මේ උපකරණ දැන් දකින්නත් නැ නේද

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මේක දාලා නැහැනේ :rofl::rofl::P


Petromax826-2-303-507.jpg
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අපේ ගෙදර ටිකක් තියනවා. මේ තියන්නේ තියන ඒවා.

කුරක්කන් ගලේ උඩ කොටස තියෙනවා :P:P
දර ලිප
මකනෙත් එක්ක පැන්සල්
උන බටෙන් හදපු පිට්ටු බම්බුව (ළඟදි වෙනකන් තිබුනා)
පොඩි ගල් වංගෙඩිය. (ලී)
පරණ සිංගර් මහන මැෂින් එක
යකඩ ට්‍රංකපෙට්ටිය
මිරිස්ගල
වංගෙඩිය මෝල් ගහ
පරණ සෙල් ෆෝන්
ෆ්ලොපි (පාවිච්චියක් නෑ)
කැසට් (පාවිච්චියක් නෑ)
ෆිල්ම් රෝල් දාන බැටරි කැමරා එක. (පාවිච්චියක් නෑ)
වෝක්මන් එක (පාවිච්චියක් නෑ)
හෑන්ඩ් ඩ්‍රිල් එක



 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පරණ අතින් කරකවන සුදු පාට ෆොන් එකක් තියෙනවා
    වැඩිම ඉල්ලුමට දෙනවා

    :rofl::rofl::rofl:

    isimden-c3bccretsiz-numara-sorgulama-bulma-c3b6c49frenme-2.jpg