මේ එළකිරියෙ එකෙක් නේද ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හැබැයි මූ මේකේ ඉන්නෙ පිරිමි වේශයෙන් - බුකියෙ ගෑණු වේශයෙන් - ඇයි බං ඒම ? :D







    Screenshot_2021-01-08-23-19-21.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    View attachment 109046

    ඔන්න බලපන් බුකියෙ මහ මොළකරුට තියෙන තැන. ගූ ගහන්නෙ මිනිස්සු. 🤩 🤩 🤩
    අපි මූට සලකනවා හොද වැඩි බන්. ගෑනු බනින හැටි. :baffled: :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි මූට සලකනවා හොද වැඩි බන්. ගෑනු බනින හැටි. :baffled: :lol:

    me inne ara issara hitapu ediriye raala kiyana ekaa nemei...uuth pissek unata mu wage mongal ekek nemei...

    mu imposter kenek..muu rathu miris gana daana gobba scene aru ehema damme na...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    View attachment 109046

    ඔන්න බලපන් බුකියෙ මහ මොළකරුට තියෙන තැන. ගූ ගහන්නෙ මිනිස්සු. 🤩 🤩 🤩
    යකෝ මට තියෙන පිළිගැනීම බලහංකෝ :love2::love2::love2:

    ඕකිට මම කන් දෙකේ ඇඟිලි ගහගන්න කිව්වා සයිවර් ගෲප් එකේදි එක පාරක් :P :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    යකෝ මට තියෙන පිළිගැනීම බලහංකෝ :love2::love2::love2:

    ඕකිට මම කන් දෙකේ ඇඟිලි ගහගන්න කිව්වා සයිවර් ගෲප් එකේදි එක පාරක් :P :P
    ඔව් ඔව් දැක්ක දැක්ක ගූ බාල්දියක් ඔළුවෙ නවාගෙන මන් පොර වගේ ඇවිදිනව
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මසාජ් ක්ලිනික් වහල හින්ද වෙද්දු පිස්සු වැටිල ඉන්නෙ මේ දවස්වල 🤭
    වෙද්දු මසාජ් ක්ලින්ක් කොරන්නෙ නෑනේ - එවා කොරන්නේ දත් බාස් ගෙන් හොර පත් වීම් ගත්තු උට ගොට්ට අල්ලපු එවුන් - උන් වෙද්දු නෙවෙයි ;)
     
    • Haha
    Reactions: topkollek

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    ගෑනුන්ගෙන් බැනුම් අහන්නැද්ද බන් කියන ගොන් කතා වල හැටියට. ලෙඩ හැදෙනවනම් ජීව විද්‍යාව සාර්ථකද කියල අහනව. මුන්ගෙ කයියයි පඩ ගඳයි විතරයි හැබැයි හිතන්නෙ ලෝකෙටත් එහායින්.
     
    • Haha
    Reactions: Mohowk