සිරා සීන් එක. මම සති දෙකකට කලින් ලංකාවට ගිහින් ආවා බන්. ලංකාවේ කඩේට ගිහින් බඩු ගත්තාම ඉතුරු සල්ලි දුන්නා. මම පොඩ්ඩක් බැලුවා කාසි වල තිබුන අමුත්තක් නිසා. සිල්වර් කලර් පහේ කාසියකුත් තිබුනා. මම හිතුවා ඩිරාම් 1කාසියක්වත්ද කියලා. යකෝ බැලින්නම් 5 කාසියේ පාට මාරු කරලා. අඩෝ මාර දියුනුවක්නේ. මේ වගේ අති සාර්ථක දේවල් කරපු ආණ්ඩුවකටනේ උඹලා බනින්නේ. රටේ මෙච්චර දේවල් කරන්න තියෙද්දී හැම ලබ්බක්ම සුදු පාට කරපු එකම වටින්නේ නැද්ද?


