසිම පඩ ශෝ එකක් නෑ. වැඩ විතරයි. එකෙක් විකට් එකක් ගත්තම දුනු විදිනවා. තව එකෙක් මල බද්දය හැදිලා වගේ ඇස් ලොකු කරන් යකා පකා කියාගෙන නහර පුප්පන් මැරෙන්න හදනවා. අඩුකුලේ මෝඩ හුත්තලා. එහෙම බැලුවම මුරලි, වාස්, මාලින්ග වගේ උන් පිච් එකේ පෙරලි පෙරලි පස් කන්න ඕනේ. කඹයක් විතර මාලයක් දාගෙන පච්ච ගහගෙන නයිට්කල්බ් වල බීලා බඩු ගහන එක තමයි දැන් ඉන්න වට පඩයොන්ගේ එකම ටාගට් එක. දැන් ඉන්න බේබදු හුත්තලාට යාර 30න් උඩට ගහගන්න ජින්තු නෑ, මල් පොන්නයෝ 🥴.

    සනා බෝයි ගහලා ගහලා ඉන්දියාවේ ෆාස්ට් බෝලර් කෙනෙක් ස්පිනර් කෙනෙක් කලා ඊට පස්සේ ඌ ඒ මැච් එකෙන් පස්සේ ක්‍රිකට් වලින් විශ්‍රාම ගියා. ඔන්න එහෙමයි ගැහිලි ඉස්සර. සනයි කලුයි ඕපන් එනවා කියන්නේ ඉස්සර බෝල් කරන උන් කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඈස් වල කඳුළු පිරිලා ඉන්නේ 🙃. රොශාන් මහානාම දැකලා නැති ගොඩේ බඩු වලට කුකුල් මෙන්ඩිස් වගේ සෙවලයෝ ලස්සන පොරවල් 🙃.අරවින්ද ද සිල්වා බැට් කරනවා දැකලා නැති උන්ට ධනන්ජය ද සිලවා පොරවල්. අර්ජුන වගේ කැප්ටන්ලා දැකලා නැති උන්ට දසුන් සානක හැලබෙම්බා පොරවල් :ROFLMAO:. මුරලි වගේ ස්පිනර්ලා දැකලා නැති උන්ට දුනු විදින හම්පඩයෝ පොරවල් :ROFLMAO::ROFLMAO:🥴.

    සම්පූර්ණ ඇත්ත. The SL cricket once we loved is long gone.
     
    • Like
    Reactions: Cypress and kinkon