මේ ඒ රනිල් මද?

මේ ඒ රනිල්මද?
===========

කොටින්ට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවන් වෙනුවෙන් සැමදා පෙනී සිටි චතුර අල්විස්, කීර්ති වර්ණකුලසූරිය ඇතුලු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු නම් කරමින් ඔවුන්ට තර්ජනය කරමින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුළ සිදුකළ කළහකාරී හැසිරීම අපි හොඳින් දැක්කෙමු. මෙය දැකීමෙන් බොහෝදෙනා විමතියට ලක්වී සිටි නමුත් මෙය කිසි ලෙසකින්වත් අළුත් අත්දැකීමක් නොවේ.

2002 නොවැම්බර් මස 7වන දින, London Daily Telegraph සහ Jane's Intelligence Review යන සඟරා සඳහා මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික පෝල් හැරිස්ගේ වීසා බලපත්‍රය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරමින් පැය 24ක් තුල ලංකාවෙන් පිටව යන ලෙස එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජයෙන් නියෝගයක් ලැබුණි. එයට හේතුව ලෙස එවක රජය දක්වා තිබුණේ ජාතික ආරක්ෂාව පාවාදෙමින් අත්සන් තැබුනු සටන් විරාම ගිවිසුම පෝල් හැරිස්ගේ විවේචනයට ලක්වීමයි. එසේම කොටි සංවිධානයද පෝල් හැරිගේ නොමද විවේචනයට ලක්වීමද ඔහුව පිටුවහල් කිරීමට වක්‍ර හේතුවක් විය. කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ද පෝල් හැරිස්ව පිටුවහල් කරන ලෙස රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලා සිටි බවට එකල මාධ්‍ය වාර්තා පළවුනි. (http://www.telegraph.co.uk/…/Sri-Lanka-expels-Telegraphs-ma…)

එදා පෝල් හැරිස් මෙන්ම අදද කොටි විරෝධී මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහගේ වෛරයට පාත්‍රවී ඇත. ඒ අතරම කොටි හිතවාදී චැනල් 4 මාධ්‍යවේදී ජොන් ස්නොව් වැන්නන්ට සම්මුඛ සාකච්ඡා දෙමින්, රටෙහි ඕනෑම තැනක බාධාවකින් තොරව, මෙරට හමුදාවන් ගැන රිසි සේ ව්‍යාජ වාර්තා සකස් කිරිමට ඉඩ සලසා දීමට තරම් රනිල් වික්‍රමසිංහ කාරුණික වී ඇත.

රනිල් විසින් ලංකාවෙන් පන්නා දැමූ පෝල් හැරිස් ඝාතනය කරන්නැයි 2004දී කොටි නායකයා විසින් තම සාමාජිකයන්ට නියෝග කල අතර එතැන් සිට 2009දී කොටින්ගේ අවසානය දක්වාම පෝල් හැරිස් බ්‍රිතාන්‍ය තුලද ජීවත් වූයේ බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ බව පසුව වාර්තා විය.

2009 වර්ෂයේ මුල සිටම කොටි සංවිධානයට අත්වූ පරාජයන් දැක මෙරට දේශප්‍රේමීන් ප්‍රීති වන අතරම මෙරට ජනයාගේ මිතුරෙකු වූ පෝල් හැරිස්ද තනිවම එහි සතුට විඳදරාගත් බව අපට නිසැකය. 2009 පෙබරවාරි 8 වැනිදා, එනම් යුද්ධයෙහි අවසාන බාගයේදී පෝල් හැරිස් කල ප්‍රකාශයක් සමගින් මෙම සටහන අවසන් කරමි.
"The government of Sri Lanka and its President are to be congratulated on the prosecution of the war with the LTTE which has been accomplished with resolve and courage. This is in stark contrast to the supine efforts of previous governments who flinched from taking on the LTTE which had, accordingly, been able to engender a myth of invulnerability. Only six or seven years ago, it appeared that Sri Lanka might be terminally divided: a fate which would have doomed this unique and wonderful country as a sovereign entity"
====================================================
ප.ලි: 2009 මැයි මාසයේදී, උතුරේ අවතැන් කඳවුරු ගැන ව්‍යාජ කරුණු හා මෙරට හමුදාවන්ට ව්‍යාජ යුධ අපරාද චෝදනා ඉදිරිපත් කරමින් වාර්තාකරණයේ යෙදුනු නික් පැටන්-වෝල්ෂ් ඇතුළු චැනල් 4 මාධ්‍යවේදීන් තිදෙනුකු එවකට මහින්ද රාජපක්ෂ රජය මගින් අත් අඩංගුවට ගෙන රටින් පිටුවහල් කෙරුනි. ඉතිහාසය පුරා කොටි හිතවාදීන් මහින්ද රාජපක්ෂගේ එදිරිවාදීකම්වලට ලක්වීමත්, කොටි විරෝධීන් රනිල් වික්‍රමසිංහගේ වෛරයට පාත්‍ර වීමත් තේරුම් ගැනීමට එතරම් අපහසු නොවිය යුතුය.
මහින්ද වෙනස් වී නැත. රනිල්ද වෙනස්වී නොමැත. සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතී.​
 
FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
ඔය මහින්ද කියලා ඉන්නේ අර ලංකාවේ හියුමන් රයිට්ස් ගැන කතා කරන්න ජිනීවා ගිය එකාමද
නැත්තම් වෙන එකක් ද මචන්
:confused:

  • Like
Reactions: eranga_rama
ඔය මහින්ද කියලා ඉන්නේ අර ලංකාවේ හියුමන් රයිට්ස් ගැන කතා කරන්න ජිනීවා ගිය එකාමද
නැත්තම් වෙන එකක් ද මචන්
:confused:

උඹ ලැජ්ජ නැතුව සිංහ ලේ කියලත් ගහගෙන ඉන්නවා නේ....

මහින්දට මඩු වලිගෙන් ගහන්න ඕන එදා ජිනිවා ගියාට රනිල් ලා මරණ ජෙප්පෝ බේ්රන්න
 
FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
උඹ ලැජ්ජ නැතුව සිංහ ලේ කියලත් ගහගෙන ඉන්නවා නේ....

මහින්දට මඩු වලිගෙන් ගහන්න ඕන එදා ජිනිවා ගියාට රනිල් ලා මරණ ජෙප්පෝ බේ්රන්න
සරදියලුත් හොරා
තෝත් හොරා
කඩේ යන්නෙත් හොරුන්ට
:rofl:
 
u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මුන්ට ඕව කියල වැඩක් නෑ බන්. අපේ ආණ්ඩුව අපේ වැයික්කිය කියල හිතාගෙන වතුර හැලිය නටනකම් උඩ පනිනව. තැම්බෙන්නෙ තමන්ගෙ මතු පරම්පරාවෙම උන් කියලවත් හිතට දැනෙන්නෙ නෑ. එදා සටන් කරපු මුතුන් මිත්තො නිවටයො කියල හිතන උන්ම තමයි අදත් තමන්ගෙම වීරෝධාර රණවිරුවන්ට බනින්නෙ. පාවල දෙන වේස බල්ලොත් බැල්ලියොත් රත්තරන් වෙලා. රට වෙනුවෙන් පෙනී හිටපු වැඩ කල අය ද්‍රෝහීන් වෙලා.
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මුන්ට ඕව කියල වැඩක් නෑ බන්. අපේ ආණ්ඩුව අපේ වැයික්කිය කියල හිතාගෙන වතුර හැලිය නටනකම් උඩ පනිනව. තැම්බෙන්නෙ තමන්ගෙ මතු පරම්පරාවෙම උන් කියලවත් හිතට දැනෙන්නෙ නෑ. එදා සටන් කරපු මුතුන් මිත්තො නිවටයො කියල හිතන උන්ම තමයි අදත් තමන්ගෙම වීරෝධාර රණවිරුවන්ට බනින්නෙ. පාවල දෙන වේස බල්ලොත් බැල්ලියොත් රත්තරන් වෙලා. රට වෙනුවෙන් පෙනී හිටපු වැඩ කල අය ද්‍රෝහීන් වෙලා.

    :yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    හොර ලක්ෂ වාරයක් හොඳයි බං රට පාවා දෙන ද්‍රෝහින්ට වඩා පකයෝ

    සිංහලේ ගහගෙන හිටියට මොකෙක් හරි කලවම් එකෙක්ට ජාතක උන අවජතාකයෙක්.

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මුන්ට ඕව කියල වැඩක් නෑ බන්. අපේ ආණ්ඩුව අපේ වැයික්කිය කියල හිතාගෙන වතුර හැලිය නටනකම් උඩ පනිනව. තැම්බෙන්නෙ තමන්ගෙ මතු පරම්පරාවෙම උන් කියලවත් හිතට දැනෙන්නෙ නෑ. එදා සටන් කරපු මුතුන් මිත්තො නිවටයො කියල හිතන උන්ම තමයි අදත් තමන්ගෙම වීරෝධාර රණවිරුවන්ට බනින්නෙ. පාවල දෙන වේස බල්ලොත් බැල්ලියොත් රත්තරන් වෙලා. රට වෙනුවෙන් පෙනී හිටපු වැඩ කල අය ද්‍රෝහීන් වෙලා.

    ඔව් බන් පොනිල මේ රටට කරපු එක සේවයක් කියන්න කිව්වම රෙද්දේ ගු යනවා
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0

    සිංහලේ ගහගෙන හිටියට මොකෙක් හරි කලවම් එකෙක්ට ජාතක උන අවජතාකයෙක්.

    ළඟට ඇවිත් කියපන් කෝ
    හැංගිලා අඬන පොන්නයෝ ගනන් ගන්නේ නැහැ බන්
    :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹ ලැජ්ජ නැතුව සිංහ ලේ කියලත් ගහගෙන ඉන්නවා නේ....

    මහින්දට මඩු වලිගෙන් ගහන්න ඕන එදා ජිනිවා ගියාට රනිල් ලා මරණ ජෙප්පෝ බේ්රන්න

    ඒ කාලෙ මුන් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේ ඒ රනිල්මද?
    ===========

    කොටින්ට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවන් වෙනුවෙන් සැමදා පෙනී සිටි චතුර අල්විස්, කීර්ති වර්ණකුලසූරිය ඇතුලු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු නම් කරමින් ඔවුන්ට තර්ජනය කරමින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුළ සිදුකළ කළහකාරී හැසිරීම අපි හොඳින් දැක්කෙමු. මෙය දැකීමෙන් බොහෝදෙනා විමතියට ලක්වී සිටි නමුත් මෙය කිසි ලෙසකින්වත් අළුත් අත්දැකීමක් නොවේ.

    2002 නොවැම්බර් මස 7වන දින, London Daily Telegraph සහ Jane's Intelligence Review යන සඟරා සඳහා මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික පෝල් හැරිස්ගේ වීසා බලපත්‍රය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරමින් පැය 24ක් තුල ලංකාවෙන් පිටව යන ලෙස එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජයෙන් නියෝගයක් ලැබුණි. එයට හේතුව ලෙස එවක රජය දක්වා තිබුණේ ජාතික ආරක්ෂාව පාවාදෙමින් අත්සන් තැබුනු සටන් විරාම ගිවිසුම පෝල් හැරිස්ගේ විවේචනයට ලක්වීමයි. එසේම කොටි සංවිධානයද පෝල් හැරිගේ නොමද විවේචනයට ලක්වීමද ඔහුව පිටුවහල් කිරීමට වක්‍ර හේතුවක් විය. කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ද පෝල් හැරිස්ව පිටුවහල් කරන ලෙස රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලා සිටි බවට එකල මාධ්‍ය වාර්තා පළවුනි. (http://www.telegraph.co.uk/…/Sri-Lanka-expels-Telegraphs-ma…)

    එදා පෝල් හැරිස් මෙන්ම අදද කොටි විරෝධී මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහගේ වෛරයට පාත්‍රවී ඇත. ඒ අතරම කොටි හිතවාදී චැනල් 4 මාධ්‍යවේදී ජොන් ස්නොව් වැන්නන්ට සම්මුඛ සාකච්ඡා දෙමින්, රටෙහි ඕනෑම තැනක බාධාවකින් තොරව, මෙරට හමුදාවන් ගැන රිසි සේ ව්‍යාජ වාර්තා සකස් කිරිමට ඉඩ සලසා දීමට තරම් රනිල් වික්‍රමසිංහ කාරුණික වී ඇත.

    රනිල් විසින් ලංකාවෙන් පන්නා දැමූ පෝල් හැරිස් ඝාතනය කරන්නැයි 2004දී කොටි නායකයා විසින් තම සාමාජිකයන්ට නියෝග කල අතර එතැන් සිට 2009දී කොටින්ගේ අවසානය දක්වාම පෝල් හැරිස් බ්‍රිතාන්‍ය තුලද ජීවත් වූයේ බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ බව පසුව වාර්තා විය.

    2009 වර්ෂයේ මුල සිටම කොටි සංවිධානයට අත්වූ පරාජයන් දැක මෙරට දේශප්‍රේමීන් ප්‍රීති වන අතරම මෙරට ජනයාගේ මිතුරෙකු වූ පෝල් හැරිස්ද තනිවම එහි සතුට විඳදරාගත් බව අපට නිසැකය. 2009 පෙබරවාරි 8 වැනිදා, එනම් යුද්ධයෙහි අවසාන බාගයේදී පෝල් හැරිස් කල ප්‍රකාශයක් සමගින් මෙම සටහන අවසන් කරමි.
    "The government of Sri Lanka and its President are to be congratulated on the prosecution of the war with the LTTE which has been accomplished with resolve and courage. This is in stark contrast to the supine efforts of previous governments who flinched from taking on the LTTE which had, accordingly, been able to engender a myth of invulnerability. Only six or seven years ago, it appeared that Sri Lanka might be terminally divided: a fate which would have doomed this unique and wonderful country as a sovereign entity"
    ====================================================
    ප.ලි: 2009 මැයි මාසයේදී, උතුරේ අවතැන් කඳවුරු ගැන ව්‍යාජ කරුණු හා මෙරට හමුදාවන්ට ව්‍යාජ යුධ අපරාද චෝදනා ඉදිරිපත් කරමින් වාර්තාකරණයේ යෙදුනු නික් පැටන්-වෝල්ෂ් ඇතුළු චැනල් 4 මාධ්‍යවේදීන් තිදෙනුකු එවකට මහින්ද රාජපක්ෂ රජය මගින් අත් අඩංගුවට ගෙන රටින් පිටුවහල් කෙරුනි. ඉතිහාසය පුරා කොටි හිතවාදීන් මහින්ද රාජපක්ෂගේ එදිරිවාදීකම්වලට ලක්වීමත්, කොටි විරෝධීන් රනිල් වික්‍රමසිංහගේ වෛරයට පාත්‍ර වීමත් තේරුම් ගැනීමට එතරම් අපහසු නොවිය යුතුය.
    මහින්ද වෙනස් වී නැත. රනිල්ද වෙනස්වී නොමැත. සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතී.​

    Caution: ලෝල්ලන්ට රිදෙයි ඈ...!
     
    Similar threads