මේ උදේට හොදට ඇදගෙන යනවා perfume ගහගෙන සුවදට, office එකේ බන් washroom ගිහින් චූ එහෙම දාලා වාඩි උනාම ගිහින් seat එකේ මටම එනවා ගදක් බන් කලිසමෙන්, හවසට ඉතින් ආයේ perfume ගහන් යන්නේ..මොකක්ද උබලා කරන්නේ මෙහෙම එනවා නම්? මන් හිතන්නේ underwear එකේ ගෑවුනාම එන smell එක.. සමහර කලිසම්වල ඒක එනවා වැඩී විශේශයෙන් silk වගේ ඒවල. අපිටම එනවා නම් බන් පිට උන්ට කොහොම දැනනවා ඇද්ද ගද 

