මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +)

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    පිරිමි අය හිටගෙන කරන, ගෑනු අය වාඩි වෙලා කරන බල්ලෝ කකුල් තුනෙන් කරන වැඩේ මෙකක්ද?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගුරුතුමී: පිරිමි අය හිටගෙන කරන, ගෑනු අය වාඩි වෙලා කරන බල්ලෝ කකුල් තුනෙන් කරන වැඩේ මෙකක්ද?

    ඈ බං මේ මොකද්ද බං ගෑනු ඉඳගෙනද අතට අත දෙන්නේ..ඇරත් බල්ලෝ අතට අත දෙනවද...අනික් ඒව නම් හිතා ගන්න පුලුවන් මේක අරුනම...

    :D:D:D:D Ela
     

    srijayasampath

    Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    ගුරුතුමී: ඔබටත් එකක් තියනවා, විදුහල්පති තුමාටත් එකක් දියනවා, පාප් වහන්සේ තමුන්ගේ එක පාවිච්චි කරන්නේ නෑලු. විවාහ වෙන කාන්තාවන්ට එකක් ලැබෙනවලු. ඒ මොකක්ද?