මේ ඉරිදා දිවයින පත්තරේ බැලුවද?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ඉරිදා දිවයින පත්තරේ බැලුවද?

    සුන්නි වහබ්වාදය මනුශ්‍ය ශිෂ්ටාචාරයට තර්ජනයකි කියල තිබුන චතුර පමුනුවගෙ තීරු ලිපිය කියෙව්වද?:rolleyes:
    පහුගිය දිනවල ලන්කාවේ වැඩිපුරම කතා බහට ලක් වුනු තවුහීඩ් ජමාත් සන්විදානයේ ඊශ්‍රායල් විරෝධී පෙලපාලිය සම්බන්ධයෙන් හොද ප්‍රශ්නයක්, ඒ ලිපිය මගින් මතු කරල තියෙනවා...:yes:
    උබල ඒ ලිපිය කියෙව්වද?:oo:

    ගාසා තීරයේ යුද ගැටුම් ඉහළ යැම කොළඹ මාලිගාවත්තද උණුසුම් කරනු ලැබූවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ උද්ඝෝෂණ පෙළපාලිය නිසාය. ඊශ්‍රායලයට විරෝධය පෑම පිණිස මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. තව්හීඩ් ජමාත් සංවිධානයේ අනුගාමිකයන්ට, විශේෂයෙන් ඔවුන් මුස්‌ලිම් ජාතිකයන් ලෙස ගාසා තීරයේ මරණයට පත්වන සහෝදර මුස්‌ලිම් වැසියන් වෙනුවෙන් පාරට බැසීමට අයිතියක්‌ ඇත. නමුත් මොවුන් සිරියාවේ වහාබ්වාදීන් ඇතිකළ කැරැල්ල නිසා එක්‌ ලක්‍ෂ පනස්‌ දහසකට අධික මුස්‌ලිම්වරු ඝාතනය වීම ගැන උද්ඝෝෂණය නොකරන්නේ මන්ද යන්න අපට ප්‍රශ්නයකි. ඊශ්‍රායල් ප්‍රහාර නිසා මියගියේ පලස්‌තීන වැසියන් එක්‌ දහස්‌ පන්සියයකට ආසන්න පිරිසකි. නමුත් සිරියාවේ ඝාතනය වී ඇති පිරිස ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් මියගිය ගණනට වඩා සිය ගුණයකි. එහෙත් සිරියාවේ මුස්‌ලිම්වරුන්ගේ කඳුළු තව්හීඩ් ජමාත් සංවිධානයට නොපෙනෙන්නේ මන්ද? එසේ නොපෙනෙන්නේ ඔවුන්ද වහාබ්වාදය අනුගමනය කරන නිසාද?

    ඊශ්‍රායලය වැරදි කරන්නා සේම හමාස්‌ සංවිධානයද වැරදි කරන බව පිළිගත යුතුය. හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නේ මුස්‌ලිම් පල්ලිවල සිටය. සමහර අවස්‌ථාවල පාසල්, රෝහල් පරිශ්‍ර යොදාගෙන යුදෙව් රාජ්‍යයට එරෙහිව රොකට්‌ ප්‍රහාර එල්ල කරති. හමාස්‌ සංවිධානය තම ජනප්‍රියභාවය රැක ගැනීම වෙනුවෙන් පලස්‌තීනුවන්ගේ මළ සිරුරු උපයෝගී කර ගන්නා බවට සැක නැත. කොටි සංවිධානය රෝහල් පරිශ්‍රවල සිට හමුදාවට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කළ අතීතය අපට අමතක නැත.

    තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එරෙහිව කිසි දිනක පාරට බසීද? නැත. ෂියා මුස්‌ලිම්වරුන් සිය ගණනක බෙලි කපා දැමීමට එරෙහිව පාරට බසීද? නැත. සුන්නි වහාබ්වාදයේ සැබෑ ස්‌වරූපය දැන් ලොවට හෙළිදරව් වන්නේ අබුබකර් අල් බැග්ඩැඩ්ගේ යක්‍ෂ සේනාව උතුරු ඉරාකයේ මොසුල් නුවර එල්ලා ගැනීමෙන් පසුව කළ කී දැ අනුවය. අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ අණට අකීකරු වුවහොත් අත්වන්නේ මරණය මිස අනෙකක්‌ නොවේ. ක්‍රිස්‌තියානීන් දහස්‌ ගණනින් තුර්කි පාලනයට නතු ප්‍රදේශ වෙත පලායන විට බරක්‌ ඔබාමාටත් බකන්නිලාගෙන සිටින්නට බැරිවිය. වසර හාර දහසක්‌ පැරැණි ආගමක්‌ අදහන යසාදි ගෝත්‍රිකයන් සමූල ඝාතනය කිරීමට අයි. එස්‌. අයි. එස්‌. යක්‍ෂයෝ උත්සාහ කරන විට ඇමරිකාව ගුවන් ප්‍රහාර ආරම්භ කළේය. සුන්නි වහාබ්වාදයේ සැබෑව දැන් හෙළිව ඇත. ඇත්තෙන්ම බැග්ඩෑඩ්ගේ සංවිධානය අල්ඛයිඩාවටත් වඩා දරුණු අතර මොවුනගේ පාලනය නතු ප්‍රදේශවල මුස්‌ලිම් නොවන කිසිවකුටත් ජීවත් විය නොහැක. මේ වහාබ්වාදය පරාජය නොකළහොත් එය මනුෂ්‍ය ශිෂ්ටාචාරයටත් තර්ජනයක්‌ වන බව පැහැදිලිsය.

    ලිබියාවේ මහජන කැරැල්ලකින් අවසානයේ ගඩාෆි මරණයට පත්විය. තෙල් සල්ලි මත අති සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කළ ගඩාෆි අවසානයේ සැඟවී සිටියේ බෝක්‌කුවක්‌ යටය. ගඩාෆි සොයා ගැනීමට ප්‍රංශ විශේෂ බළකායද සහාය ලබාදුන් බව ප්‍රකට කරුණකි.

    නමුත් අද ලිබියාව අසාර්ථක රාජ්‍යයක්‌ වී ඇත. වහාබ්වාදීන් හා එයට විරුද්ධ කණ්‌ඩායම් අතර ගැටුම් ඇතිව තිබේ. 2011 මාර්තුවේදී සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක්‌ ආරම්භ වූ විට ඇමරිකාව හා බටහිර ලෝකය බෙහෙවින් සතුටු විය. මේ කැරැල්ලෙන් බෂාර් අසාද් පරාජය වූයේ නම් සිදුවන්නේ කුමක්‌ද? සමස්‌ත මැද පෙරදිගම වහාබ් අන්තවාදය විසින් ගිලගැනීමය. අල්බැග්ඩෑඩ් අසාද් පාලනයට එරෙහිව අල් නුෂ්රා කණ්‌ඩායම සමග සටන් කළේය.

    අයි.එස්‌.අයි. එස්‌. කණ්‌ඩයම අල් ඛයිඩා නායක අල් ස්‌වාහරිගේ උපදෙස්‌ද ප්‍රතික්‌ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් අල් ඛයිඩා සංවිධානය හෝ ගණන් ගත්තේ නැත. ස්‌වාහරී අල්බැග්ඩෑඩ්ට උපදෙස්‌ දුන්නේ සිරියාවේ සටන් කිරීම අත්හැර ඉරාකය පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසය. නමුත් මෙම 43 හැවිරිදි ත්‍රස්‌ත නායකයා විසින් යෝජනාව ප්‍රතික්‌ෂේප කර ඇත. මොහු බින් ලාඩන්ටත් වඩා භයානකය.

    අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය පෝෂණය කරන්නේද සෞදි අරාබිය බව රහසක්‌ නොවේ. සෞදි අරාබි ඔත්තු සේවාහි ප්‍රධානියා ලෙස කටයුතු කළ බණ්‌ඩාර් සුල්තාන් කුමරු මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ෂියාවරුන්ට දෙවියන්ගේ පිහිටම ලැබේවා යන්නයි. එසේ කීවේ මන්ද තමන් විසින් පෝෂණය කරනු ලබන වහාබ් අන්තවාදීන් කෙළින්ම ෂියාවරුන්ට එරෙහිව සටන් කරන බව හොඳින්ම දන්නා නිසාය. මොසුල් නගරය අල්ලාගත් පසු අල් බැග්ඩෑඩ්ගේ සහචරයන් ෂියා මුස්‌ලිම් පල්ලි විනාශ කළේ එම නිසාය. බිලියනයකට අධික සුන්නි මුස්‌ලිම්වරුන් ලොව වාසය කරති. නමුත් ෂියා මුස්‌ලිම්වරුන්ගේ ප්‍රමාණය විශාල නොවේ. සෞදි අරාබියට අවශ්‍ය ෂියා මුස්‌ලිම්වරුන්ට පහර දීමටය. ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරන්නැයි සෞදි අරාබියේ අබ්දුල්ලා රජුම ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විකිලික්‌ස්‌ වෙබ් අඩවිය මගින් හෙළිකර තිබිණි.

    කවරක්‌ නමුත් සෞදි අරාබියානු ආධාර ලබන ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ දේශපාලන සමාජ අරමුණු කුමක්‌දැයි අප ප්‍රශ්න කළ යුතුය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික මුස්‌ලිම් සමාජය යටකර ගනිමින් වහාබ් අන්තවාදය වේගයෙන් පැතිර යන බව රහසක්‌ නොවේ. අළුත්ගම බේරුවල ගැටුමට මූලික වූයේ කවුද? වහාබ් අන්තවාදීන්ය. අළුත්ගම බොදු සමුළුවට ගොස්‌ ආපසු නිවෙස්‌ බලා යමින් සිටි බෞද්ධයන්ට ගල් ප්‍රහාර එල්ල කළේ කවුද?

    "2013 නොවැම්බර් 03 වැනිදා දිවයින පුවත්පතට අනුරපුරයෙන් මතු වූ වහාබ්වාදයේ අනතුර හඳුනාගනිමු" මැයෙන් ලිපියක්‌ ලියූවෙමු. එයින් අප අවධාරණය කර සිටියේද සාම්ප්‍රදායික මුස්‌ලිම් සමාජය යට කරමින් සුන්නි වහාබ්වාදය හිස එසවීම, ඉතා භයානක බවයි. පසුගිය වසරේ හඡ්ජි උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ මුස්‌ලිම් මහා විද්‍යාලයේ පල්ලියට පැමිණි මුස්‌ලිම් කාන්තාවන්ට මේ තව්හීඩ්වරු බාධා පමුණුවා මහත් කලබැගෑනියක්‌ ඇති කර තිබිණි. ලංකාවේ වෙසෙන්නේ සුන්නි මුස්‌ලිම්වරුය. එම නිසාම මෙහි වහාබ්වාදය අතු ඉති ලියලා වැඩීමට ඉතාම හොඳ පසුබිමක්‌ ඇත. ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ගැන දරන මතය කුමක්‌ද? එය රටටම හෙළිකළ යුතුය. මුස්‌ලිම්වරුන් අතින් මුස්‌ලිම්වරු ඝාතනය වෙද්දී තව්හීඩ් ජමාත් සංවිධානය නිහඬය. ඔවුන්ට මුස්‌ලිම්වරුන් ගැන කැක්‌කුමක්‌ ඇතිවන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විටය.

    එහෙත් මේ සුන්නි වහාබ්වාදය නිසාම අද මුස්‌ලිම් ලෝකයම අවුලකට ඇදවැටී නැද්ද? වහාබ්වාදය පැතිරවීම පිණිස 1970 සිට සෞදි අරාබිය ඩොලර් බිලියන 87 ක්‌ වැයකර ඇත. මේ ආධාර හේතුවෙන් ලොව පුරා මුස්‌ලිම් පල්ලි 1500 ක්‌ ඉදිකර ඇත. නැගෙනහිර කාන්තන්කුඩිය ප්‍රදේශයේ සම්පූර්ණ බලය අල්ලාගෙන ඇත්තේ වහාබ්වාදීන් විසිනි. අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ලෝක සාමයට රතු එළි දල්වා ඇත. එනිසාම මේ සුන්නි වහාබ් අන්තවාදය පරාජය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. නැතිනම් මනුෂ්‍ය ශිෂ්ටාචාරයම විශාල අවුලකට ඇද වැටෙනු ඇත.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුන්නි වහබ්වාදය මනුශ්‍ය ශිෂ්ටාචාරයට තර්ජනයකි කියල තිබුන චතුර පමුනුවගෙ තීරු ලිපිය කියෙව්වද?:rolleyes:
    පහුගිය දිනවල ලන්කාවේ වැඩිපුරම කතා බහට ලක් වුනු තවුහීඩ් ජමාත් සන්විදානයේ ඊශ්‍රායල් විරෝධී පෙලපාලිය සම්බන්ධයෙන් හොද ප්‍රශ්නයක්, ඒ ලිපිය මගින් මතු කරල තියෙනවා...:yes:
    උබල ඒ ලිපිය කියෙව්වද?:oo:

    charura pamunuva patta dayal eka
    ban u kliyana liyum godak kiyavala thiyanava mama
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    no meke dapan ko

    ඒක දිග ලිපියක් මචෝ...සාරාන්ශ කරල ගත්තොත් ඌ අහන්නෙ ගාසා වල ඉන්න මුලිම් උන් ගැන උනුවෙන ලන්කාවෙ තවුහීඩ් ලා,අයි.එස්.අයි.එස් එකෙන් මරන ශියා මුස්ලිම් උන් ගැන කතා නොකරන්නෙ ඇයි කියලා.උන් ශියා මුස්ලිම් උන් හින්ද උන් ගැන කතා නොකර ඉන්නවද,නැත්නම් සෞදි අරාබිය අයි.එස්.අයි.එස් ලට ප්‍රසිද්දියෙ අදාර කරන නිසා ඒ ගැන කතා නොකර ඉන්නවද කියලා..මොකද ලන්කාවෙ ඔය උඩ පනින අන්තවාදී සන්විදාන හැම එකකටම වගේ සල්ලි ලැබෙන්නෙ සෞදි අරාබියෙන්..:rolleyes:

    Puluwannam image eka danna

    :sorry:

    පිස්සුද අයිසේ ඕවා කියවන්න

    ow..ay awulda?:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    charura pamunuva patta dayal eka
    ban u kliyana liyum godak kiyavala thiyanava mama

    සිරාවටම මචන් ඌ ලියන ලිපි වල ඌ කෙලින්ම කියන්න ඕනෙ දේ කතා කරනවා.වහෙන් ඔරෝ නෑ..බබා උකුන් නෑ...ඌ ඔය වහබ් අන්තවාදයට පන්න පන්න පහර ගහන එකෙක්...:yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    chtura pamunuwala liyala liyala hadapu asscharye athule thamai oya wahab karayo
    jamadin karayo kalu logu karayo buddhagama kalli gaanata kaala maharajata kaaliganata
    pu dena bebadukarayo bihi une
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    chtura pamunuwala liyala liyala hadapu asscharye athule thamai oya wahab karayo
    jamadin karayo kalu logu karayo buddhagama kalli gaanata kaala maharajata kaaliganata
    pu dena bebadukarayo bihi une

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා මචෝ..:rolleyes:
    ඌ ටිකක් ආන්ඩුවට කඩේ යන ගති ලක්ශනයකුත් පෙන්නුම් කරනවා..ඒත් අනිත් ප්‍රශ්න ගැන ඌ ඉදිරිපත් කරන මතවාද ගැන මට විවාදයක් නෑ..ඒ නිසයි මම උගෙ ලිපි අනිවාර්යෙන්ම වගේ කියවන්නෙ..:cool:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා මචෝ..:rolleyes:
    ඌ ටිකක් ආන්ඩුවට කඩේ යන ගති ලක්ශනයකුත් පෙන්නුම් කරනවා..ඒත් අනිත් ප්‍රශ්න ගැන ඌ ඉදිරිපත් කරන මතවාද ගැන මට විවාදයක් නෑ..ඒ නිසයි මම උගෙ ලිපි අනිවාර්යෙන්ම වගේ කියවන්නෙ..:cool:

    ithin ban u nuke ne u kade yana anduwa athule thamai oya anthawadiyo hadune
    u e point eka gana kathakaranne nahane.meeta kalin ohoma anthawadiyo
    kalakanni hitiye naha.samahara vita inna athi hitiyath colombo pelapali yanna desapalane karanna
    tharan balayak thibbe naha.padekata ganan ganne nathi anthawadin (hamba /sinhala) dekama kawda munwa form kare.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ithin ban u nuke ne u kade yana anduwa athule thamai oya anthawadiyo hadune
    u e point eka gana kathakaranne nahane.meeta kalin ohoma anthawadiyo
    kalakanni hitiye naha.samahara vita inna athi hitiyath colombo pelapali yanna desapalane karanna
    tharan balayak thibbe naha.padekata ganan ganne nathi anthawadin (hamba /sinhala) dekama kawda munwa form kare.

    ඒ අන්තවාදියො ආන්ඩුව ඇතුලෙ හැදුනයි කියන්න අමාරුයි නේද මචන්..හැබැයි මේ ආන්ඩුව උන්ට විරුද්දව නිසි ක්‍රියාමාර්ග ගන්නෙ නැති එක නම් ඇත්ත:yes::yes:..ඒත් මේ ආන්ඩුව එන්න ඉස්සරවෙලා ඉදන්ම ඔය මුස්ලිම් අන්තවාදී සන්විධාන තිබුනනෙ..අර අශ්‍රොෆ් කාරයව මඩකලපුද කොහෙද එක්කන් ගිහින් ඔටුනු පලන්දවපු සීන් හිටන් තිබුනේ..:eek:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ඒ අන්තවාදියො ආන්ඩුව ඇතුලෙ හැදුනයි කියන්න අමාරුයි නේද මචන්..හැබැයි මේ ආන්ඩුව උන්ට විරුද්දව නිසි ක්‍රියාමාර්ග ගන්නෙ නැති එක නම් ඇත්ත:yes::yes:..ඒත් මේ ආන්ඩුව එන්න ඉස්සරවෙලා ඉදන්ම ඔය මුස්ලිම් අන්තවාදී සන්විධාන තිබුනනෙ..අර අශ්‍රොෆ් කාරයව මඩකලපුද කොහෙද එක්කන් ගිහින් ඔටුනු පලන්දවපු සීන් හිටන් තිබුනේ..:eek:

    mama nam e kale jiwath wela hitiya,colombo jiwathune rassawa kale
    mama hitiya area eke muslim minissuth hitiya oya katha hodai ban2005
    weerawansage katha ahala jambu gahen watuna sigithi kolonta:P
    okay,ubata divaina pattare 2005 jvp eata kade gihin passe ganata anduwata
    karanam gahapu hemanthai kolu set ekai kiyana dewal points unata mata ehema naha.
    issara oya pattare daana ewa api offiice wala balalala athal gaththe mahinda abesundarage vimasubalanawa wage.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mama nam e kale jiwath wela hitiya,colombo jiwathune rassawa kale
    mama hitiya area eke muslim minissuth hitiya oya katha hodai ban2005
    weerawansage katha ahala jambu gahen watuna sigithi kolonta:P
    okay,ubata divaina pattare 2005 jvp eata kade gihin passe ganata anduwata
    karanam gahapu hemanthai kolu set ekai kiyana dewal points unata mata ehema naha.
    issara oya pattare daana ewa api offiice wala balalala athal gaththe mahinda abesundarage vimasubalanawa wage.

    දැන් උබ කියන්නෙ මේ අවුරුදු නවය ඇතුලතදි මේ ඔක්කොම දේවල් උනා කියන එකද..?.ඒත් ඇත්තම කතාව නම් අවුරුදු 9ක් ඇතුලත ඔය වගේ සන්විදාන බිහි වෙලා පල්ලි බිහි වෙලා මේ වගේ සමාජ විපර්යාසයක් වෙන්න බෑ..ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වගේ කරුනු එලිවෙන්න අරගත්තෙ බොබසේ වැනි සන්විදාන විශාල හඩක් නගපු නිසා...අනික කෙනෙක්ගෙ දේශපාලන මතවාදයට වඩා මෙතනදි බලන්න ඌ කියන කරුන ඇත්තද නැත්ද කියලා...?අනික ඔයා කියන විදිහට මේ ආන්ඩුව එන්න කලින් ලන්කාවෙ අන්තවාදී මුස්ලිම් සන්විදාන තිබිලම නැත්ද?
    අන්තවාදි සින්හල සන්විදාන තිබිලම නැත්ද?
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    pan bagetai arakku kalati puka dena sinhala ponnayo innakn rata hadnna be..manm kiynne chandaya bawithaayta aduma gane O/L wath tynne one kiyla neethiyak genna one
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    සුන්නි වහාබ්වාදය මනුෂ්‍ය ශිෂ්ටාචාරයට තර්ජනයකි!​

    ගාසා තීරයේ යුද ගැටුම් ඉහළ යැම කොළඹ මාලිගාවත්තද උණුසුම් කරනු ලැබූවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ උද්ඝෝෂණ පෙළපාලිය නිසාය. ඊශ්‍රායලයට විරෝධය පෑම පිණිස මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. තව්හීඩ් ජමාත් සංවිධානයේ අනුගාමිකයන්ට, විශේෂයෙන් ඔවුන් මුස්‌ලිම් ජාතිකයන් ලෙස ගාසා තීරයේ මරණයට පත්වන සහෝදර මුස්‌ලිම් වැසියන් වෙනුවෙන් පාරට බැසීමට අයිතියක්‌ ඇත. නමුත් මොවුන් සිරියාවේ වහාබ්වාදීන් ඇතිකළ කැරැල්ල නිසා එක්‌ ලක්‍ෂ පනස්‌ දහසකට අධික මුස්‌ලිම්වරු ඝාතනය වීම ගැන උද්ඝෝෂණය නොකරන්නේ මන්ද යන්න අපට ප්‍රශ්නයකි. ඊශ්‍රායල් ප්‍රහාර නිසා මියගියේ පලස්‌තීන වැසියන් එක්‌ දහස්‌ පන්සියයකට ආසන්න පිරිසකි. නමුත් සිරියාවේ ඝාතනය වී ඇති පිරිස ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් මියගිය ගණනට වඩා සිය ගුණයකි. එහෙත් සිරියාවේ මුස්‌ලිම්වරුන්ගේ කඳුළු තව්හීඩ් ජමාත් සංවිධානයට නොපෙනෙන්නේ මන්ද? එසේ නොපෙනෙන්නේ ඔවුන්ද වහාබ්වාදය අනුගමනය කරන නිසාද?

    ඊශ්‍රායලය වැරදි කරන්නා සේම හමාස්‌ සංවිධානයද වැරදි කරන බව පිළිගත යුතුය. හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නේ මුස්‌ලිම් පල්ලිවල සිටය. සමහර අවස්‌ථාවල පාසල්, රෝහල් පරිශ්‍ර යොදාගෙන යුදෙව් රාජ්‍යයට එරෙහිව රොකට්‌ ප්‍රහාර එල්ල කරති. හමාස්‌ සංවිධානය තම ජනප්‍රියභාවය රැක ගැනීම වෙනුවෙන් පලස්‌තීනුවන්ගේ මළ සිරුරු උපයෝගී කර ගන්නා බවට සැක නැත. කොටි සංවිධානය රෝහල් පරිශ්‍රවල සිට හමුදාවට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කළ අතීතය අපට අමතක නැත.

    තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එරෙහිව කිසි දිනක පාරට බසීද? නැත. ෂියා මුස්‌ලිම්වරුන් සිය ගණනක බෙලි කපා දැමීමට එරෙහිව පාරට බසීද? නැත. සුන්නි වහාබ්වාදයේ සැබෑ ස්‌වරූපය දැන් ලොවට හෙළිදරව් වන්නේ අබුබකර් අල් බැග්ඩැඩ්ගේ යක්‍ෂ සේනාව උතුරු ඉරාකයේ මොසුල් නුවර එල්ලා ගැනීමෙන් පසුව කළ කී දැ අනුවය. අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ අණට අකීකරු වුවහොත් අත්වන්නේ මරණය මිස අනෙකක්‌ නොවේ. ක්‍රිස්‌තියානීන් දහස්‌ ගණනින් තුර්කි පාලනයට නතු ප්‍රදේශ වෙත පලායන විට බරක්‌ ඔබාමාටත් බකන්නිලාගෙන සිටින්නට බැරිවිය. වසර හාර දහසක්‌ පැරැණි ආගමක්‌ අදහන යසාදි ගෝත්‍රිකයන් සමූල ඝාතනය කිරීමට අයි. එස්‌. අයි. එස්‌. යක්‍ෂයෝ උත්සාහ කරන විට ඇමරිකාව ගුවන් ප්‍රහාර ආරම්භ කළේය. සුන්නි වහාබ්වාදයේ සැබෑව දැන් හෙළිව ඇත. ඇත්තෙන්ම බැග්ඩෑඩ්ගේ සංවිධානය අල්ඛයිඩාවටත් වඩා දරුණු අතර මොවුනගේ පාලනය නතු ප්‍රදේශවල මුස්‌ලිම් නොවන කිසිවකුටත් ජීවත් විය නොහැක. මේ වහාබ්වාදය පරාජය නොකළහොත් එය මනුෂ්‍ය ශිෂ්ටාචාරයටත් තර්ජනයක්‌ වන බව පැහැදිලිsය.

    ලිබියාවේ මහජන කැරැල්ලකින් අවසානයේ ගඩාෆි මරණයට පත්විය. තෙල් සල්ලි මත අති සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කළ ගඩාෆි අවසානයේ සැඟවී සිටියේ බෝක්‌කුවක්‌ යටය. ගඩාෆි සොයා ගැනීමට ප්‍රංශ විශේෂ බළකායද සහාය ලබාදුන් බව ප්‍රකට කරුණකි.

    නමුත් අද ලිබියාව අසාර්ථක රාජ්‍යයක්‌ වී ඇත. වහාබ්වාදීන් හා එයට විරුද්ධ කණ්‌ඩායම් අතර ගැටුම් ඇතිව තිබේ. 2011 මාර්තුවේදී සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක්‌ ආරම්භ වූ විට ඇමරිකාව හා බටහිර ලෝකය බෙහෙවින් සතුටු විය. මේ කැරැල්ලෙන් බෂාර් අසාද් පරාජය වූයේ නම් සිදුවන්නේ කුමක්‌ද? සමස්‌ත මැද පෙරදිගම වහාබ් අන්තවාදය විසින් ගිලගැනීමය. අල්බැග්ඩෑඩ් අසාද් පාලනයට එරෙහිව අල් නුෂ්රා කණ්‌ඩායම සමග සටන් කළේය.

    අයි.එස්‌.අයි. එස්‌. කණ්‌ඩයම අල් ඛයිඩා නායක අල් ස්‌වාහරිගේ උපදෙස්‌ද ප්‍රතික්‌ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් අල් ඛයිඩා සංවිධානය හෝ ගණන් ගත්තේ නැත. ස්‌වාහරී අල්බැග්ඩෑඩ්ට උපදෙස්‌ දුන්නේ සිරියාවේ සටන් කිරීම අත්හැර ඉරාකය පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසය. නමුත් මෙම 43 හැවිරිදි ත්‍රස්‌ත නායකයා විසින් යෝජනාව ප්‍රතික්‌ෂේප කර ඇත. මොහු බින් ලාඩන්ටත් වඩා භයානකය.

    අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය පෝෂණය කරන්නේද සෞදි අරාබිය බව රහසක්‌ නොවේ. සෞදි අරාබි ඔත්තු සේවාහි ප්‍රධානියා ලෙස කටයුතු කළ බණ්‌ඩාර් සුල්තාන් කුමරු මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ෂියාවරුන්ට දෙවියන්ගේ පිහිටම ලැබේවා යන්නයි. එසේ කීවේ මන්ද තමන් විසින් පෝෂණය කරනු ලබන වහාබ් අන්තවාදීන් කෙළින්ම ෂියාවරුන්ට එරෙහිව සටන් කරන බව හොඳින්ම දන්නා නිසාය. මොසුල් නගරය අල්ලාගත් පසු අල් බැග්ඩෑඩ්ගේ සහචරයන් ෂියා මුස්‌ලිම් පල්ලි විනාශ කළේ එම නිසාය. බිලියනයකට අධික සුන්නි මුස්‌ලිම්වරුන් ලොව වාසය කරති. නමුත් ෂියා මුස්‌ලිම්වරුන්ගේ ප්‍රමාණය විශාල නොවේ. සෞදි අරාබියට අවශ්‍ය ෂියා මුස්‌ලිම්වරුන්ට පහර දීමටය. ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරන්නැයි සෞදි අරාබියේ අබ්දුල්ලා රජුම ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විකිලික්‌ස්‌ වෙබ් අඩවිය මගින් හෙළිකර තිබිණි.

    කවරක්‌ නමුත් සෞදි අරාබියානු ආධාර ලබන ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ දේශපාලන සමාජ අරමුණු කුමක්‌දැයි අප ප්‍රශ්න කළ යුතුය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික මුස්‌ලිම් සමාජය යටකර ගනිමින් වහාබ් අන්තවාදය වේගයෙන් පැතිර යන බව රහසක්‌ නොවේ. අළුත්ගම බේරුවල ගැටුමට මූලික වූයේ කවුද? වහාබ් අන්තවාදීන්ය. අළුත්ගම බොදු සමුළුවට ගොස්‌ ආපසු නිවෙස්‌ බලා යමින් සිටි බෞද්ධයන්ට ගල් ප්‍රහාර එල්ල කළේ කවුද?

    "2013 නොවැම්බර් 03 වැනිදා දිවයින පුවත්පතට අනුරපුරයෙන් මතු වූ වහාබ්වාදයේ අනතුර හඳුනාගනිමු" මැයෙන් ලිපියක්‌ ලියූවෙමු. එයින් අප අවධාරණය කර සිටියේද සාම්ප්‍රදායික මුස්‌ලිම් සමාජය යට කරමින් සුන්නි වහාබ්වාදය හිස එසවීම, ඉතා භයානක බවයි. පසුගිය වසරේ හඡ්ජි උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ මුස්‌ලිම් මහා විද්‍යාලයේ පල්ලියට පැමිණි මුස්‌ලිම් කාන්තාවන්ට මේ තව්හීඩ්වරු බාධා පමුණුවා මහත් කලබැගෑනියක්‌ ඇති කර තිබිණි. ලංකාවේ වෙසෙන්නේ සුන්නි මුස්‌ලිම්වරුය. එම නිසාම මෙහි වහාබ්වාදය අතු ඉති ලියලා වැඩීමට ඉතාම හොඳ පසුබිමක්‌ ඇත. ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ගැන දරන මතය කුමක්‌ද? එය රටටම හෙළිකළ යුතුය. මුස්‌ලිම්වරුන් අතින් මුස්‌ලිම්වරු ඝාතනය වෙද්දී තව්හීඩ් ජමාත් සංවිධානය නිහඬය. ඔවුන්ට මුස්‌ලිම්වරුන් ගැන කැක්‌කුමක්‌ ඇතිවන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විටය.

    එහෙත් මේ සුන්නි වහාබ්වාදය නිසාම අද මුස්‌ලිම් ලෝකයම අවුලකට ඇදවැටී නැද්ද? වහාබ්වාදය පැතිරවීම පිණිස 1970 සිට සෞදි අරාබිය ඩොලර් බිලියන 87 ක්‌ වැයකර ඇත. මේ ආධාර හේතුවෙන් ලොව පුරා මුස්‌ලිම් පල්ලි 1500 ක්‌ ඉදිකර ඇත. නැගෙනහිර කාන්තන්කුඩිය ප්‍රදේශයේ සම්පූර්ණ බලය අල්ලාගෙන ඇත්තේ වහාබ්වාදීන් විසිනි. අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ලෝක සාමයට රතු එළි දල්වා ඇත. එනිසාම මේ සුන්නි වහාබ් අන්තවාදය පරාජය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. නැතිනම් මනුෂ්‍ය ශිෂ්ටාචාරයම විශාල අවුලකට ඇද වැටෙනු ඇත.

    චතුර පමුණුව
     
    elakiri...;)
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මුලින්ම රජය වැඩපිළිවෙලක් යොදන්න ඕන මුස්ලිම් ජනගහණය පාලනය කරන්න.