මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    රෙදි වල පුස් ආපුවාමත් ඔහොම ගදක් එනවා. දාඩිය දාපු ගමන් මතුවෙන්නෙ

    ක්ලෝරි්න්, කම්ෆර්ට් දාලා රෙදි හෝදලා බලපං
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,906
    113
    සේදවත්ත
    මේ උදේට හොදට ඇදගෙන යනවා perfume ගහගෙන සුවදට, office එකේ බන් washroom ගිහින් චූ එහෙම දාලා වාඩි උනාම ගිහින් seat එකේ මටම එනවා ගදක් බන් කලිසමෙන්, හවසට ඉතින් ආයේ perfume ගහන් යන්නේ..මොකක්ද උබලා කරන්නේ මෙහෙම එනවා නම්? මන් හිතන්නේ underwear එකේ ගෑවුනාම එන smell එක.. සමහර කලිසම්වල ඒක එනවා වැඩී විශේශයෙන් silk වගේ ඒවල. අපිටම එනවා නම් බන් පිට උන්ට කොහොම දැනනවා ඇද්ද ගද :no:
    ඕකට කරන්න වෙන්නේ පෙර සම අයින් කරන එක පොඩි ඔපරේශන් එකක් . මුස්ලිම් පල්ලියට ගියත් පුලුවන් . ඒක කරාට පස්සේ ශිශ්ණ මුන්ඩය හෝදන්න
     
    • Like
    Reactions: ChoronaSottiya

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,041
    1,416
    113
    උබ කෝකටත් හොද ඩොකෙක් හම්බවෙලා විස්තරේ කියහන්.
    උබගේ මුත්‍රා වල විෂබීජයක් තියෙනවා හෝ මුත්‍රා හොදට ෆිල්ටර් වෙන්නේ නැති හෝ මුත්‍රා මාර්ගයේ වෙන ප්‍රශ්නයක් හෝ වෙන්න පුළුවන්.
    ඒ වගේම උබට නොදැනීම මුත්‍රා බින්දුවක් වගේ ලීක් වෙලා ඒක ජොකාට උරාගෙන එකෙන් එන ස්මෙල් එක වෙන්නත් පුළුවන්. (ඒක ටිකක් සීරියස් අව්ලක්)
    ඒ නිසා පරක්කු නොකර පල.
    නොගිහින් ඉදලා පස්සේ ලොකු එකෙන් කෙල උනාම ඇවිල්ලා මෙතන වැලලෙන්න හදන්න එපා..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පයිය පොඩ්ඩක් @SLK_sri ගේ කටට දීලා උරවා ගනින් බන්
    දිලීර වර්ධනය වෙනවා ඇති

    @2osama ta dila diwa daganin, දිලීර වර්ධනය වෙනවා kiyala oka kiyanne katata aran purudu nisai

    උඹේ මම දිව දානවා කියලා මම දන්නවා පොන්නයෝ
     
    • Haha
    Reactions: Xi Jinping

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,469
    3,867
    113
    Maligawatta
    මේ උදේට හොදට ඇදගෙන යනවා perfume ගහගෙන සුවදට, office එකේ බන් washroom ගිහින් චූ එහෙම දාලා වාඩි උනාම ගිහින් seat එකේ මටම එනවා ගදක් බන් කලිසමෙන්, හවසට ඉතින් ආයේ perfume ගහන් යන්නේ..මොකක්ද උබලා කරන්නේ මෙහෙම එනවා නම්? මන් හිතන්නේ underwear එකේ ගෑවුනාම එන smell එක.. සමහර කලිසම්වල ඒක එනවා වැඩී විශේශයෙන් silk වගේ ඒවල. අපිටම එනවා නම් බන් පිට උන්ට කොහොම දැනනවා ඇද්ද ගද :no:
    Sinhalayo gaawa chu gadha kohomath enawa, ung hodhannethi nisa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    චූ කරද්දි හම පස්සට කරලා චූ කරපන්. ඉවර උනාම හදිස්සියේ ඇතුලට දාගන්න නැතුව ටිකක් වෙලා ඉඳපන් ඔක්කොම යන්න. පුලුවන්න නම් හෝදගනින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,906
    113
    සේදවත්ත
    තම්බි කඩවල තියනවා ඩප්පි ෆ්‍රේග්‍රන්ට් එකක් ඕක තියෙන්නේ ඔය ප්‍රශ්ණයටම තමා . මුස්ලිම් අයගේ චර්මචේදනය කරලා නිසා චූ බිංදු පිටවෙලා එන දුර්ඝන්දය යවන්න තව oz එකක් තියන ෆ්‍රේග්‍රන්ට් නොහොත් ස්ප්‍රීතු ඩප්පි එයාල භාවිත කරනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලීක් එකක් වගේ
    පෑඩ් එකක් තියාගනින්
    සේරම උරා ගනීවි 🤣
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Blgz4Z2.png

    මුත්‍රා කිරීමෙන් අනතුරුව කුරුංගොයියා කීප වරක් සොලවපන්.. බටේ රැඳිලා තියන මුත්‍රා ජොකාට උරාගත්තම තමයි ඔය පොදු වැසිකිලි ගඳ එන්නෙ..
    අනිත් එක ලෝබකම නැතුව තැඹිලි ගෙඩියක් දෙකක් බීපන් ඔය ඌෂ්ණෙ පිටවෙන්න...
    බැරිම වුනොත් ලාබෙට තියන සනීපාරක්ෂක තුවායක් පාවිච්චි කරන්න වෙන්නෙ උඹට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ උදේට හොදට ඇදගෙන යනවා perfume ගහගෙන සුවදට, office එකේ බන් washroom ගිහින් චූ එහෙම දාලා වාඩි උනාම ගිහින් seat එකේ මටම එනවා ගදක් බන් කලිසමෙන්, හවසට ඉතින් ආයේ perfume ගහන් යන්නේ..මොකක්ද උබලා කරන්නේ මෙහෙම එනවා නම්? මන් හිතන්නේ underwear එකේ ගෑවුනාම එන smell එක.. සමහර කලිසම්වල ඒක එනවා වැඩී විශේශයෙන් silk වගේ ඒවල. අපිටම එනවා නම් බන් පිට උන්ට කොහොම දැනනවා ඇද්ද ගද :no:

    ඕක වෙන්නේ කලිසම හෝදලා වෙලෙන්නේ වෙලා ගියහම වෙන්න පුළුවන්
    වැස්ස කාලෙට වගේ
    ප්‍රශ්නේ එක නම්, උත්තර
    එකක් ඉක්මනට වේලෙන විදිහට හොදාගනීම,
    ඩ්‍රයර් එකේ වෙලා ගැනීම තමා විසදුම....

    අනික හරියට හේදිලා නැති වෙන්නත් පුළුවන්....
    හරියට තුවය සතියක් විතර පාවිච්චි කරනවා නම් වේලිලා තියෙද්දී ගද නැති උනත්. තෙමුනාම ගදයි වගේ