මේ එඩිට්ද බන්?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සිරා සින් එකක් ද? එඩිට්ද ?

    FB පොස්ට් ලින්ක්

    365738948_668544888634903_6791474290717989621_n.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සල්ලි නිවන් යවන මස් පරුවතේ🤣
    මූට හම්බෙන සල්ලි කොහේ ගියාද නෑ 🤣
    සීඅයිඩී උනුත් කොන්පියුස් ඉංගා බුංගා🤣
    ඔව් යකෝ. CID එකට පිස්සු හැදෙන්න ඇති මුගෙන් ප්‍රසන කරලා.
    me hutta gana tibba respect ekath giya
    මු අවස්ථාවාදී පිස්සෙක් බන්. ඉරාජ්ල මුට වඩ හොදයි බලන් ගියාම.
     
    • Sad
    Reactions: baba-chuti and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජාංගනේව ෆෝම් කරේ චන්දෙ දවසෙ වලකජ්ජ ගහපු ලොකූ කියල පොම්නයා. ඔය ඔක්කොම මයිනා පිල්ලි
     
    • Sad
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සුපිරි වැඩක් දෙන්න හදන්නේ.
    බය්යෝන්ව තව වටෙකින් අයිසින් කරලා ගන්න හදන්නේ බන්... ඌත් දන්නවා මයිනා නැති ලෝකෙක උටත් පැවැත්මක් නෑ කියල දැන්.. ආණ්ඩුව පෙරලුනොත් ගොඩක් දුරට ඕකා රට අත ඇරලා යාවි... ටික කාලෙකට හරි අර බික අශේන් ගියා වගේ... :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,344
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ මෙයා , ඉරාජ් ඔක්කොම යාළුවො මල්ලි........................
    මූ ඉරාජ් ගේ එකෙක්
    මු ඉරාජ් ගේ එකෙක් බන්.

    මූ අප්සට් චරිතයක් maintain කරනවා . චන්දයක් ලං වෙද්දී මූ මඩ ගහන්න ඕනේ පැත්තට සපෝර්ට් කරනවා.
    දැනුත් JVP කියලා profile pic එකක් දාගෙන ඉන්නේ.
    JVP එකේ උන් කුණුහරප කිය කියා බුද්ධාගම කනවා වගේ දෙයක් කියන්න මූව දාල තියෙන්නේ.