මේ ඔබේ සොහොයුරා විය හැක

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සහතික ඇත්ත මචන් :(:(
    මේකෙන් මෙන හිංසනය දන්නේ අහිංසක කොල්ලෙක් විතරයි ..මමත් ඔය අසාධාරණයට ලක් වෙච්ච කොල්ලෙක් :(:(:(:sorry:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔයාට මෙහෙම අකරතැබ්බයක් උනාද ජේසොන් අයියේ..
    කියන්ඩ මට,කියන්ඩ...
    ඒ වෙනුවෙන් මම පෙනී ඉන්නවා..

    මීට සොයුර බෙනා :(

    Bz045n4.png

     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම මච්න් ඔහොම වෙනවට අකමති පිරිමියෙක්(සමලිංගික නොවන:rolleyes: ) ඉන්න පුලුවන්ද.?:rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම එදා කිව්ව වගේ උබ ලිදේ වැටෙන නැකතකින්මයි ඉපදිලා තියෙන්නේ බන්..
    දෙයක් දාන්න කලින් පොඩ්ඩක් හිතපන් මචන්..
    අනිත් එවුන් ගැන හිතලා ත්‍රේඩ් දැම්මත්, අපිට කෙලවන්න වරදිනකන් සමහරු බලන්නේ ඉන්නේ.. :sorry: