මේ ඒ රනිල් මද?

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
ඔය ඉන්නේ අර ළමයා උඩ දාලා අල්ල ගන්න අත දෙක පණ නැති උන මහින්දද බන්?
දැත සවිමත් කරපල්ලා ඔය මිනිහාගේ තව මොනවා වැටේවිද මන්දා

:lol:
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අද ආණ්ඩුව ව්‍යවස්ථාව උල්ලංඝණය කරේ ව්‍යවස්ථා විරෝධී විදිහට පත් කරපු අගවිනිසුරුවරයා ඉදිරියේම, අගවිනිසුරුවරයාවත් සහභාගි කරවගෙනම. දැන් ඉතින් මොකා ඉස්සරහට ගිහින්ද නඩු දාන්නෙ? ආං එහෙමයි සිරා, සිරා ගේම් ගහන්නෙ.

    (from the same person's page)
     
    උඹට හිතෙන්නේ අපි මොකද කරන්න ඕන?
     
    අද ආණ්ඩුව ව්‍යවස්ථාව උල්ලංඝණය කරේ ව්‍යවස්ථා විරෝධී විදිහට පත් කරපු අගවිනිසුරුවරයා ඉදිරියේම, අගවිනිසුරුවරයාවත් සහභාගි කරවගෙනම. දැන් ඉතින් මොකා ඉස්සරහට ගිහින්ද නඩු දාන්නෙ? ආං එහෙමයි සිරා, සිරා ගේම් ගහන්නෙ.

    (from the same person's page)

    අපි මෙතනදි මෛත්‍රිව බය කරන්න ඕන....මැන්ස් බයයි ...ඒ වගේම ජාතිකවාදි කොටස් සිරිසේන එක්ක සමබන්ධතා ඇති කරගන්න ඕන...සිරිසේනව පේන්න බැ තමයි..හැබැයි රනිල් තමයි නරකම
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සම්බන්ධන් නිදහස් දිනය අමතක කලාද? - අමතක උනාද?

    නිදහස් දිනය වෙනුවෙන් සියළු නායකයන් නිදහස් දින පණිවිඩ නිකුත්කළද යහපාලන විපක්ෂනායක ආර් සම්බන්ධන් මේවන තෙක් නිදහස් දින පණිවිඩයක් නිකුත්කර නොමැත.

    ජනපතිවරයා තම නිදහස් දින කතාවේ වැඩි අර්ධයක් දෙමළ ජනතාව වෙනුවෙන් වෙන්කරමින් එකම දැයක් ගැන පාරම්බෑවද ඔවුන් විසින්ම පුදන ලද විපක්ෂනායකධූරය දරණ ආර් සම්බන්ධන් ඔවුන්ටවත් අවනත නොවන බවට නිදහස් දිනයේදී ඔප්පුකරමින් තිබේ.

    පණිවිඩයක් නිකුත්කිරීම හෝ නොකිරීම ඔහුට අයත් කාර්යයක් වුවත් එයින් හැඟවෙන්නේ කුමක්ද යන්න ගැඹුරින් අධ්‍යනය කිරීම රටේ වර්තමාන තත්වය ගැන හිතා කටයුතු කරන සැමගේ අවධානයට ලක්විය යුතුය.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපි මෙතනදි මෛත්‍රිව බය කරන්න ඕන....මැන්ස් බයයි ...ඒ වගේම ජාතිකවාදි කොටස් සිරිසේන එක්ක සමබන්ධතා ඇති කරගන්න ඕන...සිරිසේනව පේන්න බැ තමයි..හැබැයි රනිල් තමයි නරකම

    ඕක සිංහලයට බය නෑ. ඕක බයයි නම් අද ජාතික ගීය දෙමළෙන් කියන්නෙ නෑ.
    ඕකට ඇති ජාතිකවාදයකින් වැඩක් නෑ
     
    නමුත් මැන් යුධ අධිකරණ සින් එකේදි බයයි නේද? ඒක නේ රනිල් එයයි දෙකක් කියන්නේ....මැන් ඇත්තටම දන්නේ නැ රනිල් ජිනිවා යෝජනාවේ මොනාද පොරොන්දු වුනේ කියල

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නමුත් මැන් යුධ අධිකරණ සින් එකේදි බයයි නේද? ඒක නේ රනිල් එයයි දෙකක් කියන්නේ....මැන් ඇත්තටම දන්නේ නැ රනිල් ජිනිවා යෝජනාවේ මොනාද පොරොන්දු වුනේ කියල

    මිනිහට බය වෙන්න දෙයක් නෑනෙ බන්. මිනිහ බය එකම එක දේකට විතරයි. ආයෙ මහින්ද එනවට.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපි මෙතනදි මෛත්‍රිව බය කරන්න ඕන....මැන්ස් බයයි ...ඒ වගේම ජාතිකවාදි කොටස් සිරිසේන එක්ක සමබන්ධතා ඇති කරගන්න ඕන...සිරිසේනව පේන්න බැ තමයි..හැබැයි රනිල් තමයි නරකම

    උබේ කතාවට මං එකග නෑ මචන්.. පොන්සිරා කියන්නේ අමුම අමු බයගුල්ලෙක්... රනිල් කිව්වොත් දනගහපන් කියල, ඌ ඒක කරනවා.. ඉතින් ඒ වගේ එකෙක්ව දේශපාලනයේ වලපල්ලට යවනවා මිසක්, ඌ එක්ක ජාතිකවාදී පිරිස් එකතුවෙලා ඌ එක්ක බම්බු ගහන්නද?
    කරන්න පුළුවන් ඒකම දේ, පාර්ලිමේන්තුව විසුරුවල දාල, මහමැතිවරණයකින් මහින්ද, අගමැති කරන එක.. එහෙම කරන්න බැරි නම් ගෝටා, ඊලග ජනාධිපතිවරණයට ගෙන ඒම.. ඔය දේවල් කරන්න රටක් ඉතුරු වෙයි ද කියන එකයි ප්‍රශ්නය...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උබේ කතාවට මං එකග නෑ මචන්.. පොන්සිරා කියන්නේ අමුම අමු බයගුල්ලෙක්... රනිල් කිව්වොත් දනගහපන් කියල, ඌ ඒක කරනවා.. ඉතින් ඒ වගේ එකෙක්ව දේශපාලනයේ වලපල්ලට යවනවා මිසක්, ඌ එක්ක ජාතිකවාදී පිරිස් එකතුවෙලා ඌ එක්ක බම්බු ගහන්නද?
    කරන්න පුළුවන් ඒකම දේ, පාර්ලිමේන්තුව විසුරුවල දාල, මහමැතිවරණයකින් මහින්ද, අගමැති කරන එක.. එහෙම කරන්න බැරි නම් ගෝටා, ඊලග ජනාධිපතිවරණයට ගෙන ඒම.. ඔය දේවල් කරන්න රටක් ඉතුරු වෙයි ද කියන එකයි ප්‍රශ්නය...

    yeah agreed.
     
    ඒත් ඒක කරන්න බැනේ...ඔය කියන ඔප්ෂන් දෙකම කල්යනවා...අපේ ඉලක්කය වෙන්න ඕන ඒක..නමුත් එතනට යන්න අවුරුදු 3-4ක් වත් අඩුම ගානේ යනවා...ඒ කාලේ ඇතුළත අපි මෛත්‍රිව බය කරල අපි යටතට ගන්න බලමු...මොකද මැන්ස්ටත් රනිල් එක්ක වලියකුත් තියනවා යටින්
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඒ කාලේ ඇතුළත අපි මෛත්‍රිව බය කරල අපි යටතට ගන්න බලමු

    xKhJTkC.png
    xKhJTkC.png

    xKhJTkC.png
    xKhJTkC.png

    xKhJTkC.png
    xKhJTkC.png

    xKhJTkC.png
    xKhJTkC.png
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg

    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා මූ ආයෙත් ඉපදියන්
     
    Similar threads