:shocked:
overwhelming Banned Oct 30, 2014 142 171 0 May 6, 2015 #22 crazybuddy said: අන්න එහෙම කියපංකො පැහැදිලිව.. ඕක නැගලා ගන්න ආතල් එක ඇරෙන්න වෙන මොකුත් ලැබෙන්නෙ නැද්ද..? Click to expand... තියෙනවා. කම්පැණි වලින් බර ගණන් ගෙවනවා උන්ගේ කොඩිය අරන් එවරස්ට් නගිනවට. ඒක බිස්නස් එකක්.
crazybuddy said: අන්න එහෙම කියපංකො පැහැදිලිව.. ඕක නැගලා ගන්න ආතල් එක ඇරෙන්න වෙන මොකුත් ලැබෙන්නෙ නැද්ද..? Click to expand... තියෙනවා. කම්පැණි වලින් බර ගණන් ගෙවනවා උන්ගේ කොඩිය අරන් එවරස්ට් නගිනවට. ඒක බිස්නස් එකක්.
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? May 6, 2015 #23 මම නගින්න යන්න හිටියේ ,,, අම්මෝ දැන්නම් යන්නේ නැ...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 6, 2015 #25 overwhelming said: තියෙනවා. කම්පැණි වලින් බර ගණන් ගෙවනවා උන්ගේ කොඩිය අරන් එවරස්ට් නගිනවට. ඒක බිස්නස් එකක්. Click to expand... මෝඩ වැඩක්නේ බං.. හැබැයි ඉතිං පිටරට උන් ත්රාස්යජනක වැඩ කරන්න ගොඩක් ආසයි..
overwhelming said: තියෙනවා. කම්පැණි වලින් බර ගණන් ගෙවනවා උන්ගේ කොඩිය අරන් එවරස්ට් නගිනවට. ඒක බිස්නස් එකක්. Click to expand... මෝඩ වැඩක්නේ බං.. හැබැයි ඉතිං පිටරට උන් ත්රාස්යජනක වැඩ කරන්න ගොඩක් ආසයි..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 6, 2015 #26 BuMp "You have given out too much Reputation in the last 24 hours, try again later."