You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අපේ ගෙදර ටිකක් තියනවා. මේ තියන්නේ තියන ඒවා.
කුරක්කන් ගලේ උඩ කොටස තියෙනවා 

දර ලිප
මකනෙත් එක්ක පැන්සල්
උන බටෙන් හදපු පිට්ටු බම්බුව (ළඟදි වෙනකන් තිබුනා)
පොඩි ගල් වංගෙඩිය. (ලී)
පරණ සිංගර් මහන මැෂින් එක
යකඩ ට්රංකපෙට්ටිය
මිරිස්ගල
වංගෙඩිය මෝල් ගහ
පරණ සෙල් ෆෝන්
ෆ්ලොපි (පාවිච්චියක් නෑ)
කැසට් (පාවිච්චියක් නෑ)
ෆිල්ම් රෝල් දාන බැටරි කැමරා එක. (පාවිච්චියක් නෑ)
වෝක්මන් එක (පාවිච්චියක් නෑ)
හෑන්ඩ් ඩ්රිල් එක