මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

Feelix

Active member
  • Mar 6, 2023
    62
    127
    33
    මේ උදේට හොදට ඇදගෙන යනවා perfume ගහගෙන සුවදට, office එකේ බන් washroom ගිහින් චූ එහෙම දාලා වාඩි උනාම ගිහින් seat එකේ මටම එනවා ගදක් බන් කලිසමෙන්, හවසට ඉතින් ආයේ perfume ගහන් යන්නේ..මොකක්ද උබලා කරන්නේ මෙහෙම එනවා නම්? මන් හිතන්නේ underwear එකේ ගෑවුනාම එන smell එක.. සමහර කලිසම්වල ඒක එනවා වැඩී විශේශයෙන් silk වගේ ඒවල. අපිටම එනවා නම් බන් පිට උන්ට කොහොම දැනනවා ඇද්ද ගද :no:
     
    • Like
    Reactions: Candid-B

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,921
    113

    hariyata puka hodapan. aduma tharame nanakotawath
    pirisiduwata idapan amuthu gandawal ena eka nawathinawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    පයිය පොඩ්ඩක් @SLK_sri ගේ කටට දීලා උරවා ගනින් බන්
    දිලීර වර්ධනය වෙනවා ඇති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,262
    1
    61,685
    113
    Mother Earth
    හුජ්ජ කරලා හොඳට බිජ්ජ ගසන්න ඕන බන්. නැත්තම් චූ බින්දු වැටෙනවා ලීක් වෙලා ජොකාට. උඹ චූ කරලා බිජ්ජ ගසන්නේ නැද්ද දෙපැත්තතට? 🙄
     
    Feelix

    Active member
  • Mar 6, 2023
    62
    127
    33
    hariyata puka hodapan. aduma tharame nanakotawath
    pirisiduwata idapan amuthu gandawal ena eka nawathinawa
    පුක නෙමෙයි කේස් එක, චූ තමා :angry:

    එකම ජොකා දෙපැත්ත මාරු කර කර අඳිනවා නේද උඹ? 🙄
    නෑ බන් :no:
    ------ Post added on Jul 9, 2024 at 10:21 PM
     
    • Sad
    Reactions: Candid-B

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,921
    113
    පුක නෙමෙයි කේස් එක, චූ තමා :angry:

    නෑ බන් :no:
    ------ Post added on Jul 9, 2024 at 10:21 PM
    ehenam ubata wena ledak. chu walin ganda ena eka wena ledakata signal ekak wenna puluwan. ubata seeni da?
    ekko uba wathura bonawa aduida office ekedi?
    chu karaddith hena strong smell ekak wage enawada? ekko pena pena wage enawada?
     
    Feelix

    Active member
  • Mar 6, 2023
    62
    127
    33
    Auwe yanwada? Garment dye eke case walatat enawa. Netnam itin ube dadiya case ekk.
    office එකේ AC එකේ නේ බන් ඉන්නේ.. washroom කිහිප සැරයක් ගියාම ඉතින් එනවා කලිසමෙන්.
     
    Feelix

    Active member
  • Mar 6, 2023
    62
    127
    33
    ehenam ubata wena ledak. chu walin ganda ena eka wena ledakata signal ekak wenna puluwan. ubata seeni da?
    ekko uba wathura bonawa aduida office ekedi?
    chu karaddith hena strong smell ekak wage enawada? ekko pena pena wage enawada?
    සීනී නම් නෑ බන් check කරා.. වතුර 2L වගේ බොනවා කොහොමත් 1L පෙවනවා මචන්.. පෙනවගේ නම් එන්නේ නෑ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,262
    1
    61,685
    113
    Mother Earth
    පුක නෙමෙයි කේස් එක, චූ තමා :angry:

    නෑ බන් :no:
    ------ Post added on Jul 9, 2024 at 10:21 PM
    වතුර බීපන් හොඳට. අනික චූ කරලා paper serviette එකකින් පිහදාපන්.
     
    • Love
    Reactions: Feelix

    Feelix

    Active member
  • Mar 6, 2023
    62
    127
    33
    උදේට නාලා නේමේද යන්නේ.පිරිසිදුව ඉන්න.
    මම normally hygiene maintain කරනවා බන් මේ ඉස්සර ඔය කේස් එක තිබ්බේ නෑ වැඩිය..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,921
    113
    සීනී නම් නෑ බන් check කරා.. වතුර 2L වගේ බොනවා කොහොමත් 1L පෙවනවා මචන්.. පෙනවගේ නම් එන්නේ නෑ..
    AC wala iddi wathura godak bonna ona ban. ehema nathi unata chu wala color eke idala wenas wela strong smells enawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,543
    113
    එකමත් එක රටක
    මෙහෙම නේද උබ තනි ජොකා අදින්නේ ?

    සදුදා : ඉස්සරහ
    අගහරුවාදා : ඉස්සරහ කණපිට
    බදාදා : පිටිපස්ස
    බ්‍රහස්පතින්දා : පිටිපස්ස කනපිට
    සිකුරාදා : ජොකා නෑ
     
    Feelix

    Active member
  • Mar 6, 2023
    62
    127
    33
    AC wala iddi wathura godak bonna ona ban. ehema nathi unata chu wala color eke idala wenas wela strong smells enawa.
    පට්ට strong smell එකක් එන්නේ.. කලිසමේ එහෙම ඉන්නේ , ජොකා එහෙම පට්ටම ස්මෙලී එක නම් මන් හිතන්නේ normal වෙන්න ඇති..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හුජ්ජ කලාට පස්සේ ටොයිලට් පේපර් එකකින් බිජ්ජේ ඉතුරු වෙලා තියෙන හුජ්ජ ටික තෙත මාත්තු කරගනින්. එතකොට ඕක ජොකාට උරාගන්නේ නෑ
     
    • Like
    Reactions: Ryker and Thiefx

    Feelix

    Active member
  • Mar 6, 2023
    62
    127
    33
    හුජ්ජ කලාට පස්සේ ටොයිලට් පේපර් එකකින් බිජ්ජේ ඉතුරු වෙලා තියෙන හුජ්ජ ටික තෙත මාත්තු කරගනින්. එතකොට ඕක ජොකාට උරාගන්නේ නෑ
    මන් හිතන්නේත් ඒක තමා කේස් එක අනිතිම ටික ජොකාගේ ගෑව්ලා ඒක උරාගෙන අන්තිමට strong smell එකක් එනවා..