HEYYYYYYYYY
------ Post added on Aug 9, 2023 at 3:30 PM
poratath hik gawila inne salli nathuwaමම නම් හිතුවේ රාජන්ගනෙට මුව හම්බ උනොත් මරන් කාවි කියල.
මුට පොඩි ගානක් සල්ලි ලැබුනට වැඩක් නැ. අත පය දිග ඇරල සල්ලි විසි කරන්න සල්ලි ඕන.poratath hik gawila inne salli nathuwa
me hutta gana tibba respect ekath giyaමුට පොඩි ගානක් සල්ලි ලැබුනට වැඩක් නැ. අත පය දිග ඇරල සල්ලි විසි කරන්න සල්ලි ඕන.
ඔව් යකෝ. CID එකට පිස්සු හැදෙන්න ඇති මුගෙන් ප්‍රසන කරලා.සල්ලි නිවන් යවන මස් පරුවතේ
මූට හම්බෙන සල්ලි කොහේ ගියාද නෑ
සීඅයිඩී උනුත් කොන්පියුස් ඉංගා බුංගා![]()
මු අවස්ථාවාදී පිස්සෙක් බන්. ඉරාජ්ල මුට වඩ හොදයි බලන් ගියාම.me hutta gana tibba respect ekath giya

සුපිරි වැඩක් දෙන්න හදන්නේ.ඉරාජ් ලොක්කා මේ මොකාටද එන්න යන්නේ![]()
බය්යෝන්ව තව වටෙකින් අයිසින් කරලා ගන්න හදන්නේ බන්... ඌත් දන්නවා මයිනා නැති ලෝකෙක උටත් පැවැත්මක් නෑ කියල දැන්.. ආණ්ඩුව පෙරලුනොත් ගොඩක් දුරට ඕකා රට අත ඇරලා යාවි... ටික කාලෙකට හරි අර බික අශේන් ගියා වගේ...සුපිරි වැඩක් දෙන්න හදන්නේ.
මම නම් කියන්නේ මෙයා , ඉරාජ් ඔක්කොම යාළුවො මල්ලි........................
මූ ඉරාජ් ගේ එකෙක්
මු ඉරාජ් ගේ එකෙක් බන්.
මූ අප්සට් චරිතයක් maintain කරනවා . චන්දයක් ලං වෙද්දී මූ මඩ ගහන්න ඕනේ පැත්තට සපෝර්ට් කරනවා.
දැනුත් JVP කියලා profile pic එකක් දාගෙන ඉන්නේ.
JVP එකේ උන් කුණුහරප කිය කියා බුද්ධාගම කනවා වගේ දෙයක් කියන්න මූව දාල තියෙන්නේ.
සිංහලුන්ට අරින්න යන්නෙ සිවුරෙන් මූන වහලාඉරාජ් ලොක්කා මේ මොකාටද එන්න යන්නේ![]()