මේ එන්නේ දින 10කට පෙර PCR වාර්තා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    69 ලක්ෂයක් බයියො ඇමරිකාවෙ ඉදල ආපු පෙට්‍රල් පොම්පකාරයෙක් ට රටක් බාරදුන්නම ඔහොම තමා. දැන් විදවපල්ලා.
     
    • Haha
    Reactions: saja

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එව්ව තැපෑලෙන් වෙන්නැති එන්නෙ ඒකයි පරක්කු.

    PCR කරන එක George Stewart එකට දෙන්න බැරිද? 😁
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දෙමළා ගත්ත චැනල් ඵක පච පතුරවල ඉල්ලන් කන්න යන්නෙ..
    kiwwath wage ain koroth ehema kiyala elakiri daththa bankuwata save kara screen shot ekakin

    1620636669998.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    දෙමළා ගත්ත චැනල් ඵක පච පතුරවල ඉල්ලන් කන්න යන්නෙ..

    කොහෙද ඉතින්
    ඝෝටා ජනාධිපති වෙලා හිටියනම් ඔහොම නටන්නෙ නෑ දෙමලූ
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    වැඩ කරන විරුවා අපිට පුකේ ඇරියා ............//
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හදුනාගත් රෝගීන් නේ කොහොමත් pcr කරල එදාම result එන්නේ නැනේ හැම තැනම. අපේ නංගි කෙනෙක් ට pcr කරල positive කියල result එක ආවේ දවස් 10 ට පස්සේ. එයාලගේ office එකේ අනික් අයට දවස් 3 පස්සේ ඇවිල්ල තියෙන්නේ result positive කියල. office එකේ බහුතරයකට positive වෙලා තිබ්බේ. එහෙම බැලුවහම එදා pcr කරපු අය නෙවේ ඊට කලින් කරපු අය ගොඩක් වෙලාවට.