මේ එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩයි

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
අන්න එහෙම කියපංකො පැහැදිලිව..
ඕක නැගලා ගන්න ආතල් එක ඇරෙන්න වෙන මොකුත් ලැබෙන්නෙ නැද්ද..?


තියෙනවා.
කම්පැණි වලින් බර ගණන් ගෙවනවා උන්ගේ කොඩිය අරන් එවරස්ට් නගිනවට.
ඒක බිස්නස් එකක්.

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    තියෙනවා.
    කම්පැණි වලින් බර ගණන් ගෙවනවා උන්ගේ කොඩිය අරන් එවරස්ට් නගිනවට.
    ඒක බිස්නස් එකක්.

    මෝඩ වැඩක්නේ බං.. හැබැයි ඉතිං පිටරට උන් ත්‍රාස්‍යජනක වැඩ කරන්න ගොඩක් ආසයි..:cool: