මේ ඔක්කොම අවුල් ෆොන්සේකාගේ සුදු කොඩි කතා&#3520

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මේ ඔක්කොම අවුල් ෆොන්සේකාගේ සුදු කොඩි කතා&#3520

මේ ඔක්කොම අවුල් ෆොන්සේකාගේ සුදු කොඩි කතාව නිසයි
ab1007112.jpg

යුද අපරාධ ගැන බොරු සාක්ෂි දුන්නොත් මුලින් ම අමාරුවේ වැටෙන්නේ තමන් බව සරත් ෆොන්සේකා ඉකුත් දා ප්‍රකාශයක් කර තිබිණ. එහෙත් දැන් මේ කතාව කියන්නේ මුළු රටම අමාරුවේ දැම්මාට පසුව ය. තමන්ගේ නොහොබිනා කට නිසා මුළුමහත් ජාතියම කැළඹීමට පත්ව ඇති බව දන්නා. ඔහු තම වරදකාරී හැඟීම (Guilty Conscious) සඟවා ගැනීමට අසාර්ථක ප්‍රයත්නයක යෙදී සිටී.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව මුලින් ම ප්‍රකාශ කෙළේ සරත් ෆොන්සේකා ය. අම්බලන්ගොඩ පැවති රැස්වීමකදී ඔහුගේ කටින් ‘සුදු කොඩි’ කතාව එළියට පනින තුරු කිසිවකු ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන කතා නො කළේ ය. දෙවැනි වරට රත්නපුර ප්‍රදේශයේ දී ෆොන්සේකා කියා සිටියේ යුද අපරාධ කළවුන් බේරා ගැනීමට තමන් පපුව නො දෙන බවයි. ඔහු කළ ඒ ප්‍රකාශය රූපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කෙරිණ.

මෙයින් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක දීත් ඔහු ඒ බව කීවේය. එහෙත් තමන් කෙළේ නොහොබිනා පාවාදීමක් බව පසක් වීමත් සමඟම ෆොන්සේකා එතෙක් කියමින් සිටි කතාව වෙනස් කොට, තමන් සුදු කොඩි කතාවක් නො කී බව කීවේය.

එසේ පැවසීමෙන් සතියක් දෙකක් ගත වීමෙන් පසුව විදේශ ප්‍රවෘත්ති සේවයකට ෆොන්සේකා නැවත කියා තිබුණේ සුදු කොඩි රැගෙන බාරවීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කිරීමක් සිදුවී ඇති බවත් ලෝකයේ ඕනෑම, අධිකරණයක් ඉදිරියේ ඒ පිළිබඳව සාක්ෂි දීමට සූදානම් බවයි.ඛ්ව්ව්, ඕඕඛ්, අල් ජසීරා වැනි විදේශ ප්‍රවෘත්ති සේවා මඟින් වරින් වර ඒ පුවත ලොව වටා ප්‍රචාරය කෙරිණ. ෆොන්සේකා ඒ එකම ප්‍රවෘත්තියක් වත් ප්‍රතික්ෂේප කෙළේ නැත.

ඒ වෙනුවට කෙළේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කරමින් තමන් ගේ බොරුව හා ද්‍රෝහීත්වය ලොවටම විදහා දැක්වීමකි. යුද අපරාධ සිදුවූ බව විදේශ රටවලට කී ෆොන්සේකා ලංකාව ඇතුළේ කුමන ප්‍රකාශ දැන් සිදු කළ ද රටට වී ඇති හානිය වළක්වා ගත නොහැකි ය. ඔහු එදා සුදු කොඩි කතාවක් නොකීවේ නම් බෑන් කී මූන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කමිටු පත් කරන්නේ නැත. අද ශ්‍රී ලංකාවට මේ විදේශ බලපෑම් එල්ල වන්නේ ෆොන්සේකා කී බොරු කතාවක් අල්ලා ගෙන ය. ඒ අතින් ගත් කළ තරු හතරේ ජෙනරාල් අද ශ්‍රී ලංකාවේ අංක එකේ ද්‍රෝහියා වී සිටී.

පරස්පර ප්‍රකාශ හා ද්‍රෝහිත්වය

මොහුගේ ප්‍රකාශය පිටුපස ඇත්තේ ද්වේශය හා වෛරය යි. ජනාධිපතිවරණ සමයේදී රට ගිනි තියන ප්‍රකාශ සිදු කළ ඔහු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එවකට බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වාට එරෙහිව මේ අභූත චෝදනාව නොකළා නම් ඊළාම්වාදීන්ට හා රටට වින කිරීමට බලා සිටින විදේශීය නියෝජිතයන්ට ඒ සඳහා කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැත.

සරත් ෆොන්සේකා හැරෙන්නට වෙන එකම පුද්ගලයකුවත් ‘සුදු කොඩි කතා’ නො කීවේය. ත්‍රස්තවාදීන්ට පක්ෂව ලිපි ලියූ බ්‍රිතාන්‍යයේ මාරි කොල්වින් වත් මෙරට යුද අපරාධ ගැන වචනයක් වත් ලියා තිබුණේ නැත. එහෙත් ෆොන්සේකා පෞද්ගලික වෛරය මත කළ ප්‍රකාශයක් නිසා ලෝක පරිමාණව ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන්නේ අහිතකර තත්ත්වයකි. ඒ තත්ත්වය ඇති කළ ෆොන්සේකා ජාතියෙන් සමාව ඉල්ලුවත් ඔහු විසින් කරන ලද්දේ කිසිදු සමාව දිය නොහැකි ද්‍රෝහීකමකි.

ද්වේශය - වෛරය හා අභූත චෝදනා

ශ්‍රී ලංකාවට එරෙහිව වාඩුව ගැනීමට බලා සිටි පරාජිත ඊළාම්වාදීහු කුමන හෝ හෝඩුවාවක් අල්ලා ගැනීමට සෑහෙන වෙහෙසක් දැරුවෝය. කළ හැකි කිසිවක්ම නැති තැන මෙරටින් ජර්මනියට පැනගිය කොටි හිතවාදී මාධ්‍යකරුවන් කිහිපදෙනකු විසින් චැනල් 4 මඩ වීඩියෝව නිපදවා විකාශය කරමින් උත්සාහ ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව නිරායුධ දෙමළ තරුණයන් ඝාතනය කරන බව ඔප්පු කිරීමටයි.

එහෙත් විශේෂඥ සාක්ෂි සහිතව චැනල් 4 ව්‍යාජ වීඩියෝ පටය හෙළිදරවු කිරීමත් සමඟ ම ඒ බොරුව සදහටම අපාගත කෙරිණි. ඉන් අනතුරුව විදේශගත ඊළාම්වාදීන් ශ්‍රී ලංකාවේ සහන ගම්මාන පිළිබඳ අරුම පුදුම ප්‍රවෘත්ති පතුරුවා හැරියේය. හමුදා සාමාජිකයන් දෙමළ තරුණියන් දූෂණය කරන බව ඉන් එක් බොරුවකි.

එයට ද වැඩි ආයුෂ තිබුණේ නැත. සරත් ෆොන්සේකා වෙලාවටම කට ඇරියේ ඊළාම්වාදීන් කරකියාගත හැකි දෙයක් නැතිව සිටියදීය. යුද්ධයේ අවසන් දින කිහිපයේදී සුදු කොඩි රැගෙන බාරවීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ බව ෆොන්සේකා කළ ප්‍රකාශයක් ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පළවිය. ඔහු එම ප්‍රකාශය නොකළ බව කී අතර දැන් ඒ පිළිබඳව අධිකරණය ඉදිරියේ විභාගයක් පැවැත්වේ.

කෙසේ වෙතත් කොටි ත්‍රස්තවාදයත් සමඟම සමාදානයේ සැතපුණු ඊළාම්වාදීන් හා මළකුණු බුදින ගිජු ලිහිණියන් ෆොන්සේකාගේ් සුදු කොඩි කතාවෙන් නැවත පණ ලැබූ බව පිළිගත යුතු සත්‍යයකි. බෑන් කී මූන් ලංකාවට එරෙහිව කමිටු පත් කෙළේ ද, විදේශගත ඊළාම්වාදීහු සහ එරික් සෝල්හයිම් වැනි නියෝජිතයන් නැවත කරළියට පිවිස සිටින්නේ ද ;ෆාන්සේකාට පිංසිදු වන්නටය.

එලෝ මෙලෝ පිළිගත හැකි, එකම ඇසින් දුටු සාක්ෂියක් වත් නැතිව තුට්ටු දෙකේ “බොම්බඩියර්” කෙනෙකුගේ කේලමක් අසා එයම යළි යළි කියවමින් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකාවේ රණවිරුවන් කැඳවාගෙන යෑමට සැරසෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු විභාගයටය. මෙවැනි මහදැනමුත්තලාටත්, කැකිල්ලේ නඩු තීන්දුවලටත් එරෙහිව කොන්ද පණ ඇති රටක් එකහෙළාම නැඟී සිටීම සාධාරණය.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වත්, නොබැඳි සමුළුව වත්, පොදු රාජ්‍ය මණ්ඩලය හා මහ බලවතුන්වත් ශ්‍රී ලංකාවට විරුද්ධ නැත. ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ චෝදනා යෝජනා ඉදිරිපත් වූ හැම විටෙකම ඒවා අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කෙරිණ. මානව හිමිකම් පිළිබඳ බොරු චෝදනා ගෙන එමින් ශ්‍රී ලංකාව පීඩාවට පත් කරන්නට උත්සාහ ගත් අවස්ථාවලදී ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය යන රටවල් මෙන්ම නොබැඳි සමුළුව ද ශ්‍රී ලංකාවේ පැත්ත ගත්හ.

අද ඇත්තටම මෙරට මහජනතාව උද්ඝෝෂණ කළ යුත්තේ බෑන් කී මූන්ට නොව සරත් ෆොන්සේකාට එරෙහිව ය. මෑත ඉතිහාසයේ මෙතරම් ද්‍රෝහීකමක් කළ කිසිවෙක් මේ මහ පොළවේ වාසය නො කළේ ය.
.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    Hon. Wimal Weerawansa’s Final Odyssey | ගරු විමල් වීරවංශ මැතිසඳ බැං කි-මූණාගේ සුම්මට අකපු හැටි....!!

    බැං කි-මූණා කියන අසමජ්ජාතියා අලුගුත්තේරු දේශද්‍රෝහී ක්‍රියාවක් කර ඇති බව ආරඤ්චි වුණු මොහොතේම ගරු විමල් වීරවංශ නිලමක්කාරතුමාට සිරාවටම මල පැන්නේය. පක්සෙ වැඩ නහුතයක් සෙට් වීම නිසා නිසා සිරීපාදය හෝ සීගිරිය වඳින්නට වත් යන්නට බැරුව හිටි තමන්ව සෝමවංස සීයා කිසිම අනුකම්පාවකින් තොරව පුකට පයින් ගසා පන්නාගත්දාටත්; ගෙදර කොක්ටේල් පාටියකට ආ මහරජතුමා ශීර්ෂා උදයන්ති වීරවංශ ළමාතැනියගේ සරුවට වැවුණු වටකුරු ජම්බෝල ගෙඩි දෙස බලා තොල කට ලෙවකා “ඉතින්, කොහොමද නංගියෝ?” කියා ඇසූ දාටත් වඩා මල පැන්නේය.

    “බැං කි-මූණා, පුල්ලිගෙ බැතා, මුගෙ සුම්මට අකුවත් මදිනෙ!”

    ගරු වීරවංශතුමා තමන් කළුතර තිස්ස විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ, හොරෙන් සිකරැට් බොනු හසුවී පිංසිබොල්තුමා විසින් වේවැල් පාර කිහිපයක් දී කට්ට අව්වේ දණ ගැස්සූ දා මැතිරූ වචන සෙට් එකේම රිපීට් බ්‍රෝඩ්කාස්ට් එකක් කළේය.

    “ටාට්ටෙ, අනේ මේ ගාණ කියල දෙන්නකෝ!” විභූති කොළුවා ඉස්කෝලේ ගණන් පොත උස්සාගෙන ආවේ ඒ අහු අස්සේය.

    “මූ වගේ දේශද්‍රෝහියෙක්. අර බැං කි-මූණා කියන පරය රට විනාස කරන්න හදනව. අපට තව මොන ගණන්ද යකෝ? බැං කි-මූණට ඕනැ හැටියට නටන්න දුන්නොත් උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්!”

    ගරු වීරවංශතුමා විභූති කොළුවාගේ ගණන් පොත උදුරා ‘එයා-මේල් ‘එකෙන් මිදුලට යැව්වේය.

    “ටාට්ටගෙ කටේ කොහොම වෙතත් ඔළුවෙ නම් තියෙන්නෙ පස්!” කියාගෙන විභූති කොළුවා අඬාගෙනම දිවූ මුත් ගරු වීරවංශතුමා එයින් සරෙන්ඩර් වුනේ නැත. එතුමාට දිගින් දිගටම හිතුනේ මේ අවස්ථාවේ බැං කි-මූණාගේ සුම්මට අකන එක සැබෑ දේශප්‍රේමියකුට කළ හැකි හොඳම ජාතික සේවය ලෙසටය.

    ඉන්පසු සති කිහිපය තුළදී ගරු වීරවංශතුමාගේ මේ අයිඩියා එක කොයිතරම් නැඟලා ගියාද කිව්වොත් වැළ නොකැඩී දේශප්‍රේමීහු ගරු වීරවංශතුමාට ජය පතන්නට අවෝය. බැං කි-මූණාගේ සුම්මට අකන්නට යන වීර චාරිකාව සාර්ථක වේවාය ප්‍රාර්ථනා කරනු පිණිස සර්වාගමික මෙහෙයන් පවා පවත්වන ලද්දේය.

    “සිංහල බෞද්ධයින් වෙනුවෙන් කරන්නට යන මේ වීර ක්‍රියාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා” යි අති පූජ්‍ය නංගමුවේ බේලක ස්ථිවිරපාදයෝ පිරිත් සජ්ජායනාකොට, මේ වීර කටයුත්ත කිරීමට යොදා ගැනීමට නියමිත ගරු වීරවංශ නිලමක්කාරතුමාගේ එඩිතර ‘ආයුධයේ’ පිරිත් නූලක් වට කිහිපයක් ගැට ගැසුවෝය. (“ටිකක් බුරුලට බඳින්න, නැත්නං පස්සෙ කැපෙන්න ඉඩ තියෙනවා” කීවේ ශීර්ෂා උදයන්ති වීරවංශ ළමාතැනියයි.) “දෙවියන් වහන්සේ සදා ඔබ සමඟය” කියූ රල්කම් මැංජිත් රදගුරුතුමෝ ගරු වීරවංශතුමාගේ ‘ආයුධය’ ශුද්ධ වූ ජලය ඉස පාරිශුද්ධත්වයට පත් කොට “ආමෙන්” කියුවෝය. කුරුක්කල් තුමන්ද සංස්කෘත ශ්ලෝකයක් කියා ගරු වීරවංශතුමන්ගේ ‘ආයුධයේ’ තව කහ පාට නූලක්ද බැන්දේය. (“හැමෝම නූල් බැඳල අන්තිමට මට තමයි කරදරේ” වීරවංශ ළමාතැනිය ඔහුටද කීවාය.)

    ඉස්ලාම් මවුලවිතුමකුද නිවෙසට එනු දුටු ගරු වීරවංශතුමා සියල්ල පසෙක දා ඉස්සකු සේ පැනගොස් ඩබල් බෙඩ් එක යටට රිංගා ගත් අතර ඔහු ඉන් එළියට ගැනීමේ සියළු උත්සාහ අසාර්ථක විය. එඩිතර නිර්භීත ගරු වීරවංශතුමා මෙසේ සැඟවීමට හේතුවවත් එතුමා කාටවත් කීවේ නැත. පසුව මවුලවිතුමා ගරු වීරවංශතුමා නැතිවම දේව මෙහෙය පවත්වා සංකේතාත්මකව මිදුලේ මල් වලට වතුර දමන්නට තුබුණු පයිප්පයේ කොණ කපා නික්ම ගියේය.

    ඊළඟ ගැටළුව වුණේ බැං කි-මූණාගේ ගෙදර හොයා ගැනීමයි. අර කොරියාවේ, මේ කොරියාවේ කිව්වාට උගේ ගම කොහේදැයි කවුරුත් දැන සිටියේ නැත. අන්තිමට විකිපීඩියාවෙන් එය හොයා ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ ගම් මට්ටමේ සාමාජිකයෙකි. මහරජතුමා සල්ලි සල්ලි කියා බලන්නේ නැතුව, ගරු වීරවංශතුමාට සහපිරිවර සමඟ උතුරු චෙං චෙයොං බලා යන්නට ‘මිහින් එයාර්’ ප්ලේන් එකක්ම නිකං දුන්නේය. ඒක හදිසියේවත් කඩා වැටුනොත් කියා පස්සෙන් යන්නට ‘ශ්‍රී ලංකන් එයා ලයින්ස්’ ප්ලේන් එකක්ද දුන්නේය. ගරු විමල් වීරවංශතුමා බැං කි-මූණාගේ සුම්මට අකන මහා වීර චාරිකාව වෙනුවෙන් නික්ම ගියේ දේශප්‍රේමීන්ගේ මහා ජයඝෝෂා මධ්‍යයේය. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර වලින් ගරු වීරවංශ මැතිතුමා ගිය ප්ලේන් එකට සමන් පිච්ච මල් ඉසින ලදී.

    ගරු විමල් වීරවංශ නිලමක්කාරතුමන්ට රම්පෙට පොරි හැළුනේ කොරියාවේ එයා පෝට් එකේදීය. එතුමන් පිළිගන්නට මඟ බලා සිටියේ ජපාන සුමෝ යෝධයකුගේ මෙන් දැවැන්ත ශරීරයක් හිමි නාකි කොරියන් කාරයෙකි. මේ නන්දිමිත්‍රයා දුටු ජාතික නිදහස් පෙරමුණේ පළමු පෙළ සාමාජිකයෝ වහා තම නායකයා අත්හැර දිවගොස් ඉඩ තිබුණු තිබුණු තැන සැඟවුනෝය. ගරු වීරවංශ නිලමක්කාරතුමන් තනිවිය.

    කොරියන් යෝධයා තම භාෂාවෙන් මොනවාදෝ දෙව්වේය. ගරු වීරවංශතුමන්ට යන්තමින් අවබෝධ වූයේ ඔහු තමන්ගේ නම අහන බවය. ‘වීරවංශ’ යන නම ඇසූ පමණින් කොරියන් යෝධයා යක්ෂාරූඪ විය. ඔහු සමඟ සිටි අනෙක් කොරියන් කාරයෝ ගරු වීරවංශතුමන් අල්ලා යටි අතට හරවා බලෙන්ම යටිකය ඇඳුම් ඉවත් කළහ. “ඔය පිරිත් නූල හෙම කඩන්න එපා” කියා ගරු වීරවංශතුමන් මොර දුන්නේය.

    තමන්ගේ දේශප්‍රේමී අධෝමාර්ගයෙන් දැනෙන ඉවසන්නට බැරිතරම් දරුණු වේදනාවත් සමඟ ගරු වීරවංශතුමන් වටහා ගත්තේ තමන් ගහන්නට ආ ප්ලග් එක කෙසේ වෙතත් තමන්ට නම් මදියි නොකියන්නට හොඳ ප්ලග් එකක් වදින බවයි.

    “කවුද ඒ යෝධයා?” ගරු වීරවංශතුමන් සති දෙකකට පසුව ඇසුවේ කොරියාවේ රෝහලකදී බාගෙට සිහිය ආ පසුවය.

    “ඒ තමා බැං කි-මූණාගෙ අප්පොච්චා!” හෙදියක කීවාය.

    Note :- දේශප්‍රේමී අයියලා මගේ Rep- කරයිද දන්නේ නෑ මේවා දාලා.....!! :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    බැං කි-මූන් සිය දිවි නසා ගනී | Ban Ki-Moon Commits Suicide

    moon.jpg

    ලංකාව නැමැති ආසියාවේ ආශ්චර්යය වෙමින් පවතින රටක, විමල් වීරවංශ නැමැති දේශප්‍රේමී, ප්‍රගතිශීලී, සිංහල බෞද්ධ අමාත්‍යවරයකුගේ විරෝධතා ව්‍යාපාරය නිසා තමන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියා කලාපය ගැන දැඩි කළකිරීමට පත්වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි-මූන් ඊයේ රාත්‍රියේදී කෝච්චියට බෙල්ල තියා සිය දිවි හානි කරගත් බව නිව්යෝක් නුවරින් වාර්තා වේ.

    සියළු ඥාති හිතමිත්‍රාදීහු මේ කණගාටුදායක නිවේදනය පිළි ගනිත්වා!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ගරු විමල් වීරවංශතුමා මැරෙන දවස නිවැරදිව කියා රුපියක් ලක්ෂයක් තෑගි දිනන්න | Predict Hon. Wimal Weerawansa’s death and win Rs. 1,00,000!

    vimal-fonseka.jpg

    ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මාරාන්තික උපවාසය ආරම්භකිරීමට මත්තෙන් ගරු විමල් වීරවංශ අමාත්‍යතුමන්ට සුභපැතූ අවස්ථාව​

    2080wimal_with_moon_j.jpg

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි-මූන් මාරාන්තික උපවාසය ආරම්භකිරීමට මත්තෙන් ගරු විමල් වීරවංශ අමාත්‍යතුමන්ට සුභපැතූ අවස්ථාව​

    ජාතික නිදහස් පෙරමුණේ අද්විතීය නායක, අමාත්‍ය ගරු විමල් වීරවංශ තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය අභියස මාරාන්තික උපවාසයක් ආරම්භ කොට ඇත්තේය. අප දන්නා සිංහලයට අනුව මාරාන්තික=මාර+ආන්තික යන්න මරණයෙන් කෙළවර වන යන අරුත දෙයි. එනිසා මීට පෙර මාරාන්තික උපවාස පැවැත්වූ ඕමල්පේ සෝභිත හිමි, දඹර අමිල හිමි වැන්නන්ගේ උපවාස ඔවුන්ගේ මරණයෙන් කෙළවර වූවාක් සේම මේ මාරාන්තික උපවාසයද ගරු විමල් වීරවංශ අමාත්‍ය තුමන්ගේ මරණයෙන් කෙළවන බව අප සක් සුදක්සේ විශ්වාස කරමු.

    රටට කැප්පෙටිපොළගෙන් පසු උපන් දැවැන්තම දේශප්‍රේමියා, ශෂි වීරවංශ මැතිණියට තම වල්ලභයා, වීරවංශගේ අනියම් භාර්යාවන්ට තම අනියම් පුරුෂයා, පුතාට හා දියණියට තම ආඩම්බරකාර තාත්තා, අමාත්‍ය මණ්ඩලයට වටිනාම අමාත්‍යවරයා, මහ රජාණන්ට තම වටිනාම කඩේ දුවන කොල්ලා සහ සිංහල බ්ලොග් අවකාශයට තම ප්‍රියතම ජෝකරයා අහිමි වන්නට යන මේ ශෝක ජනක අවස්ථාවේ ඒ ශෝකය තරමක් හෝ තුනී කිරීම සඳහා මුදලින් වටිනා තෑග්ගක් දිනා ගත හැකි මේ තරගය ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ පාඨකයින්ට ඉදිරිපත් කිරීමට අපි කල්පනා කරමු.

    ඔබ කළ යුත්තේ ගරු විමල් වීරවංශ ඇමැතිතුමන් තම මාරාන්තික උපවාසයෙන් මරු දකින දිනය නිවැරදිව මේ සටහනේ කමෙන්ටුවක් සේ ඇතුළත් කිරීමයි.

    ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබට රුපියල් ලක්ෂයක (1,00,000) තෑග්ගක් දිනා ගැනීමේ අවස්ථාව ලැබේ.

    නිවැරදි පිළිතුරු එකකට වඩා වැඩි ගණනක් තිබුණොත් ජයග්‍රාහකයා තේරීම ශෂී වීරවංශ මැතිණිය අතින් කුසපත් ඇදීමෙන් සිදුවනු ඇත. වීරවංශ අමාත්‍යතුමන්ගේ හත් දවසේ දානයදා මේ කුසපත් ඇදීමද සිදුකිරීමට අපේක්ෂිතය.

    සති කිහිපයකට ඉහත රත්මලානේ පහත් බිම් වාසීන්ට මාස තුනක් ඇතුළත කාණු පද්ධතියක් සකස් කර දීමට පොරොන්දු වී, ඒ පොරොන්දුව සම්පූර්ණයෙන් අමතක වූවාක් සේ දැන් සිය දිවි නසා ගැනීමට යන ගරු වීරවංශ තුමන් සේ නොව තමන් මේ පොරොන්දුව ඉටු කරන බැව් ටැබූ සබ්ජෙක්ට්ස් ගෞරවයෙන් පොරොන්දු වෙයි.

    විමල් වීරවංශ අමාත්‍යතුමන්ගේ පවුලේ සහ ඔහුගේ අනියම් භාර්යාවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ තරගයට සහභාගි විය නොහැකි බව කරුණාවෙන් සලකන්න.

    :P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ගරු විමල් වීරවංශතුමා සැබෑ වීරයකු ලෙස මාරාන්තික උපවාසයෙන් මියයයි | Breaking News! Hon. Wimal Weerawansa dies from his ‘Fast unto Presidential Intervention’

    23634_1116897298695_1714882809_231048_493034_n.jpg

    රට, ජාතිය හා ආගම බැං කි-මූන් නම් යක්ෂයාගෙන් බේරා ගැනීම සඳහා තුම්මුල්ල හන්දියට නුදුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපස “ජයග්‍රහණයෙන් හෝ මරණයෙන් පමණක් කෙළවර විය හැකි” මහා උපවාසයක නිරත වී සිටි ගරු විමල් වීරවංශතුමා මීට සුළු මොහොතකට පෙර, “මාරාන්තික=මාර+ආන්තික” යන වචනයට නව අර්ථයක් ලබා දෙමින් එම මාරාන්තික උපවාසයෙන් මියගිය බව ඩේලිමිරර් පුවත්පත ඇසුරු කර ගනිමින් Taboo Subjects බ්ලොග් අඩවිය සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දී සිටී.

    මෙම බ්ලොග් අඩවිය ගරු විමල් වීරවංශ තුමාගේ පවුලේ අයට හා ඔහුගේ අනියම් භාර්යාවන්ගේ පවුල්වල අයට මේ සම්බන්ධයෙන් තම සාතිශය සංවේගය පළ කරන අතර කමෙන්ටුවක් පළ කිරීමෙන් එසේ කරන ලෙස තම පාඨකයින්ගෙන්ද ඉල්ලා සිටියි.

    ගරු විමල් වීරවංශ තුමා මියයන දිනය කිසිදු පාඨකයකුට නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි වූ අතර එම තරගය ජයග්‍රාහකයකු නොමැතිව අවසන් කොට ඇත.

    මේ සිද්ධිය සමඟ කලින් සමහර පාඨකයින්ට තේරුම් ගත නොහැකි වූ මේ බ්ලොග් සටහන දැන් ඔවුන්ට තේරුම් ගත හැකි වනු ඇතැයි Taboo Subjects කල්පනා කරයි.

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    අද ඇත්තටම මෙරට මහජනතාව උද්ඝෝෂණ කළ යුත්තේ බෑන් කී මූන්ට නොව සරත් ෆොන්සේකාට එරෙහිව ය. මෑත ඉතිහාසයේ මෙතරම් ද්‍රෝහීකමක් කළ කිසිවෙක් මේ මහ පොළවේ වාසය නො කළේ ය..
    :yes: :yes:
     
    bizzare

    Member
    Jun 26, 2010
    125
    6
    0
    sudu kodi kathawa anduwa illlan kawa wadak mcn!sunday leader eke eka parai story eka published une.anduwa oya storyria siya dahas warayak kiwwa!anduwa channde dinanna thama oya kathawa famous kale!
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    sudu kodi kathawa anduwa illlan kawa wadak mcn!sunday leader eke eka parai story eka published une.anduwa oya storyria siya dahas warayak kiwwa!anduwa channde dinanna thama oya kathawa famous kale!

    ponseka kata waraddagen dan eka anduwata danna epa :angry:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මේ ඔක්කොම අවුල් ෆොන්සේකාගේ සුදු කොඩි කතාව නිසයි
    ab1007112.jpg

    යුද අපරාධ ගැන බොරු සාක්ෂි දුන්නොත් මුලින් ම අමාරුවේ වැටෙන්නේ තමන් බව සරත් ෆොන්සේකා ඉකුත් දා ප්‍රකාශයක් කර තිබිණ. එහෙත් දැන් මේ කතාව කියන්නේ මුළු රටම අමාරුවේ දැම්මාට පසුව ය. තමන්ගේ නොහොබිනා කට නිසා මුළුමහත් ජාතියම කැළඹීමට පත්ව ඇති බව දන්නා. ඔහු තම වරදකාරී හැඟීම (Guilty Conscious) සඟවා ගැනීමට අසාර්ථක ප්‍රයත්නයක යෙදී සිටී.

    ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව මුලින් ම ප්‍රකාශ කෙළේ සරත් ෆොන්සේකා ය. අම්බලන්ගොඩ පැවති රැස්වීමකදී ඔහුගේ කටින් ‘සුදු කොඩි’ කතාව එළියට පනින තුරු කිසිවකු ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන කතා නො කළේ ය. දෙවැනි වරට රත්නපුර ප්‍රදේශයේ දී ෆොන්සේකා කියා සිටියේ යුද අපරාධ කළවුන් බේරා ගැනීමට තමන් පපුව නො දෙන බවයි. ඔහු කළ ඒ ප්‍රකාශය රූපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කෙරිණ.

    මෙයින් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක දීත් ඔහු ඒ බව කීවේය. එහෙත් තමන් කෙළේ නොහොබිනා පාවාදීමක් බව පසක් වීමත් සමඟම ෆොන්සේකා එතෙක් කියමින් සිටි කතාව වෙනස් කොට, තමන් සුදු කොඩි කතාවක් නො කී බව කීවේය.

    එසේ පැවසීමෙන් සතියක් දෙකක් ගත වීමෙන් පසුව විදේශ ප්‍රවෘත්ති සේවයකට ෆොන්සේකා නැවත කියා තිබුණේ සුදු කොඩි රැගෙන බාරවීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කිරීමක් සිදුවී ඇති බවත් ලෝකයේ ඕනෑම, අධිකරණයක් ඉදිරියේ ඒ පිළිබඳව සාක්ෂි දීමට සූදානම් බවයි.ඛ්ව්ව්, ඕඕඛ්, අල් ජසීරා වැනි විදේශ ප්‍රවෘත්ති සේවා මඟින් වරින් වර ඒ පුවත ලොව වටා ප්‍රචාරය කෙරිණ. ෆොන්සේකා ඒ එකම ප්‍රවෘත්තියක් වත් ප්‍රතික්ෂේප කෙළේ නැත.

    ඒ වෙනුවට කෙළේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කරමින් තමන් ගේ බොරුව හා ද්‍රෝහීත්වය ලොවටම විදහා දැක්වීමකි. යුද අපරාධ සිදුවූ බව විදේශ රටවලට කී ෆොන්සේකා ලංකාව ඇතුළේ කුමන ප්‍රකාශ දැන් සිදු කළ ද රටට වී ඇති හානිය වළක්වා ගත නොහැකි ය. ඔහු එදා සුදු කොඩි කතාවක් නොකීවේ නම් බෑන් කී මූන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කමිටු පත් කරන්නේ නැත. අද ශ්‍රී ලංකාවට මේ විදේශ බලපෑම් එල්ල වන්නේ ෆොන්සේකා කී බොරු කතාවක් අල්ලා ගෙන ය. ඒ අතින් ගත් කළ තරු හතරේ ජෙනරාල් අද ශ්‍රී ලංකාවේ අංක එකේ ද්‍රෝහියා වී සිටී.

    පරස්පර ප්‍රකාශ හා ද්‍රෝහිත්වය

    මොහුගේ ප්‍රකාශය පිටුපස ඇත්තේ ද්වේශය හා වෛරය යි. ජනාධිපතිවරණ සමයේදී රට ගිනි තියන ප්‍රකාශ සිදු කළ ඔහු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එවකට බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වාට එරෙහිව මේ අභූත චෝදනාව නොකළා නම් ඊළාම්වාදීන්ට හා රටට වින කිරීමට බලා සිටින විදේශීය නියෝජිතයන්ට ඒ සඳහා කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැත.

    සරත් ෆොන්සේකා හැරෙන්නට වෙන එකම පුද්ගලයකුවත් ‘සුදු කොඩි කතා’ නො කීවේය. ත්‍රස්තවාදීන්ට පක්ෂව ලිපි ලියූ බ්‍රිතාන්‍යයේ මාරි කොල්වින් වත් මෙරට යුද අපරාධ ගැන වචනයක් වත් ලියා තිබුණේ නැත. එහෙත් ෆොන්සේකා පෞද්ගලික වෛරය මත කළ ප්‍රකාශයක් නිසා ලෝක පරිමාණව ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන්නේ අහිතකර තත්ත්වයකි. ඒ තත්ත්වය ඇති කළ ෆොන්සේකා ජාතියෙන් සමාව ඉල්ලුවත් ඔහු විසින් කරන ලද්දේ කිසිදු සමාව දිය නොහැකි ද්‍රෝහීකමකි.

    ද්වේශය - වෛරය හා අභූත චෝදනා

    ශ්‍රී ලංකාවට එරෙහිව වාඩුව ගැනීමට බලා සිටි පරාජිත ඊළාම්වාදීහු කුමන හෝ හෝඩුවාවක් අල්ලා ගැනීමට සෑහෙන වෙහෙසක් දැරුවෝය. කළ හැකි කිසිවක්ම නැති තැන මෙරටින් ජර්මනියට පැනගිය කොටි හිතවාදී මාධ්‍යකරුවන් කිහිපදෙනකු විසින් චැනල් 4 මඩ වීඩියෝව නිපදවා විකාශය කරමින් උත්සාහ ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව නිරායුධ දෙමළ තරුණයන් ඝාතනය කරන බව ඔප්පු කිරීමටයි.

    එහෙත් විශේෂඥ සාක්ෂි සහිතව චැනල් 4 ව්‍යාජ වීඩියෝ පටය හෙළිදරවු කිරීමත් සමඟ ම ඒ බොරුව සදහටම අපාගත කෙරිණි. ඉන් අනතුරුව විදේශගත ඊළාම්වාදීන් ශ්‍රී ලංකාවේ සහන ගම්මාන පිළිබඳ අරුම පුදුම ප්‍රවෘත්ති පතුරුවා හැරියේය. හමුදා සාමාජිකයන් දෙමළ තරුණියන් දූෂණය කරන බව ඉන් එක් බොරුවකි.

    එයට ද වැඩි ආයුෂ තිබුණේ නැත. සරත් ෆොන්සේකා වෙලාවටම කට ඇරියේ ඊළාම්වාදීන් කරකියාගත හැකි දෙයක් නැතිව සිටියදීය. යුද්ධයේ අවසන් දින කිහිපයේදී සුදු කොඩි රැගෙන බාරවීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ බව ෆොන්සේකා කළ ප්‍රකාශයක් ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පළවිය. ඔහු එම ප්‍රකාශය නොකළ බව කී අතර දැන් ඒ පිළිබඳව අධිකරණය ඉදිරියේ විභාගයක් පැවැත්වේ.

    කෙසේ වෙතත් කොටි ත්‍රස්තවාදයත් සමඟම සමාදානයේ සැතපුණු ඊළාම්වාදීන් හා මළකුණු බුදින ගිජු ලිහිණියන් ෆොන්සේකාගේ් සුදු කොඩි කතාවෙන් නැවත පණ ලැබූ බව පිළිගත යුතු සත්‍යයකි. බෑන් කී මූන් ලංකාවට එරෙහිව කමිටු පත් කෙළේ ද, විදේශගත ඊළාම්වාදීහු සහ එරික් සෝල්හයිම් වැනි නියෝජිතයන් නැවත කරළියට පිවිස සිටින්නේ ද ;ෆාන්සේකාට පිංසිදු වන්නටය.

    එලෝ මෙලෝ පිළිගත හැකි, එකම ඇසින් දුටු සාක්ෂියක් වත් නැතිව තුට්ටු දෙකේ “බොම්බඩියර්” කෙනෙකුගේ කේලමක් අසා එයම යළි යළි කියවමින් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකාවේ රණවිරුවන් කැඳවාගෙන යෑමට සැරසෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු විභාගයටය. මෙවැනි මහදැනමුත්තලාටත්, කැකිල්ලේ නඩු තීන්දුවලටත් එරෙහිව කොන්ද පණ ඇති රටක් එකහෙළාම නැඟී සිටීම සාධාරණය.

    එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වත්, නොබැඳි සමුළුව වත්, පොදු රාජ්‍ය මණ්ඩලය හා මහ බලවතුන්වත් ශ්‍රී ලංකාවට විරුද්ධ නැත. ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ චෝදනා යෝජනා ඉදිරිපත් වූ හැම විටෙකම ඒවා අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කෙරිණ. මානව හිමිකම් පිළිබඳ බොරු චෝදනා ගෙන එමින් ශ්‍රී ලංකාව පීඩාවට පත් කරන්නට උත්සාහ ගත් අවස්ථාවලදී ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය යන රටවල් මෙන්ම නොබැඳි සමුළුව ද ශ්‍රී ලංකාවේ පැත්ත ගත්හ.

    අද ඇත්තටම මෙරට මහජනතාව උද්ඝෝෂණ කළ යුත්තේ බෑන් කී මූන්ට නොව සරත් ෆොන්සේකාට එරෙහිව ය. මෑත ඉතිහාසයේ මෙතරම් ද්‍රෝහීකමක් කළ කිසිවෙක් මේ මහ පොළවේ වාසය නො කළේ ය.
    .

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    සරත් ෆොන්සෙකා මහතා අම්බලන්ගොඩ කතාවේදී එහෙමසුදු කොදි කතවක් කිව්වෙ නෑ.. මම් අත් අම්බලන්ගොඩම තමයි...මමත් එතන හිටිය... සුදු කොඩි කතාව මුලින්ම කිව්වෙ ෆෙඩ්‍රිකා ජෑන්ස් කියලා කට්ටියට අමතකයි...ඕක තමයි සි0හලයන් ට වෙල තියෙන්නෙ... තාමත් ෆෙඩ්‍රිකා ජෑන්ස් ට ඒ රෙකොඩර් එක උසාවියට දෙන්න බැරි උනා කියල අමතක කරන්න එපා..

    අම්බලන්ගොඩ කතවේ දි එහෙම දෙයක් කිව්ව නම්, ඒක මෙලහකටත් නිව්ස් වල දීලා, උසවියටත් දීල ඉවරයි...

    සුදු කොඩි කතාව මහ ලොකු කරලා කියන්න ගත්තෙ ඔය වීරවන්සයම තමයි කියල අමතක ද??? අහක යන නයි රෙද්දෙ අස්සෙ දාගෙන ඩන් ඉතින් කනවො කනවො කියනව...

    තමන් ට වෙඩක් කරගන්න තමන් ගෙ අම්ම අප්පා උනත් විකුනණ එකෙක් තමයි ඌ....

    .හැම වැඩක් ම කරන ව්දියක් තියෙනවා...UN එනවාට ලන්කවේ අපි හමෝම විරුද්ධ වෙන්න ඕන..
     
    kohedi hari kohoma hari ponseka eka kiwwane dan UN ekata saksi dennath kamaththen innawane pawa denna :angry:
    ponseka kohe wath kiyala naha kamituwata wiruddai kiyala
     
    Wal Bada

    Well-known member
  • :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    සරත් ෆොන්සෙකා මහතා අම්බලන්ගොඩ කතාවේදී එහෙමසුදු කොදි කතවක් කිව්වෙ නෑ.. මම් අත් අම්බලන්ගොඩම තමයි...මමත් එතන හිටිය... සුදු කොඩි කතාව මුලින්ම කිව්වෙ ෆෙඩ්‍රිකා ජෑන්ස් කියලා කට්ටියට අමතකයි...ඕක තමයි සි0හලයන් ට වෙල තියෙන්නෙ... තාමත් ෆෙඩ්‍රිකා ජෑන්ස් ට ඒ රෙකොඩර් එක උසාවියට දෙන්න බැරි උනා කියල අමතක කරන්න එපා..

    අම්බලන්ගොඩ කතවේ දි එහෙම දෙයක් කිව්ව නම්, ඒක මෙලහකටත් නිව්ස් වල දීලා, උසවියටත් දීල ඉවරයි...

    සුදු කොඩි කතාව මහ ලොකු කරලා කියන්න ගත්තෙ ඔය වීරවන්සයම තමයි කියල අමතක ද??? අහක යන නයි රෙද්දෙ අස්සෙ දාගෙන ඩන් ඉතින් කනවො කනවො කියනව...

    තමන් ට වෙඩක් කරගන්න තමන් ගෙ අම්ම අප්පා උනත් විකුනණ එකෙක් තමයි ඌ....

    .හැම වැඩක් ම කරන ව්දියක් තියෙනවා...UN එනවාට ලන්කවේ අපි හමෝම විරුද්ධ වෙන්න ඕන..
    හැබැයි රත්නපුරේදි නම් එහෙම කිව්වලු!